80 දශකයේ සිහින කුමාරයා

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඉස්සර හැම ගමකම හිටියා නාමල් වගේ කොන්ඩේ හදන් රගන එකෙක් ,උට කිව්වේ ලෝකල් නාමල් කියල.අපේ ගෙවල් පැත්තේ ලෝකල් නාමල් අයියා ඊයේ මට හම්බ උනා..තවම උගේ කොන්ඩේ නාමල් වගේ.මමනම් නාමල්ගේ සින්දු ඇහුවට ෆෑන් කෙනෙක් නෙවෙයි හැබැයි අසංක ප්රියමන්තගේ ඒවා හුගක් ඇහුව.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් ඔහොම ගායකයො නෑනේ ලංකාවේ. දැන් මැරෙන්න හදන්නේ k-POP වලටනේ. ලොවෙත් ඉතින් ආයේ එහෙම ගායකයෝ ලංකාවෙන් එහෙම බිහිවෙන එකක් නෑනේ.
    Teenage crowd eke apita therenne nethi unata ehema un innawa... Mama sanukayawa denan hitiye ne godak kal yanakam... Dawasak anande mokakhari society ekakin organize karapu show ekak balanna giya... Kollek pitipasse idala enawa tikak lassana sinduwak kiyagena... 17 18 podi kello hu thiyanawa... Passe thamayi danne sanuka kiyala...

    ඒ උනාට ඌ ඔක්කොම කිව්වේ ගෑනි දාල ගියා වගේ සින්දු... බූට් සින්දු වලට යි උගේ ලුක් එකටයි තමයි කෙල්ලෝ කැමති වෙලා හිටියේ.

    රූකාන්ත තමයි මයිකල් ජැක්සන් වගේ ඇදුම් ඇන්දේ , video කරේ , නටුවේ.
    Oya set eke godak lassana sindu wala melody music rookanthage... Passe kakeka u ewa sing karaddi hithenawa u aparade anith unta kale Uma kiyanna thibbe kiyala...
    ------ Post added on Jun 8, 2023 at 8:09 PM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,138
    113
    එක කාලයක් මු ලංකාවේ පට්ටම පෙමස් උනා හැබැයි.. ඒ වගේ ෆෙමස් උන එකෙක් නම් ඇත්තටම නැ කවදාවත් ඒ වගේ ආපහු..
    Ow...muge wage rallak nam ena ekak na loweth wena ekekta
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami

    රූකාන්ත තමා ලංකාවෙ පොප් රජු. ඇඳුමෙන් පැලඳුමෙන් නැටිල්ලෙන් දැඟලිල්ලෙන් හූ කිවිල්ලෙන් නෙමෙයි කරපු නිර්මාණ වලින්. ග්‍රේෂන් ජයමහ, රාජු බණ්ඩාර, රෝයි පීරිස්, ප්‍රින්ස්, අතුල අධිකාරි, රාජ් සෙනෙවිරත්න, ජාලිය රණතුංග, රොහාන් ද සිල්වා, මධුමාධව අරවින්ද විතරක් නෙමෙයි ක්ලැරන්ස් මිල්ටන් ප්‍රියා සූරියසේනට පවා රූකාන්ත සිංදු ලිව්වා, කොම්පෝස් කලා. ඔය මම දන්න කීපදෙනෙක් විතරයි. බටහිර නවීන පොප් සංගීතය, 80ස් ඉලෙක්ට්‍රොනික් මියුසික් ලංකාවට ගෙනාවෙ රූකා. ක්ලැරන්ස්ගෙ මෙලඩියක් වගේම රූකාගෙත් මෙලඩියක් ඇහෙද්දිම තේරුම් යනවා මේ රූකගෙ එකක් කියල. පොරටම අදාල අයිකනික් ටෝන් එකක් තියෙනව.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,138
    113
    රූකාන්තට නාමල්ට වගේ පිස්සු වැටුන ෆෑන්ස්ලා හිටියේ නෑ. ශිහාන්ල වුනත් පුස් වෙඩි වගේ. මට මතකයි දුක්ගන්නාරාල කියනවා නාමල් සින්දු කියන්න ආවම ඌ තව සෙට් එකක් එක්ක ස්ටේජ් එකට ගල් ගැහුව කියල. කෙල්ලො එච්චරට ජෙල කෙල්ලො පිස්සු වැටිල හිටිය නිසා.
    Yeah Namal ge fan base eka wenama level ekak...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රූකාන්ත තමා ලංකාවෙ පොප් රජු. ඇඳුමෙන් පැලඳුමෙන් නැටිල්ලෙන් දැඟලිල්ලෙන් හූ කිවිල්ලෙන් නෙමෙයි කරපු නිර්මාණ වලින්. ග්‍රේෂන් ජයමහ, රාජු බණ්ඩාර, රෝයි පීරිස්, ප්‍රින්ස්, අතුල අධිකාරි, රාජ් සෙනෙවිරත්න, ජාලිය රණතුංග, රොහාන් ද සිල්වා, මධුමාධව අරවින්ද විතරක් නෙමෙයි ක්ලැරන්ස් මිල්ටන් ප්‍රියා සූරියසේනට පවා රූකාන්ත සිංදු ලිව්වා, කොම්පෝස් කලා. ඔය මම දන්න කීපදෙනෙක් විතරයි. බටහිර නවීන පොප් සංගීතය, 80ස් ඉලෙක්ට්‍රොනික් මියුසික් ලංකාවට ගෙනාවෙ රූකා. ක්ලැරන්ස්ගෙ මෙලඩියක් වගේම රූකාගෙත් මෙලඩියක් ඇහෙද්දිම තේරුම් යනවා මේ රූකගෙ එකක් කියල. පොරටම අදාල අයිකනික් ටෝන් එකක් තියෙනව.
    Ekenma... Mama Kassata mara kemathiy(Rookanthatath e wagema kemathiy)... Meka ahanakam kiya kiya hitiye lankawe okkoma sindu wala covers Kassata kiyala karanna oni kiyala... Rookantha sing karaddi dena colour eka loweth wena ekekta denna be...
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    රූකාන්ත තමා ලංකාවෙ පොප් රජු. ඇඳුමෙන් පැලඳුමෙන් නැටිල්ලෙන් දැඟලිල්ලෙන් හූ කිවිල්ලෙන් නෙමෙයි කරපු නිර්මාණ වලින්. ග්‍රේෂන් ජයමහ, රාජු බණ්ඩාර, රෝයි පීරිස්, ප්‍රින්ස්, අතුල අධිකාරි, රාජ් සෙනෙවිරත්න, ජාලිය රණතුංග, රොහාන් ද සිල්වා, මධුමාධව අරවින්ද විතරක් නෙමෙයි ක්ලැරන්ස් මිල්ටන් ප්‍රියා සූරියසේනට පවා රූකාන්ත සිංදු ලිව්වා, කොම්පෝස් කලා. ඔය මම දන්න කීපදෙනෙක් විතරයි. බටහිර නවීන පොප් සංගීතය, 80ස් ඉලෙක්ට්‍රොනික් මියුසික් ලංකාවට ගෙනාවෙ රූකා. ක්ලැරන්ස්ගෙ මෙලඩියක් වගේම රූකාගෙත් මෙලඩියක් ඇහෙද්දිම තේරුම් යනවා මේ රූකගෙ එකක් කියල. පොරටම අදාල අයිකනික් ටෝන් එකක් තියෙනව.

    :yes: සිහින කුමාරය නොවුනට මියුසික් පැත්තෙං ඉස්සරහින් හිටියෙ රූකාන්ත

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,907
    2,937
    113
    ඒ දවස්වල school van එකේ යද්දි ඇහෙන්නම නාමල් & ප්‍රින්ස් සින්දු.
     
    • Like
    Reactions: NRTG