80 දශකයේ සිහින කුමාරයා

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    මේ සිංදුව අහද්දි ඉස්සර ඉසුසු ජර්නි බස් පාරෙ දුවපු කාලෙ මතක් වෙනවා. මුගෙ සිංදු ඉස්සර කෙල්ලො පිස්සුවෙන් වගේ ඇහුවද? අපිනම් එතකොට පොඩිනේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    මුගෙ අප හමුවීම වෙන්වීම දෝ ආදරේ සිංදුවෙ youtube comments බලපන්කො. 80s වල අර ශිහාන් ආව කාලෙ ඌට කෙල්ලො මැරෙන්න හැදුවා වගේ මුටත් කෙල්ලො මැරෙන්න හදලා. 80s වල තරුණ වයසෙ හිටපු උන් සෑහෙන්න කමෙන්ට් දාල තිබ්බා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඉස්සර බලන බලන කෙල්ලොන්ගේ පොත් කවර වල මුගේ පින්තුර තමයි දාගෙන ඉන්නේ. ඉස්කෝල වලින් ලෙඩෙත් දැම්ම මතක විදියට.

    එක කාලයක් මු ලංකාවේ පට්ටම පෙමස් උනා හැබැයි.. ඒ වගේ ෆෙමස් උන එකෙක් නම් ඇත්තටම නැ කවදාවත් ඒ වගේ ආපහු..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉස්සර බලන බලන කෙල්ලොන්ගේ පොත් කවර වල මුගේ පින්තුර තමයි දාගෙන ඉන්නේ. ඉස්කෝල වලින් ලෙඩෙත් දැම්ම මතක විදියට.

    එක කාලයක් මු ලංකාවේ පට්ටම පෙමස් උනා හැබැයි.. ඒ වගේ ෆෙමස් උන එකෙක් නම් ඇත්තටම නැ කවදාවත් ඒ වගේ ආපහු..
    ඇයි ශිහාන්???
     
    • Like
    Reactions: Kalegana and NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113

    මේ සිංදුව අහද්දි ඉස්සර ඉසුසු ජර්නි බස් පාරෙ දුවපු කාලෙ මතක් වෙනවා. මුගෙ සිංදු ඉස්සර කෙල්ලො පිස්සුවෙන් වගේ ඇහුවද? අපිනම් එතකොට පොඩිනේ

    ඒ කාලේ ගොඩක් ඔය සින්දු ජනප්‍රිය වුනා. අපි ගිය ස්කූල් වෑන් එකේ උදේ හවස දැම්මේ නාමල් උඩුගමගේ සමුගන්නේ නෑ කැසට් එකයි ග්‍රේෂන් ජයමහගේ සුදු මීදුම කැසට් එකයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ඒ කාලේ ගොඩක් ඔය සින්දු ජනප්‍රිය වුනා. අපි ගිය ස්කූල් වෑන් එකේ උදේ හවස දැම්මේ නාමල් උඩුගමගේ සමුගන්නේ නෑ කැසට් එකයි ග්‍රේෂන් ජයමහගේ සුදු මීදුම කැසට් එකයි.
    හොරෙන් හොරෙන් කැලුම් ගේනවා... 😅
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මුගෙ මුල් කැසට් එකේ සිංදු මුගෙ අය්යගෙලු. ඌ සිංදු ටික හදලා ( තව උගෙ යාලුවොත් එක්ක ) රෙකෝර්ඩ් කරන්න සල්ලි නැති හින්දා රට ගිහින් සල්ලි හොයන් එන්න. ඒ කාලෙ කොහොමත් කැසට් පීස් ගහන එවුන් රට ගිහින් සල්ලි හොයන් ඇවිත් තමයි කරන්නෙ. ඒ අතරෙ මූ සල්ලි හොයාගෙන ඒ ටික මූ රෙකෝර්ඩ් කරලා කියලයි කියන්නෙ. පස්සෙ සිංදු වල අයිතියට යාලුවො නෑයොන්ගේ ප්‍රශ්නත් තිබ්බා කියනවා. මමත් මේ අහපු කතා. ඇත්තද කට කතාද දන්නෙ නෑ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    නාමල් + රූකාන්ත + ප්‍රින්ස්
    රූකාන්ත හිටියේ මුල්ම කාලෙ. පොරගේ ටැලන්ට් එකයි ජනප්‍රිය කමයි උඩ පහල නොයා එකම ලෙවල් එකක තිබ්බ එකක්. මට මතක හැටියට මිනිහාට පිස්සු වැටෙන තරම් ජනප්‍රිය කමක් තිබ්බෙ නෑ.

    මට මතක අනූවෙ මුල ආත්මා තමයි සිහින කුමාරයා. එතනට තමයි නාමල් ආවෙ. නාමල් බැහැලා යද්දි තමයි ප්‍රින්ස් ආවෙ.

    අපි නොදන්න කාලෙත් ඉඳලා තියෙනවා ජෝති විජේ සිහින කුමාරයෝ.

    වික්ටරුත් ඒ වගේ පොරක්. ක්ලැසිකල් කිව්වට. කෙල්ලො ඒ කාලෙ වික්ටර්ගේ කොන්ඩෙත් ගලවගන්නවලු.