මේ සිංදුව අහද්දි ඉස්සර ඉසුසු ජර්නි බස් පාරෙ දුවපු කාලෙ මතක් වෙනවා. මුගෙ සිංදු ඉස්සර කෙල්ලො පිස්සුවෙන් වගේ ඇහුවද? අපිනම් එතකොට පොඩිනේ
ඇයි ශිහාන්???ඉස්සර බලන බලන කෙල්ලොන්ගේ පොත් කවර වල මුගේ පින්තුර තමයි දාගෙන ඉන්නේ. ඉස්කෝල වලින් ලෙඩෙත් දැම්ම මතක විදියට.
එක කාලයක් මු ලංකාවේ පට්ටම පෙමස් උනා හැබැයි.. ඒ වගේ ෆෙමස් උන එකෙක් නම් ඇත්තටම නැ කවදාවත් ඒ වගේ ආපහු..
මේ සිංදුව අහද්දි ඉස්සර ඉසුසු ජර්නි බස් පාරෙ දුවපු කාලෙ මතක් වෙනවා. මුගෙ සිංදු ඉස්සර කෙල්ලො පිස්සුවෙන් වගේ ඇහුවද? අපිනම් එතකොට පොඩිනේ
na ban beelaa akmawa kelo gatta.පස්සේ මෙයාට පිළිකාවක් හැදුනා නේද.
හොරෙන් හොරෙන් කැලුම් ගේනවා...ඒ කාලේ ගොඩක් ඔය සින්දු ජනප්‍රිය වුනා. අපි ගිය ස්කූල් වෑන් එකේ උදේ හවස දැම්මේ නාමල් උඩුගමගේ සමුගන්නේ නෑ කැසට් එකයි ග්‍රේෂන් ජයමහගේ සුදු මීදුම කැසට් එකයි.
ශිහාන් වගේ නෙවෙයි මු එක දිගට අවරුදු ගානක් ගැනු පිරිමි බෙදෙකින් තොරව උපරිම ප්‍රසිද්දියක් තියාගෙන හිටියේ.ඇයි ශිහාන්???
හොරෙන් හොරෙන් කැලුම් ගේනවා...![]()
.ඔබ ළඟ නැති මේ සසරේ සින්දුව සෑහෙන ජනප්‍රිය වුනා.
ස්කූල් වැන් එකක් කරපු ග්‍රේෂන් අයියව මතකද?
රූකාන්ත හිටියේ මුල්ම කාලෙ. පොරගේ ටැලන්ට් එකයි ජනප්‍රිය කමයි උඩ පහල නොයා එකම ලෙවල් එකක තිබ්බ එකක්. මට මතක හැටියට මිනිහාට පිස්සු වැටෙන තරම් ජනප්‍රිය කමක් තිබ්බෙ නෑ.නාමල් + රූකාන්ත + ප්‍රින්ස්