80 දශකයේ සිහින කුමාරයා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,584
    27,145
    113
    Kandy
    ඒ කාලේ අනුරාදපුර එහෙම හෝල් කලාස් වල සර්ලා එහෙම නාමල් ගෙන්නලා පන්ති වල සින්දු කියවනවලු.එතකොට ලමයි එහෙම ක්ලාස් වල්ට හොදට වැඩි වෙනවලු.
    මූ කෙනෙක්ගේ අක්මාවෙන් 10%ක් ගන්නවාඅ කියලා 80% ට වඩා කපාගෙන සල්ලි දෙන්න පොරොන්දු උනාට ඒක දීලත් නෑ නේ අක්මා හොරා.
    මොනවා උනත් ඒ කාලේ සින්දු ලස්සනයි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    මුගෙ අප හමුවීම වෙන්වීම දෝ ආදරේ සිංදුවෙ youtube comments බලපන්කො. 80s වල අර ශිහාන් ආව කාලෙ ඌට කෙල්ලො මැරෙන්න හැදුවා වගේ මුටත් කෙල්ලො මැරෙන්න හදලා. 80s වල තරුණ වයසෙ හිටපු උන් සෑහෙන්න කමෙන්ට් දාල තිබ්බා
    සමහර කෙල්ලෝ ගෙදරින් හොරට පැනල ඇවිල්ල මුගේ ගේ හොයන් ගිහින් ගෙවල් ඉස්සරහ හෙන පිස්සු නටල තියනව..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    රූකාන්ත හිටියේ මුල්ම කාලෙ. පොරගේ ටැලන්ට් එකයි ජනප්‍රිය කමයි උඩ පහල නොයා එකම ලෙවල් එකක තිබ්බ එකක්. මට මතක හැටියට මිනිහාට පිස්සු වැටෙන තරම් ජනප්‍රිය කමක් තිබ්බෙ නෑ.

    මට මතක අනූවෙ මුල ආත්මා තමයි සිහින කුමාරයා. එතනට තමයි නාමල් ආවෙ. නාමල් බැහැලා යද්දි තමයි ප්‍රින්ස් ආවෙ.

    අපි නොදන්න කාලෙත් ඉඳලා තියෙනවා ජෝති විජේ සිහින කුමාරයෝ.

    වික්ටරුත් ඒ වගේ පොරක්. ක්ලැසිකල් කිව්වට. කෙල්ලො ඒ කාලෙ වික්ටර්ගේ කොන්ඩෙත් ගලවගන්නවලු.

    :yes: නාමල්ට චැලේන්ජ් කරන්න පුලුවං කවුරුවත් හිටියේ නැහැ 80 අග - 90 මුල කාලෙ... නාමල්ට සිංදු + ලුක් එක දෙකම තිබුන...
    ඊට කලින් හිටියෙ විජය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,041
    169,597
    113
    එකමත් එක රටක
    අපේ මාමා කොල්ල කාලේ මුගෙයි , රූකාන්තගෙයි , ප්‍රින්ස්ගෙයි කැසට් පීස් ගෙනල්ල අපේ ගෙදර radio එකේ තමයි කන පැලෙන්න දාන්නේ..
    අපේ ඉඩමේ තමයි බුවා ලී වැඩපොළ දාල තිබ්බේ. නාමල් උඩුගම / රූකාන්ත වගේ පිටිපස්සේ කොන්ඩේත් වවලා හදාගෙන හිටිය මතකයි. :lol:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    මුගෙ අප හමුවීම වෙන්වීම දෝ ආදරේ සිංදුවෙ youtube comments බලපන්කො. 80s වල අර ශිහාන් ආව කාලෙ ඌට කෙල්ලො මැරෙන්න හැදුවා වගේ මුටත් කෙල්ලො මැරෙන්න හදලා. 80s වල තරුණ වයසෙ හිටපු උන් සෑහෙන්න කමෙන්ට් දාල තිබ්බා
    කෝ ඒ වීඩියෝ ලින්ක් එක දාපන්..
     
    • Like
    Reactions: NRTG and narihashan

    AnuradhaRa

    Well-known member
  • අපේ මාමා කොල්ල කාලේ මුගෙයි , රූකාන්තගෙයි , ප්‍රින්ස්ගෙයි කැසට් පීස් ගෙනල්ල අපේ ගෙදර radio එකේ තමයි කන පැලෙන්න දාන්නේ..
    අපේ ඉඩමේ තමයි බුවා ලී වැඩපොළ දාල තිබ්බේ. නාමල් උඩුගම / රූකාන්ත වගේ පිටිපස්සේ කොන්ඩේත් වවලා හදාගෙන හිටිය මතකයි. :lol:
    කැසට් පීස් රේඩියෝ එකේ අහපු එක තමා පුදුමෙ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,316
    3,885
    113
    :yes: නාමල්ට චැලේන්ජ් කරන්න පුලුවං කවුරුවත් හිටියේ නැහැ 80 අග - 90 මුල කාලෙ... නාමල්ට සිංදු + ලුක් එක දෙකම තිබුන...
    ඊට කලින් හිටියෙ විජය

    අතුල අධිකාරි එන්නෙත් අනූව දශකයේ නේද ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,801
    13,670
    113
    මුගෙ මුල් කැසට් එකේ සිංදු මුගෙ අය්යගෙලු. ඌ සිංදු ටික හදලා ( තව උගෙ යාලුවොත් එක්ක ) රෙකෝර්ඩ් කරන්න සල්ලි නැති හින්දා රට ගිහින් සල්ලි හොයන් එන්න. ඒ කාලෙ කොහොමත් කැසට් පීස් ගහන එවුන් රට ගිහින් සල්ලි හොයන් ඇවිත් තමයි කරන්නෙ. ඒ අතරෙ මූ සල්ලි හොයාගෙන ඒ ටික මූ රෙකෝර්ඩ් කරලා කියලයි කියන්නෙ. පස්සෙ සිංදු වල අයිතියට යාලුවො නෑයොන්ගේ ප්‍රශ්නත් තිබ්බා කියනවා. මමත් මේ අහපු කතා. ඇත්තද කට කතාද දන්නෙ නෑ.
    ඔව් කැසට් එකේ සින්දුවක් තිබුනා සුදු මල් සුගන්දනී කියලා . සුගන්දනී කියන්නේ මුගේ අයියගේ ගෑනිගේ නම
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,185
    2,419
    113
    ඒ කාලේ අනුරාදපුර එහෙම හෝල් කලාස් වල සර්ලා එහෙම නාමල් ගෙන්නලා පන්ති වල සින්දු කියවනවලු.එතකොට ලමයි එහෙම ක්ලාස් වල්ට හොදට වැඩි වෙනවලු.
    මූ කෙනෙක්ගේ අක්මාවෙන් 10%ක් ගන්නවාඅ කියලා 80% ට වඩා කපාගෙන සල්ලි දෙන්න පොරොන්දු උනාට ඒක දීලත් නෑ නේ අක්මා හොරා.
    මොනවා උනත් ඒ කාලේ සින්දු ලස්සනයි
    පරයගෙ ඔපරේෂන් එකට ගායකයො කලාකරයො එහෙම සල්ලිත් එකතු කරානේ නිකන් සිංදු කියල. අර දීපු මිනිහත් පොරගෙ ෆෑන් කෙනෙක් අන්තිමට පොර අනාතයි.