80 දශකයේ සිහින කුමාරයා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    දැන් ඔහොම ගායකයො නෑනේ ලංකාවේ. දැන් මැරෙන්න හදන්නේ k-POP වලටනේ. ලොවෙත් ඉතින් ආයේ එහෙම ගායකයෝ ලංකාවෙන් එහෙම බිහිවෙන එකක් නෑනේ.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    දැන් ඔහොම ගායකයො නෑනේ ලංකාවේ. දැන් මැරෙන්න හදන්නේ k-POP වලටනේ. ලොවෙත් ඉතින් ආයේ එහෙම ගායකයෝ ලංකාවෙන් එහෙම බිහිවෙන එකක් නෑනේ.
    හොඳ සිංදු ලියන්න කට්ටියත් නැහැ දැං... ඉස්සර සුපිරි සෙට් එකක් හිටිය
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    ඒ ඇයි බන් ?

    ආ හරි හරි ඉතින්. උබට කැසට් එක එක.. 🥴
    කැසට් පීස් එකට
    ඒ කාලෙ සමහර අය "පීස් කෑල්ල" කියලත් කිව්ව 😅
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113


    sindu nam patta ethin porage

    මේ සින්දුවනං මට එච්චර සෙට් නෑ
    අතුලගෙ පරණ සින්දු වලට තමා මම කැමති
    වීඩියෝ එකේ ඉන්න කෙල්ල මරු
     
    • Like
    Reactions: san**

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඒ කාලේ මියුසිකල් ෂෝ එහෙම මාර විදියට නැගලා ගිය කාලයක්. ප්‍රින්ස් ,රෝයි පීරිස් ග්‍රේෂන් ජය මහ...තව හිටියා මතක නෑ. ලිවර් කේස් එක කාලේ මුගේ මූන ටිකක් අව්ල් ගියා
    ශිහාන් ගේ වීරයෙක් වෙලා හිටපු එකෙක් නාමල් හැබැයි උගේ සිංදුවක් ස්ටේජ් එකක කිව්වා කියලා ශිහාන්ට කුනු හරුපෙන් බැනලා
    ශිහාන් ඒක කිව්වා සැරයක් ඌ පොඩිකාලේ ඉදන් ආදරය කරපු , වීරයෙක් කරන් හිටපු එකා ඌට ඇමතුව හැටි :-)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    රූකාන්තට නාමල්ට වගේ පිස්සු වැටුන ෆෑන්ස්ලා හිටියේ නෑ. ශිහාන්ල වුනත් පුස් වෙඩි වගේ. මට මතකයි දුක්ගන්නාරාල කියනවා නාමල් සින්දු කියන්න ආවම ඌ තව සෙට් එකක් එක්ක ස්ටේජ් එකට ගල් ගැහුව කියල. කෙල්ලො එච්චරට ජෙල කෙල්ලො පිස්සු වැටිල හිටිය නිසා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    රූකාන්තට නාමල්ට වගේ පිස්සු වැටුන ෆෑන්ස්ලා හිටියේ නෑ. ශිහාන්ල වුනත් පුස් වෙඩි වගේ. මට මතකයි දුක්ගන්නාරාල කියනවා නාමල් සින්දු කියන්න ආවම ඌ තව සෙට් එකක් එක්ක ස්ටේජ් එකට ගල් ගැහුව කියල. කෙල්ලො එච්චරට ජෙල කෙල්ලො පිස්සු වැටිල හිටිය නිසා.
    ඒ උනාට ඌ ඔක්කොම කිව්වේ ගෑනි දාල ගියා වගේ සින්දු... බූට් සින්දු වලට යි උගේ ලුක් එකටයි තමයි කෙල්ලෝ කැමති වෙලා හිටියේ.

    රූකාන්ත තමයි මයිකල් ජැක්සන් වගේ ඇදුම් ඇන්දේ , video කරේ , නටුවේ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113




    මේ සිංදුව අහද්දි ඉස්සර ඉසුසු ජර්නි බස් පාරෙ දුවපු කාලෙ මතක් වෙනවා. මුගෙ සිංදු ඉස්සර කෙල්ලො පිස්සුවෙන් වගේ ඇහුවද? අපිනම් එතකොට පොඩිනේ

    මේ සින්දුවෙ mp3 එක හොයල දෙන්නකො
    පරණ ඔරිජිනල් එක, ඔව් මේක තමා
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    නාමල් උඩුගමගේ සිංදුවකට ලස්සන විෂුවල් එකක් දාලා කරපු වීඩියෝ එකක් තිබ්බා. කොල්ලා කාර් එකක එද්දී කෙල්ල මැරිලා ඉන්න එකක්. වැස්සේ වීඩියෝ එක තියෙන්නේ. 'නිසල වෙලා හද' කියන සින්දුවට.

    මතකද ඒක? දැන් ඒක යුටියුබ් එකෙන් අයින් කරලා නාමල්ගේ චැනල් එකක් තියෙන නිසා වෙන අය අප්ලෝඩ් කරපු නාමල්ගේ සින්දු රිපෝර්ට් කරලා අයින් කරනවනේ.

    ඉස්සර අපි පොඩි කාලේ ට්‍රිප් යනකොට නාමල්ගේ, ප්‍රින්ස්ගේ කැසට් තමයි අහන්නේ. ආයේ ඇබා බෑන්ඩ් එකේ සින්දු එහෙම ප්‍රසිද්ධයි. රූකාන්තත් එහෙමයි.