80,81,.......,89 වර්ෂ වල උපත ලද අයෙක්ද???

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,190
    1,620
    113
    meke sarungal arapu kathawak nane. :oo: yako isssara august niwadu kaleta wada athal ekak na. :no: 24/7 uda balan inne. :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    89 :P sirawata ban.. habai . colombo un gamey api wage fun ekak gaththada kiyaala sure nah.. api waw wala nanawa, kohubath kandu wala selan karanwa.. , kollo ekka gaha gannawa.. gass nanginawa.. malu banawa.. sarungal yawanawa.. sinhala awrudu tharnga wala banis kamey tharaga walata yanwa.. gancy gahila gamey inna wadi hitiyan gen banum ahanwa..ottuwata jil g sirawahanwa... gedara rs 1 thibboth eka ussan gihin ice packet kanawa.. kakuley thuwala nathi dawasak nathi tharam.. ..

    I fucking miss those days.. ey kale duppath pposath kiyala bedayak nah.. seramallama eka wage thama.. dann ammapa.. podi un andinne nikan holiwood boliwood kali wage..
    uba 89 da ban :P:P:P:P
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මේව්වා මතක් වෙනකොටත් දුක හිතෙනවා අප්පා... ජෙල් නාන්නයි.. නෙට් යන්නයි.. කෑලි පස්සෙ දුවනවයි.. වැල බලනවයි ඇර දැන් කාලෙ පොඩි එවුන් වෙන කිසි ෆන් වැඩක් කරන්නෙ නෑ නෙ. රට කොච්චර වෙනස් වෙලා ද? අනාගතේදී අපේ පොඩි එවුන්ට මොනවයින් මොනව වෙයිද මන්දා.. උන් තනිකර මැෂින් වගේ ජීවත්වෙයි..
    හැබැයි ඉතින් ඔය හැම කාලෙකම ජීවත්වෙන අය හිතන්නේ තමන් තමයි ෆුල්ම ෆන් එකෙන් හිටියෙ කියලා. අපේ කාලේ අපි ඔය දේවල් කලා, දැන් කාලේ උන් මෙහෙම කරනවා, අපේ පොඩි එවුනුත් ඉතින් ඒ කාලෙට තියෙන මොකක් හරි දෙයක් කරලා ෆන් ගනියි.

    :yes::yes::yes:

    mekai machn seen 1,dan inne munissu newe bageta robot la wechha un.api issara kaali seen kara kiyamuko,eth dan ekath fb ehemane bn,chaterrr melo rahak na.thawa tika kalekin minissu nathima wela android la ma hadeida danna :rolleyes:
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    අනේ අපේ පොඩි කාලේ මට අයෙමත් පොඩි කාලෙට යන්න ඇතිනම්
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මම 88 .
    එකනම් සහතික ඈත්ත දෑන් ඉන්න පොඩිඋනුයි අපේ කාලෙයි අතර ලොකු වෙනසක් තියෙනවා.. ඉස්සර අපි කලේ ගොඩක් පොත් වල නෑති සෙල්ලම් කට්ටිය එකතු උනාම ඔය වටේ තියෙන මොනාහරි එකතු කරගන්නව ඊට පස්සේ ඉතින් හවස් වෙනකම්ම අලුත්ම සෙල්ලමක් තමා. එලම ආතල් එකක් ගත්තේ අපේ පාරට තාර දාන්න ආපු කාලේ... ඒකට ගෙනල්ල තිබ්බ ටයර් ඒ අතරේ තිබ්බ තඩි ටෑක්ටර් ටයර් එකක් ඒ කාලේ පොඩි නිසා අපි කරන්නේ එකෙක් ටයර් එක අතුලට බෑහෑල ඉන්නව අනික් සෙට් එක එක කරකවගෙන යනව බෑලන්ස් එකේ... මතක් එවෙද්දිත් හිනායනවා.... ඒත් දෑන් ඉන්න පොඩි උන්ට එලියේ කරන සෙල්ලමක් කිව්වොත් ඉතින් ක්‍රිකට් විතරයි ගොඩක් අය වෙන එකක් දන්නෑ...... අපේ කාලේ පන්තියේ මුලින්ම කුනුහරුප කියන්න ගත්තේ 6 වසරෙදි. එත් මම 11,12 වසරේ ඉදිදි 2ක වසරේ උනුත් කියනව. දෑන්නම් මොන්ටිසොරි උනුත් කියනව ඈති
    :baffled:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම 80 ට කලින්...ඒත් ලොකු ටයර් එකකට දෙපැත්තෙන් ලී දෙකක් දාල පැදපු..රබර් ගෙඩි දෙකක් එකතු කරල මැදින් ලීයක් ගහල කරුවක් තියෙන ලීයකින් කරත්ත පැදපු.. පොල්කොළ නලා.. හුලංපෙති.. කුරුම්බැට්ටි මැෂින් හදපු..ළමා කාලයකුත්...
    ෂොපින් කවරෙ පොත් දාගෙන ඉසකෝලෙ ගිහින් වැස්සෙ තෙමි-තෙමී ගෙදර ඇවිත් වැහි පීල්ලෙන් නාපු කාලයක්...
    දනිස් ලෙළි යද්දිත් වැටි වැටී බයිසිකල් පුරුදු උන..
    හැම විවේක කාලෙකදිම පංතියෙ යාළුවො 3 දෙනෙක් එක්ක බිම පෙරලි පෙරලි ගහගත්ත කාලයක්..
    අපිටත් තිබුනා.
    ඒත් දැං ළමයින්ට එහෙම නෑ....
    ගේම් ගහන්නෙ නෙට් එකේ යාළුවොත් එක්ක.. හැමදාම ටියුෂන්....
    ලෝකෙ වෙනස්වෙලා....?

    හොඳ මතක් කිරීමක්...!
    ස්තූතියි!
    maxa ban:D