meke sarungal arapu kathawak nane.
yako isssara august niwadu kaleta wada athal ekak na.
24/7 uda balan inne. 
yako isssara august niwadu kaleta wada athal ekak na.
24/7 uda balan inne. 
yako isssara august niwadu kaleta wada athal ekak na.
24/7 uda balan inne. 
uba 89 da ban89sirawata ban.. habai . colombo un gamey api wage fun ekak gaththada kiyaala sure nah.. api waw wala nanawa, kohubath kandu wala selan karanwa.. , kollo ekka gaha gannawa.. gass nanginawa.. malu banawa.. sarungal yawanawa.. sinhala awrudu tharnga wala banis kamey tharaga walata yanwa.. gancy gahila gamey inna wadi hitiyan gen banum ahanwa..ottuwata jil g sirawahanwa... gedara rs 1 thibboth eka ussan gihin ice packet kanawa.. kakuley thuwala nathi dawasak nathi tharam.. ..
I fucking miss those days.. ey kale duppath pposath kiyala bedayak nah.. seramallama eka wage thama.. dann ammapa.. podi un andinne nikan holiwood boliwood kali wage..




මේව්වා මතක් වෙනකොටත් දුක හිතෙනවා අප්පා... ජෙල් නාන්නයි.. නෙට් යන්නයි.. කෑලි පස්සෙ දුවනවයි.. වැල බලනවයි ඇර දැන් කාලෙ පොඩි එවුන් වෙන කිසි ෆන් වැඩක් කරන්නෙ නෑ නෙ. රට කොච්චර වෙනස් වෙලා ද? අනාගතේදී අපේ පොඩි එවුන්ට මොනවයින් මොනව වෙයිද මන්දා.. උන් තනිකර මැෂින් වගේ ජීවත්වෙයි..
හැබැයි ඉතින් ඔය හැම කාලෙකම ජීවත්වෙන අය හිතන්නේ තමන් තමයි ෆුල්ම ෆන් එකෙන් හිටියෙ කියලා. අපේ කාලේ අපි ඔය දේවල් කලා, දැන් කාලේ උන් මෙහෙම කරනවා, අපේ පොඩි එවුනුත් ඉතින් ඒ කාලෙට තියෙන මොකක් හරි දෙයක් කරලා ෆන් ගනියි.
![]()


maxa banමම 80 ට කලින්...ඒත් ලොකු ටයර් එකකට දෙපැත්තෙන් ලී දෙකක් දාල පැදපු..රබර් ගෙඩි දෙකක් එකතු කරල මැදින් ලීයක් ගහල කරුවක් තියෙන ලීයකින් කරත්ත පැදපු.. පොල්කොළ නලා.. හුලංපෙති.. කුරුම්බැට්ටි මැෂින් හදපු..ළමා කාලයකුත්...
ෂොපින් කවරෙ පොත් දාගෙන ඉසකෝලෙ ගිහින් වැස්සෙ තෙමි-තෙමී ගෙදර ඇවිත් වැහි පීල්ලෙන් නාපු කාලයක්...
දනිස් ලෙළි යද්දිත් වැටි වැටී බයිසිකල් පුරුදු උන..
හැම විවේක කාලෙකදිම පංතියෙ යාළුවො 3 දෙනෙක් එක්ක බිම පෙරලි පෙරලි ගහගත්ත කාලයක්..
අපිටත් තිබුනා.
ඒත් දැං ළමයින්ට එහෙම නෑ....
ගේම් ගහන්නෙ නෙට් එකේ යාළුවොත් එක්ක.. හැමදාම ටියුෂන්....
ලෝකෙ වෙනස්වෙලා....?
හොඳ මතක් කිරීමක්...!
ස්තූතියි!
