8000 n jeewath weema

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    අයියද මල්ලිද දන්නේ නැ මට තේරෙන දේ නම් උබේ මොකක් හරි අව්ලක් තියනවා. මචන් මේ රටේ හම්බ කරන්න බැරි නැ මමත් මාසෙකට 220,000.00 වගේ තමා මම හම්බ කරන්නේ නමුත් තව ඕනේ නම් පුළුවන්. මම ලොකුවට ඉගෙන ගත්තු එකෙකුත් නෙමෙ. මට තියෙන්නේ O/L විතරයි. උදේ 6.15 ට නැගිටලා 6.45 ට ගෙදරින් එනවා ගෑනිව ඔෆ්ෆිස් එකෙන් බස්සල ඔෆ්ෆීස් එකට එනකොට 8.00 වගේ වෙනවා 8.00 - 5.30 වෙනකල් වැඩ කරනවා ගෙදර යනවා සමහර දවස් තියනවා මිටින් / වැඩ සෙට් වෙන වෙලාවට පොඩ්ඩක් පරක්කු වෙනවා. මේකේ මම දැකල තියනවා තව උන් අඩනවා පඩි නැ කියල. මචන් උබලට ඔප්ෂන් ඇති කියලයි මට හිතෙන්නේ මට එහෙම තිබ්බේ නෑ. මම හිතනවා එකයි මම අද මෙතන ඉන්නේ කියල.මම දන්නවා මෙතන ඉන්නවා මිටවඩා ලොකු පඩි ගන්න උන් ඔනතරන්. පඩිය උබලට දෙන්නේ නැ මචන් උබල හම්බ කරගන්ඩ දැන ගන්ඩ ඕනේ. මම කියන්නේ ගහ මරගෙන නෙමේ.

    1. රස්සාවට බැන බැන ඉන්න එපා.
    2. රස්සාව හම්බ කරන්ඩ හින්දම කරන්න එපා.
    3. කලස් පෙන්නපන් හැබැයි වැඩ එකක් කරලා 10 ක් කලස් නෙමෙයි 10 ක් කරලා එකක් කලස් පෙන්නපන්.
    4. තමන් කරන දේ ගැන A -> Z දැන ගනින්. අනිත් උන්ට හදවතින්ම කියල දීපන්.
    5. අනිත් උන්ට උදව් කරපන්. උන්ගේ සැපතට ආදරය කරපන්. අනිත් උන් කරන දේවල් උබට අදාළ නෑ. 100% ජෙනුයින් වෙයන්. ඔෆ්ෆිස් එකේ හැමෝටම ප්‍රොමෝට් වෙන්න උදව් කරපන්.

    උබ කරන රස්සාව නෙමෙයි වැදගත් වෙන්නේ උබ රස්සාව කරන විදිහයි.

    ඔය විදිහට 1 අව්රුද්දක් කරලා බලල ප්‍රතිපල නැත්තන් මැසේජ් එකක් දාපන් මට

    කලස් kiyanne monaada mcn :confused:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    meka daapu eka sure ekatama lakshayak withara padi ganna ekek wenna athi. Uta one meke anith aya awith api 30,000n mase jeewath wenne mehemai, 40,000n jeewath wenne mehemai. Mechchara salary ekak aran gema gahanne mehemai kiyala kiyanawa balanna. Ethakota uta hena superior feeling ekak enawa. Onna oka thamai oka karanne methana.

    Nathnam ithin ada kaale job ekak nathi ekekta wunath part time monawa hari karala masekata 15000k wage hoyaganna eka gemak na. Anith eka ochcharama asaranayek nam EK eke profile hadagena awith owa kiyanna hakiyawakuth na.

    Anith eka balapanko muge username eka. Moo plan karala athal ekak ganne anith ewunge duka ahala sathutu wenna.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ආදායම වැඩි වෙන තරමට උවමනාවල් වැඩි උනොත් ඉතින් එත් ඔය තත්වෙටම තමයි වැටෙන්නේ. ලක්ෂයක් ගත්තත් එත් ඔච්චරයි.

    :yes::yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    ජොබක් නෑ බන්.

    උබට වයස කීයද? ජොබක් නැතුව 8000 එන විදිහ කියපන් ඉස්සෙල්ලා? දැන් මාෂල් ආට් කරනකොට උබෙ ඔය කොන්දෙ අමාරුව එන්නැද්ද? :lol:
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113

    ඇත්ත මචන්. හැබැයි මම කියන්නේ අපි වියදම නෙමෙයි කොන්ට්‍රෝල් කරන්න ට්‍රයි කරන්න ඕනේ එක කරන්න පුළුවන්නේ. ඒ කියන්නේ හිතුමතේ සල්ලි වියදම් කරන්න නෙමෙයි ගොන් ආතල් ගන්න නෙමෙයි. අපි ට්‍රයි කරන්න ඕනේ අදායම කොන්ට්‍රෝල් කරන්නයි. ඒ කියන්නේ අපේ උවමනාවල් වලට හරියන්න හම්බ කරන්න ඕනේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,780
    49,044
    113
    සේදවත්ත
    ඉතින් බන් ඔය 8000 ඊබේ එකෙන් මොනා හරි සුකුරුතන් ටිකක් රුපියල් 500-1000 ගෙනෙන් අරන් රී සෙල් කරපන් කො ලාභයක් තියලා .
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,872
    8,712
    113
    Cenon
    cenon.com
    එළ. කළමනාකරනය කියන්නේ බන් වැඩක් නෑ කතා කරල. දත් බුරුසුව ප්ලාස්ටික් කෑල්ලටම ගෙවිල, විනාඩි 3න් නානව වතුර බිල අඩු කරගන්න. කාමරේ ඉන්නෙත් ලයිට් එක නිවාගෙන. එපා වෙනව බන් වෙලාවකට.

    මම ට්‍රයි කරන්නේ තව මාස 5කින් වගේ අඩුම 25ක් වත් auto එන විදියට හදාගන්න.

    Ube 8000 ena widiya proof ekka dapan.

    aniwa eka kiyapan, same problem here.
    muu amuulika aathal ekak denne banz :lol:
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    උබ වත්ත පිටපස්සෙ ටිකක් ලොකු වැලක් කපලා, ඒකට ඉටි කොලයක් දාලා, වතුර පුරවලා, සාරි ගප්පි ටිකකුයි, බ්ලැක් මොරිස් ටිකකුයි ගෙනත් දාපන්.

    උන් ගොඩක් ඉක්මනට බෝ වෙනවා. උබට මාස දෙකෙන් තුනෙන් හැමදාම මාලු කන්න පුලුවන්. :cool:

    අම්බෝ යකෝ :lol::lol:
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    මට ඉෂූස් 2ක් තියෙනව බන්. එකක් මගේ කොන්දේ යට හරියේ ඩිස්ක් වගයක අවුලක් තියෙනව ඒක උපතින්ම වෙච්ච දෙයක්ලු. මට බර වැඩ නැත්නම් කොන්ද නැවිල වැඩක් හෝ ටික වෙලාවක් හිටගෙන ඉන්නකොට ලොකු කොන්දේ කැක්කුමක් එනව.

    අනිත් එක ඩිප්‍රෙෂන් තියෙනව. බෙහෙත් ගත්ත ඒත් දැනෙන අඩුවක් නෑ ඒ වෙනුවට උනේ සමහර ඒවට නින්ද යන එක වැඩි උනා සමහර ඒව නින්ද යන්නැති උනා. ඇගට පන නෑ බන්. ඒකයි ඔය මාෂල් ආට්ස් කරන්න ගියේ. ඒකත් සමහර මාස වල යන්නෑ ඔය ගෑස් එක එහෙම ඉවර වෙන මාස වල. :dull:

    තව මට සෝෂල් ඇන්සයිටි ගියන මගුලත් තියෙනව බන්. මිනිස්සු අතරේ වැඩ කරන්න අමාරුයි.

    ෆක් වෙලා තියෙන්නේ බන් ෆක් වෙන්න ඕන හැම පැත්තෙන්ම. වෙලාවකට මූදෙ පනින්නත් හිතෙනව. ලයිෆ් ඊස් ටූ ෆකින් හාඩ් බන්. :(

    Best Option :yes::yes:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,863
    2,874
    113
    රජරට
    මාෂල් ආට්ස් ක්ලාස් එකට: 1800
    ඉන්ටර්නෙට් වලට: 1600


    මට හිනා යනව ඕයි. ගන්දස්සාරෙ බෑ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    මට ඉෂූස් 2ක් තියෙනව බන්. එකක් මගේ කොන්දේ යට හරියේ ඩිස්ක් වගයක අවුලක් තියෙනව ඒක උපතින්ම වෙච්ච දෙයක්ලු. මට බර වැඩ නැත්නම් කොන්ද නැවිල වැඩක් හෝ ටික වෙලාවක් හිටගෙන ඉන්නකොට ලොකු කොන්දේ කැක්කුමක් එනව.

    අනිත් එක ඩිප්‍රෙෂන් තියෙනව. බෙහෙත් ගත්ත ඒත් දැනෙන අඩුවක් නෑ ඒ වෙනුවට උනේ සමහර ඒවට නින්ද යන එක වැඩි උනා සමහර ඒව නින්ද යන්නැති උනා. ඇගට පන නෑ බන්. ඒකයි ඔය මාෂල් ආට්ස් කරන්න ගියේ. ඒකත් සමහර මාස වල යන්නෑ ඔය ගෑස් එක එහෙම ඉවර වෙන මාස වල. :dull:

    තව මට සෝෂල් ඇන්සයිටි ගියන මගුලත් තියෙනව බන්. මිනිස්සු අතරේ වැඩ කරන්න අමාරුයි.

    ෆක් වෙලා තියෙන්නේ බන් ෆක් වෙන්න ඕන හැම පැත්තෙන්ම. වෙලාවකට මූදෙ පනින්නත් හිතෙනව. ලයිෆ් ඊස් ටූ ෆකින් හාඩ් බන්. :(

    උබට ඔය උඩ ටිකම ඇති ජිවිතේ ගොඩ ගන්න බං. internet තියෙනවනම් අද වෙන මොනවත් අදාළ නෑ බන්. Freelance වලට සෙට් වෙයන්.

    උබේ තත්වෙට වග කියන්න ඕනි උබමයි :no:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උබට වයස කීයද? ජොබක් නැතුව 8000 එන විදිහ කියපන් ඉස්සෙල්ලා? දැන් මාෂල් ආට් කරනකොට උබෙ ඔය කොන්දෙ අමාරුව එන්නැද්ද? :lol:

    jabok :rofl:
     

    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    මගේ වියදම් ටික.
    ------------------
    මාෂල් ආට්ස් ක්ලාස් එකට: 1800-දැන් ඉගෙන ගත්ත ටික ඇති ගෙදර ඉදන් දොර වහගෙන තනියම ප්‍රැක්ටිස් වියන්
    ඉන්ටර්නෙට් වලට: 1600- මෙගා රන් ගහපන් ෆිරි ඩෙටා හම්බ වෙනවා
    කරනට් බිල: 700
    වතුර බිල: 500-වත්ත පහල වලක් කපා ගනින්
    කෑමට: 2500
    මාසෙට පෙට්රල් වලට: 800-පුට් සය්කලයක් ගනින් දුර ගමන් බස් එකෙ ගිහින් වර
    දැන් මං කිව විදියට කරලා ටිකක් ඉතිරි කරගෙන ගෙදරට සුරිය කොස හය් කරගනින්. ලය්ට් බිල ඉතිරි කරගන්න පුලුවන්..දැන් උබට කැමට විතරය් 2500 වියදන් වෙන්නෙ..පොඩි ෆන් එකක් ගන්න ඔනි කියලා හිතුනොත් අතේ පාරක් ගහලා ආතල් එකෙ ඉදපං..;)
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මගේ වියදම් ටික.
    ------------------
    මාෂල් ආට්ස් ක්ලාස් එකට: 1800-දැන් ඉගෙන ගත්ත ටික ඇති ගෙදර ඉදන් දොර වහගෙන තනියම ප්‍රැක්ටිස් වියන්
    ඉන්ටර්නෙට් වලට: 1600- මෙගා රන් ගහපන් ෆිරි ඩෙටා හම්බ වෙනවා
    කරනට් බිල: 700
    වතුර බිල: 500-වත්ත පහල වලක් කපා ගනින්
    කෑමට: 2500
    මාසෙට පෙට්රල් වලට: 800-පුට් සය්කලයක් ගනින් දුර ගමන් බස් එකෙ ගිහින් වර
    දැන් මං කිව විදියට කරලා ටිකක් ඉතිරි කරගෙන ගෙදරට සුරිය කොස හය් කරගනින්. ලය්ට් බිල ඉතිරි කරගන්න පුලුවන්..දැන් උබට කැමට විතරය් 2500 වියදන් වෙන්නෙ..පොඩි ෆන් එකක් ගන්න ඔනි කියලා හිතුනොත් අතේ පාරක් ගහලා ආතල් එකෙ ඉදපං..