8000 n jeewath weema

dmsupun

Well-known member
  • May 13, 2007
    12,397
    10,997
    113
    Kandy
    එහෙම කියන්ඩ එපා බං උඹ 8000ක් හරි හොයනව
    මම තාම යැපෙන්නෙ ගෙදරින්
    මාත් අම්මලාව බලාගෙන එයාලගෙ වැඩක් පලක් කර දීල ඉන්නව, ඒකත් සේවයක් තමා

    එහෙම බලද්දි අපි නොවටිනා මිනිස්සු කියන්ඩ බෑ නේ..

    පවුලෙ එක සහෝදරයෙක් ගෙදරට වෙලා අනිත් අයගෙ වැඩවලට උදව් කරගෙන ඉන්නව කියන එක එයාලට කොච්චර හයියක්ද?


    Yako eaka nam attha, but hamadaama anunta karannath baane.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    උබට පුලුවන්ද උබ බෙහෙත් ගන්න තුන්ඩු ෆොටෝ එකක් ගහල දාන්න ??? without name????
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    me...

    male prostitute seen ekakata kamathda?

    අඩෝ මට උබට වගේ හොද ජීවිතයක් ඉදිරියේදී ලැබුනොත් උබට වඩා හිතක් පපුවක් නැති එකෙක් වෙයි. දැනටත් තිබ්ච්ච හොද ටික නැති වෙලා ගිහින් තියෙන ආර්තික තත්වෙ නිසා. දුප්පත් කම මට හොදට කියල දුන්න මිනිස්සු කියන්නේ කවුද කියල. ඉදිරියේදී කෝටිගානක් තිබ්බත් එහෙකුටවත් වත් වචනෙකින්වත් උදව්කරන්නෑ මොකද පීපල්ස් ආ ජස්ට් ඇස්හෝල්ස්.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    උබට පුලුවන්ද උබ බෙහෙත් ගන්න තුන්ඩු ෆොටෝ එකක් ගහල දාන්න ??? without name????

    තුන්ඩු නම් ලොවෙත් නැ බන් දවස් අවුරුද ගානක් වෙනව බෙහෙත් නවත්තල. එක්රේ නම් ඇති. හොයල දාන්නම්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අඩෝ මට උබට වගේ හොද ජීවිතයක් ඉදිරියේදී ලැබුනොත් උබට වඩා හිතක් පපුවක් නැති එකෙක් වෙයි. දැනටත් තිබ්ච්ච හොද ටික නැති වෙලා ගිහින් තියෙන ආර්තික තත්වෙ නිසා. දුප්පත් කම මට හොදට කියල දුන්න මිනිස්සු කියන්නේ කවුද කියල. ඉදිරියේදී කෝටිගානක් තිබ්බත් එහෙකුටවත් වත් වචනෙකින්වත් උදව්කරන්නෑ මොකද පීපල්ස් ආ ජස්ට් ඇස්හෝල්ස්.

    yako mamath job ekak nathuwa idala oka karala thamai dan tikak oluwa ussala inne...

    udaw karanna gihilla katha ahanna unama epa wenawa.. :dull:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අයියද මල්ලිද දන්නේ නැ මට තේරෙන දේ නම් උබේ මොකක් හරි අව්ලක් තියනවා. මචන් මේ රටේ හම්බ කරන්න බැරි නැ මමත් මාසෙකට 220,000.00 වගේ තමා මම හම්බ කරන්නේ නමුත් තව ඕනේ නම් පුළුවන්. මම ලොකුවට ඉගෙන ගත්තු එකෙකුත් නෙමෙ. මට තියෙන්නේ O/L විතරයි. උදේ 6.15 ට නැගිටලා 6.45 ට ගෙදරින් එනවා ගෑනිව ඔෆ්ෆිස් එකෙන් බස්සල ඔෆ්ෆීස් එකට එනකොට 8.00 වගේ වෙනවා 8.00 - 5.30 වෙනකල් වැඩ කරනවා ගෙදර යනවා සමහර දවස් තියනවා මිටින් / වැඩ සෙට් වෙන වෙලාවට පොඩ්ඩක් පරක්කු වෙනවා. මේකේ මම දැකල තියනවා තව උන් අඩනවා පඩි නැ කියල. මචන් උබලට ඔප්ෂන් ඇති කියලයි මට හිතෙන්නේ මට එහෙම තිබ්බේ නෑ. මම හිතනවා එකයි මම අද මෙතන ඉන්නේ කියල.මම දන්නවා මෙතන ඉන්නවා මිටවඩා ලොකු පඩි ගන්න උන් ඔනතරන්. පඩිය උබලට දෙන්නේ නැ මචන් උබල හම්බ කරගන්ඩ දැන ගන්ඩ ඕනේ. මම කියන්නේ ගහ මරගෙන නෙමේ.

    1. රස්සාවට බැන බැන ඉන්න එපා.
    2. රස්සාව හම්බ කරන්ඩ හින්දම කරන්න එපා.
    3. කලස් පෙන්නපන් හැබැයි වැඩ එකක් කරලා 10 ක් කලස් නෙමෙයි 10 ක් කරලා එකක් කලස් පෙන්නපන්.
    4. තමන් කරන දේ ගැන A -> Z දැන ගනින්. අනිත් උන්ට හදවතින්ම කියල දීපන්.
    5. අනිත් උන්ට උදව් කරපන්. උන්ගේ සැපතට ආදරය කරපන්. අනිත් උන් කරන දේවල් උබට අදාළ නෑ. 100% ජෙනුයින් වෙයන්. ඔෆ්ෆිස් එකේ හැමෝටම ප්‍රොමෝට් වෙන්න උදව් කරපන්.

    උබ කරන රස්සාව නෙමෙයි වැදගත් වෙන්නේ උබ රස්සාව කරන විදිහයි.

    ඔය විදිහට 1 අව්රුද්දක් කරලා බලල ප්‍රතිපල නැත්තන් මැසේජ් එකක් දාපන් මට

    Reputation :love:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,412
    8,171
    113
    උබට සෝසියල් ඇනෙක්සිටි එක තමා අවුල ඒ කියන්නේ උබ
    ජොබ් කරන්න හෝ මනුස්සයෝ අතරට යන්න බයයි. හොදම දේ ඩ්‍රොප් සිපින් වලට බැහැපන් නැත්නම් ගෙදර ඉදන් කරන්න පුලුවන් ස්වයන් රැකියාවක් බලපන් මචන්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,203
    7,488
    113
    Kotahena
    උඹ ඔය ගාණට survive වෙන හැටි ලංකාවේ ඉඳන් details එක්ක YouTube දාපන්. ඒ video වලින් සල්ලි හොයපං
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගෙදර වීටිකයි, පොල් ගස් 3කුයි තියෙන නිසා එච්චර අවුලක් නෑ බන්. උදේට ගොඩක්වෙලාට ලුනුමිරිකුයි බතුයි පොලුයි ලුනු ටිකක් ඉහන් කනව, නැත්නම් කිරි හොද්දක්, පොල් සම්බෝලයක්, කහ මැල්ලුමක්. දවල්ට මම වත්තෙ වගා කරල තියෙන මුගුනුවැන්න ටිකක්, කන්කුන්ටිකක් එහෙමත් නැත්නම් පැෂන් පෟට් කොල ටිකක් ඒක්ක පරිප්පු ටිකක් හදල පොල්ටිකක් ගාගෙන කනව, රෑට උයන්නෑ දවල් උයපුව ඉතිරි වෙච්ච කනව.

    මස් ටිකක්, ලොකු මාලු ටිකක් කැවෙන්නේ ඉතින් කලා තුරකින් තමයි. වත්තෙ තව, කරපිංච, රම්පෙ, බටු, බිලින්, කොහිල, කරවිල, මුරුංග තියෙනව. ඒ ඒ කාලෙට තියෙන ඒව සෙට් කරන් කනව. අමුමිරිස් ගේන්නෑ ඒ වෙනුවට කොච්චි ගස් ටිකක් හදන් ඉන්නේ.

    උබ වත්ත පිටපස්සෙ ටිකක් ලොකු වැලක් කපලා, ඒකට ඉටි කොලයක් දාලා, වතුර පුරවලා, සාරි ගප්පි ටිකකුයි, බ්ලැක් මොරිස් ටිකකුයි ගෙනත් දාපන්.

    උන් ගොඩක් ඉක්මනට බෝ වෙනවා. උබට මාස දෙකෙන් තුනෙන් හැමදාම මාලු කන්න පුලුවන්. :cool:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ වත්ත පිටපස්සෙ ටිකක් ලොකු වැලක් කපලා, ඒකට ඉටි කොලයක් දාලා, වතුර පුරවලා, සාරි ගප්පි ටිකකුයි, බ්ලැක් මොරිස් ටිකකුයි ගෙනත් දාපන්.

    උන් ගොඩක් ඉක්මනට බෝ වෙනවා. උබට මාස දෙකෙන් තුනෙන් හැමදාම මාලු කන්න පුලුවන්. :cool:

    saari gappi ganu sathay blackmoris pirimi sathay ses karala patau labunoth oya waga kiyanawada ?:baffled: