Ind /Pak උන් ලංකාවේ උන් ගැන හරියට දන්නේ නැතුව ටිකට් වලට ලොකු ගණන් දැම්මේ.
මේක ක්‍රිකට් පිස්සෝ ඉන්නව. හැබැයි උන්ට වෙන උන්ගේ මැච් බලන්න ඔච්චර වියදම් කරන පුම්කේ අමාරුවක් නෑ .

තව ටික හවස් වෙනකන් හිටියනම 100ට වගේ යන්න පුලුවන්.1500 deela unath oka balanna yanna tharam Pumke amaruwak na Pallekale wage unta.
Colombo una nam aduma gane show off ekata hari yana un innawa.

මේක ක්‍රිකට් පිස්සෝ ඉන්නව. හැබැයි උන්ට වෙන උන්ගේ මැච් බලන්න ඔච්චර වියදම් කරන පුම්කේ අමාරුවක් නෑ .
ලංකාවේ ක්‍රිකට් ඉත්තෑවෝ ඉන්නව කිය හරි ටිකට් අරන් යන්න.උඩ එකෙක් කිව්වත් වගේ 10,000 උනත් කොළඹ වුනා නම් යන සෙට් එකක් ඉන්නවා show off එකට...මේක මැනේජ්මන්ට් අවුලක් මුන්ගේ...හරි audience එකට එපැයි සෙල් කරන්න..
ඔහොම ගණන් වැඩි, කතා බහක් ඇති වෙන ඒවට යන්න බලන්ම සෙට් එක්ක ඉන්නවනේ...උන්ට ඕනේ මේ වගේ විශේෂ අවස්ථාවලදී අවධානයක් ගන්න...අපි ක්‍රිකට් ලවස් ලා..සල්ලි නතින්, උඹලට කොහෙන්ද මේවා වගේ සීන් උන් ටික ලේසියෙන් බාගන්න තිබුනා
Rate prashna amathaka karawanna gahana match lol
![]()
Ind /Pak උන් ලංකාවේ උන් ගැන හරියට දන්නේ නැතුව ටිකට් වලට ලොකු ගණන් දැම්මේ.
මේක ක්‍රිකට් පිස්සෝ ඉන්නව. හැබැයි උන්ට වෙන උන්ගේ මැච් බලන්න ඔච්චර වියදම් කරන පුම්කේ අමාරුවක් නෑ .
ai pohottuwata, ranilta kade yana ewunuth inne mechchara welath. Match balana ewun inna eke awula mokakdathawama criket balana un nam minisu wenna ba