88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේ රටේ පුදුම ගෙබ්බ මහජනතාවක් ඉඳලා තියෙන්නේ. දැනුත් ඉන්නේ. කාලෙන් කාලෙට සේනානායකලගේ, බණ්ඩාරණායකලගේ, ජයර්ධනලගේ රාජපක්ෂලගේ ඇට ලොව ලොව ඉන්නවා. ජනතාව මේ මර උගුලෙන් බේරගන්න කාලෙන් කාලෙට නියම මානව හිතවාදියෝ එද්දී උන් අර වලව් වල කුක්කෝ, එහෙමත් නැත්තනම් ජෝකර්ලා ගානට දානවා.
    මර උගුලෙන් බේරගන්න එන මානව හිතවාදියෝ කව්ද...?? :unsure: :unsure:
     
    • Like
    Reactions: War Fighter

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පුතානෝ ගේ අම්මානෝ ටෙනිස් ගහනවා ෆොටෝ ගහපු එකාව එදාම මරලා දානවා.
    පියානෝ දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ ඉදන් කතා කරනවා, මුළු පවුලම එතන ඉන්නවා.
    මට වීඩියෝ එකක් සෙට් වුනා සුද්දෙක් ඒ කාලේ වීඩියෝ කරපු එකක්. මං එක හොයලා මෙතන අමුනනන්නම්.
    මහින්දත් ආමි ජිනේ ලව්වා බැංකු කඩවලා තමයි 1994 චන්දෙ කරේ.
    කොහොම හරි මහින්ද ආමි ජිනේ ඇතුලේ කල්ලිය මරලා දානවා පාතලෙම ලව්වා.
    දැන් බෝධිසත්වයෝ වගේ හිටියට උන් ඔක්කොම ධාතු ගේම් ගහපු එවුන්.
    ප්‍රසිද්ධ රහස්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    පුතානෝ ගේ අම්මානෝ ටෙනිස් ගහනවා ෆොටෝ ගහපු එකාව එදාම මරලා දානවා.
    පියානෝ දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ ඉදන් කතා කරනවා, මුළු පවුලම එතන ඉන්නවා.
    මට වීඩියෝ එකක් සෙට් වුනා සුද්දෙක් ඒ කාලේ වීඩියෝ කරපු එකක්. මං එක හොයලා මෙතන අමුනනන්නම්.
    මහින්දත් ආමි ජිනේ ලව්වා බැංකු කඩවලා තමයි 1994 චන්දෙ කරේ.
    කොහොම හරි මහින්ද ආමි ජිනේ ඇතුලේ කල්ලිය මරලා දානවා පාතලෙම ලව්වා.
    දැන් බෝධිසත්වයෝ වගේ හිටියට උන් ඔක්කොම ධාතු ගේම් ගහපු එවුන්.
    ඒක ඇත්ත පොන්න යෝ උබේ අම්මා නම් ටෙනිස් ගහන්නේ මමත් එක්ක විතරයි 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මිනිහගෙ පවුලෙ මිනිස්සු මරලා දැම්මට පස්සෙ මේක ලියපු එකා හිතන්නෙ ඌ ජේවීපී එවුන් නලවයි කියලද? සරලම කතන්දරේ ජවිපෙ එවුනුත් සත්තු, උන්ව මර්දනය කරපු එවුනුත් සත්තු. එකම වෙනස තියෙන්නෙ ඕක ගැන කතාවෙද්දි ජවිපෙ සුදනො වෙන එක. අත දරුවො මරපු එවුන් ලොරි ටෝක් දෙද්දි පුකෙනුත් හිනා යනවා ඕයි
    අනිවා මචන්.දැන් ඉන්න පක්ෂවල එවුනුත් වැඩකටම නෑ තමයි ඒත් උන් ජෙපියෝ තරම් කාලකන්ණි මිනීමරුවෝ නෙවෙයි.
    කඩ අරින්න දෙන්නේ නෑ තුණ්ඩු දාලා යනවා කඩේ ඇරලා තිබ්බොත් මරනවා කියලා. උන් මරපු එවුන්ගේ මිනී පෙට්ටි කරේ තියන් යන්න බෑ පහතින් ගෙනියන්න ඕනේ.
    අරගලයේ නාමයෙන් කියලා දුප්පත් ජනතාවගේ දේවල් විනාශ කරේ.බස් ,කර්මාන්තශාලා,ට්‍රාන්ස්ෆෝමර් කොච්චර ගිණි තිබ්බද ?ඒවගෙන් පහර වැදුනේ එදා වේල හොයාගෙන කාපු අහිංසක අසරණ මිනිස්සුන්ට මිසක් කොළඹ 7 ඉන්න එවුන්ට නෙවෙයි. ඔය ගොන් ජෙපියෝ කොච්චර අඳ බාලයෝද කියලා ඒකෙන්ම තේරෙනවා. තනිකර කුහකයෝ.
    LTTE එකට පස්සේ රටට වැඩිම විනාශය කරේ ඕකුන්. දළදා මාලිගාවටත් බෝම්බ ගැහුවා. වැඩිය ඕනේ නෑ ඉතින් ලපයගේ පක්ෂේ ලිස්ට් හිටපු බෝම්බ කාරයා ගැන ඌ දන්නේ නෑ. අනික් එවුන්ගේ ජංගියේ ගාණ නම් දන්නවා.
    කළුගල් කියුබ් කෝටි 12 යනවා කියලා අමු පච ඇද බෑවා. ඔය ජෙපියන්ට හොඳම වැඩේ පරණ පව් ටික ගෙවෙන්නත් එක්ක අමුඩ ටිකක් ගහගෙන මොනවහරි වගා කරලා මිනිස්සුන්ට නොමිලේ දෙන එක.
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    මගේ ජීවිතේට UNP හෝ ඒකෙ හිටිය උන්, JVP හෝ ඒකෙ හිටිය උන්ට ඡන්දේ නොදෙන්න ලොකු හේතු කිහිපයක් තියෙනවා. මම ඉන්න පැත්තේ සැරටම දේශපාලනය තියෙනවා. මගේ තාත්තත් JVP කරපු මනුස්සයෙක්, හමුදාවෙන් අරන් ගිහින් අත් කැඩෙනකල් ගහලා තියෙනවා. අපේ ලොකු තාත්තා පොලිසියේ හින්දා බේරගෙන ආවේ. අපේ අම්මගේ පැත්තේ අය ශ්‍රී ලංකා. අපේ සීයා පළාත් සබා මන්ත්‍රී. අපේ සීයට JVP එකෙන් වෙඩි තියන්නත් ඇවිත් තියෙනවා. සීයා නිදාගෙන ඉද්දි තුවක්කුව දික් කරද්දී අඳුරන එකෙක් ඉඳලා ඌ තමයි වෙඩි තියන්න දීලා නැත්තේ. UNP එකේ 6/5 බලේ ගත්තට පස්සේ අපේ සීයාගේ ගෙදරට ගහන්න ඇවිත් තියෙනවා. සීයා තුවක්කුව අරන් වෙඩි තියන්න ගිය හින්දා ආපහු හැරිලා ගිහින්. ඒ කාලේ දේශපාලනේ කියන්නේ අමු මජර සිස්ටම් එකක්. ප්‍රේමදාස ඡන්දේ දින්නේ ශ්‍රී ලංකා කාරයොන්ට ඡන්දපල වලට එන්න දෙන්නේ නැතුව අහසට වෙඩි තියලා තර්ජනය කරලා. අද තියෙන දේශපාලනේ දාහෙන් සම්පතයි ඒ කාලේ තිබුන එකට වැඩිය. මිනිස්සු තොරතුරු දැනගන්න එක ඉක්මන් වෙන්න වෙන්න දේශපාලකයන්ට වැරදි කරන්න තියෙන අවස්තාව අහිමි උනා.
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    අනිවා මචන්.දැන් ඉන්න පක්ෂවල එවුනුත් වැඩකටම නෑ තමයි ඒත් උන් ජෙපියෝ තරම් කාලකන්ණි මිනීමරුවෝ නෙවෙයි.
    කඩ අරින්න දෙන්නේ නෑ තුණ්ඩු දාලා යනවා කඩේ ඇරලා තිබ්බොත් මරනවා කියලා. උන් මරපු එවුන්ගේ මිනී පෙට්ටි කරේ තියන් යන්න බෑ පහතින් ගෙනියන්න ඕනේ.
    අරගලයේ නාමයෙන් කියලා දුප්පත් ජනතාවගේ දේවල් විනාශ කරේ.බස් ,කර්මාන්තශාලා,ට්‍රාන්ස්ෆෝමර් කොච්චර ගිණි තිබ්බද ?ඒවගෙන් පහර වැදුනේ එදා වේල හොයාගෙන කාපු අහිංසක අසරණ මිනිස්සුන්ට මිසක් කොළඹ 7 ඉන්න එවුන්ට නෙවෙයි. ඔය ගොන් ජෙපියෝ කොච්චර අඳ බාලයෝද කියලා ඒකෙන්ම තේරෙනවා. තනිකර කුහකයෝ.
    LTTE එකට පස්සේ රටට වැඩිම විනාශය කරේ ඕකුන්. දළදා මාලිගාවටත් බෝම්බ ගැහුවා. වැඩිය ඕනේ නෑ ඉතින් ලපයගේ පක්ෂේ ලිස්ට් හිටපු බෝම්බ කාරයා ගැන ඌ දන්නේ නෑ. අනික් එවුන්ගේ ජංගියේ ගාණ නම් දන්නවා.
    කළුගල් කියුබ් කෝටි 12 යනවා කියලා අමු පච ඇද බෑවා. ඔය ජෙපියන්ට හොඳම වැඩේ පරණ පව් ටික ගෙවෙන්නත් එක්ක අමුඩ ටිකක් ගහගෙන මොනවහරි වගා කරලා මිනිස්සුන්ට නොමිලේ දෙන එක.
    කතාකරලා වැඩක් නෑ ඕයි, කුහක හැත්ත කතාකරන්න ගියාමනම් මාර පාරශුද්ධයි. ගොන් පම්කයල ටිකට අදටත් තේරෙන් නෑ පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා අන්තිමේදි කරේ උන්ටම ඇරපු එක කියලා.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    JVP eke un mini marue... 99% un politics danne na unta wadakuth na... gamey godey hitipu madana wise tiyena un thama owa kale.. thuwakku walata, gaha maraganna tiyena asawata... thawa eun set ekak ambanaka horakam kala..

    Mewa danne komada kiala nam ahanna epa... :D
     
    • Like
    Reactions: aneasarayana

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නෑ ඒක බොරුවක්.1984දි තමයි මාතරදි හා අනුරාධපුරේදි ජේවීපී සාමාජිකයන් දෙන්නෙක් ඝාතනය කරල ජේවීපී එක මර්දනය කරන්න පටන් ගන්නෙ.ඒ වෙද්දි ජේවීපී එක ආයුධ අතට ගන්න හිතල වත් නෑ.
    ඔබ තුමා වැඩිහිටියෙක්ගෙන් අහලා බලන්න, JVP එක මහාපරිමනෙන් මිනී මරන්න පටන්ගත්තෙ කොතනින්ද කියලා...

    එයාලගෙ සාමාජිකයන් දෙන්නෙක් මරපු නිසා වෙන්න අති එයාලා සාමාන්‍ය ම්ිිිිිිිිිිිිනිස්සුන්ට මරන දඩුවම දුන්නේ....
     
    • Like
    Reactions: War Fighter

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔබ තුමා වැඩිහිටියෙක්ගෙන් අහලා බලන්න, JVP එක මහාපරිමනෙන් මිනී මරන්න පටන්ගත්තෙ කොතනින්ද කියලා...

    එයාලගෙ සාමාජිකයන් දෙන්නෙක් මරපු නිසා වෙන්න අති එයාලා සාමාන්‍ය ම්ිිිිිිිිිිිිනිස්සුන්ට මරන දඩුවම දුන්නේ....
    මම නෙවෙයි වැඩිහිටියෙක් ගෙන් අහල දැනගන්න ඕන ඔබතුමා.ඔබතුමාම මේකෙ කියල තියෙනවනෙ ඒ කාලෙ හිටියෙ ඉස්කෝලෙ 9 වසරේ කියලා.9 වසරෙ ළමයෙකුට රටේ දේශපාලනය ගැන ඔච්චර දැනුමක් තිබ්බ කියල හිතන්න බෑ.ඔබතුමා කියන්නෙත් කාගෙන් හරි අහගත්ත දේවල්නේ.ඕන කෙනෙක්ට එක එක දේවල් කියන්න පුලුවන්.ඒත් හැමදේම ඇත්ත නෙවෙයි.ඒක තමයි මම සාක්ෂි ඇතුවම පෙන්නලා දුන්නේ කවුද මුලින්ම මර්දනය පටන් ගත්තේ කියලා.
     
    • Haha
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මම නෙවෙයි වැඩිහිටියෙක් ගෙන් අහල දැනගන්න ඕන ඔබතුමා.ඔබතුමාම මේකෙ කියල තියෙනවනෙ ඒ කාලෙ හිටියෙ ඉස්කෝලෙ 9 වසරේ කියලා.9 වසරෙ ළමයෙකුට රටේ දේශපාලනය ගැන ඔච්චර දැනුමක් තිබ්බ කියල හිතන්න බෑ.ඔබතුමා කියන්නෙත් කාගෙන් හරි අහගත්ත දේවල්නේ.ඕන කෙනෙක්ට එක එක දේවල් කියන්න පුලුවන්.ඒත් හැමදේම ඇත්ත නෙවෙයි.ඒක තමයි මම සාක්ෂි ඇතුවම පෙන්නලා දුන්නේ කවුද මුලින්ම මර්දනය පටන් ගත්තේ කියලා.
    JVP eka ayudha athata gatte eeta sahenna kalin ban Sirimawo ge kaale..
    JVP kale sudano kiala hethan inna umbala paw ithin...

    Mama hikkaduwe gama... Ape thaththa army hitiya, JVP kala.. Depaththema pol bindala tiyenawa.. Hikkaduwe, Pinkande JVP eke ayudha baara hitiye kawda??? hehe... army eke iddi Boossa camp ekae guard kala prison eke ayawa... A-Z dannawa ithin
    :D api nodanna chess ban
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මෙන්න මේක එකක්. තව එකක් තිබ්බා වෙසක් පෙරහැර දවසේ රෑ. සුද්දෙක්ගේ පරණ කැම් එකකින් රෙකෝඩ් කරලා තිබ්බේ.
    උගේ කතාවෙන් තේරෙනවා මොන තරම් මෝඩයෙක්ද කියලා.
    ගම උදාවේ මූලික අරමුණත් මිනිස්සුන්ට ගෙවල් හදපු එක නෙමේ දාස මුදලාලිව පෝසත් කරන්න ගස් කප්පවලා දැව ගන්න එක.
    //ගම උදාවේ මූලික අරමුණත් මිනිස්සුන්ට ගෙවල් හදපු එක නෙමේ ""දාස මුදලාලිව"" පෝසත් කරන්න ගස් කප්පවලා දැව ගන්න එක.//

    මේක 'දාස මුදලාලි' නොවෙයි, 'නවලෝක මුදලාලි' ලෙස නිවැරදි විය යුතුයි.

    මම ජවිපෙ පංති පහට (හඳුන්වා දීමත් එක්ක පන්ති හයයි) සහභාගී උන කෙනෙක්. අපේ පංතියේ උන දේවල් සහ මේ භීෂණය ගැන මගේ අත්දැකීම් ටිකක් පස්සේ ලියන්නම්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම නෙවෙයි වැඩිහිටියෙක් ගෙන් අහල දැනගන්න ඕන ඔබතුමා.ඔබතුමාම මේකෙ කියල තියෙනවනෙ ඒ කාලෙ හිටියෙ ඉස්කෝලෙ 9 වසරේ කියලා.9 වසරෙ ළමයෙකුට රටේ දේශපාලනය ගැන ඔච්චර දැනුමක් තිබ්බ කියල හිතන්න බෑ.ඔබතුමා කියන්නෙත් කාගෙන් හරි අහගත්ත දේවල්නේ.ඕන කෙනෙක්ට එක එක දේවල් කියන්න පුලුවන්.ඒත් හැමදේම ඇත්ත නෙවෙයි.ඒක තමයි මම සාක්ෂි ඇතුවම පෙන්නලා දුන්නේ කවුද මුලින්ම මර්දනය පටන් ගත්තේ කියලා.

    😂😂
    අම්බේ ඔව් හිතලවත් නෑ ... ඊට කලින් කැරැල්ලක් තිබ්බ කියල දන්නවද?
     
    • Like
    Reactions: aneasarayana

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    //ගම උදාවේ මූලික අරමුණත් මිනිස්සුන්ට ගෙවල් හදපු එක නෙමේ ""දාස මුදලාලිව"" පෝසත් කරන්න ගස් කප්පවලා දැව ගන්න එක.//

    මේක 'දාස මුදලාලි' නොවෙයි, 'නවලෝක මුදලාලි' ලෙස නිවැරදි විය යුතුයි.

    මම ජවිපෙ පංති පහට (හඳුන්වා දීමත් එක්ක පන්ති හයයි) සහභාගී උන කෙනෙක්. අපේ පංතියේ උන දේවල් සහ මේ භීෂණය ගැන මගේ අත්දැකීම් ටිකක් පස්සේ ලියන්නම්.
    We ar waiting for u experiences Mr.
     
    • Like
    Reactions: kasun_kbp

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම නෙවෙයි වැඩිහිටියෙක් ගෙන් අහල දැනගන්න ඕන ඔබතුමා.ඔබතුමාම මේකෙ කියල තියෙනවනෙ ඒ කාලෙ හිටියෙ ඉස්කෝලෙ 9 වසරේ කියලා.9 වසරෙ ළමයෙකුට රටේ දේශපාලනය ගැන ඔච්චර දැනුමක් තිබ්බ කියල හිතන්න බෑ.ඔබතුමා කියන්නෙත් කාගෙන් හරි අහගත්ත දේවල්නේ.ඕන කෙනෙක්ට එක එක දේවල් කියන්න පුලුවන්.ඒත් හැමදේම ඇත්ත නෙවෙයි.ඒක තමයි මම සාක්ෂි ඇතුවම පෙන්නලා දුන්නේ කවුද මුලින්ම මර්දනය පටන් ගත්තේ කියලා.
    ඔබ වැනි රතු කන්නාඩි දාපු අය එක්ක කතා කරල වැඩක් නැහැ. හැත්තැ ගනන් වල ඉදන්ම JVP එක වැඩිපුර කරේ අයුධත් එක්ක අරගල.

    ඔබ වනි අය නිසා මෙකෙ ඉන්න පොඩි අය නොමග යෑම ගැන තමයි කනගාටුව....

    අනෙක, 9 වසරෙදි දෙශපාලනය ගැන වැඩිපුර දැනුමක් නොතිබුනාට ඔබට වඩා දැනුමක් තියෙනවා ...
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දන්න තරමින් ජෙප්පො ලංකාවෙම පොලිසි වලට එක සැරෙ ගැහව්වාලු .
    එක පොලිසියක් මිස් උනාළු .
    අපි අහලා තියෙන විදියට පොලිසියෙ කෙනෙක් මලොත් මිනිපෙට්ටිය බිම දිගෙ ඇදගෙන යන්න ඔනි .
    ඒ වගෙම පාතාලෙ, කුඩු විකුණන ,කස්ප්පු පෙරන ,චණ්ඩි වගෙ ටයිප් උන්ට ජෙප්පො ගැහැව්වා .
    ඒ දවස් වල පාතාලෙ නැහැ .
    🤣🤣🤣 Paathaale okkoma UNP manthreela gaawa hitiye. Pradhanama eka Gonawala Sunil Ranil gaawa.
    PRAA - Rajitha gaawa tawa samaharu.
    Ei unata jeppo kaleth pathale inna un karana weda thamayi
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ ඒක බොරුවක්.1984දි තමයි මාතරදි හා අනුරාධපුරේදි ජේවීපී සාමාජිකයන් දෙන්නෙක් ඝාතනය කරල ජේවීපී එක මර්දනය කරන්න පටන් ගන්නෙ.ඒ වෙද්දි ජේවීපී එක ආයුධ අතට ගන්න හිතල වත් නෑ.
    1971 ජවිපෙ පලවෙනි කැරැල්ල ගැන අහල නැද්ද මේ දරුව :baffled: