මිනිහගෙ පවුලෙ මිනිස්සු මරලා දැම්මට පස්සෙ මේක ලියපු එකා හිතන්නෙ ඌ ජේවීපී එවුන් නලවයි කියලද? සරලම කතන්දරේ ජවිපෙ එවුනුත් සත්තු, උන්ව මර්දනය කරපු එවුනුත් සත්තු. එකම වෙනස තියෙන්නෙ ඕක ගැන කතාවෙද්දි ජවිපෙ සුදනො වෙන එක. අත දරුවො මරපු එවුන් ලොරි ටෝක් දෙද්දි පුකෙනුත් හිනා යනවා ඕයි
අනිවා මචන්.දැන් ඉන්න පක්ෂවල එවුනුත් වැඩකටම නෑ තමයි ඒත් උන් ජෙපියෝ තරම් කාලකන්ණි මිනීමරුවෝ නෙවෙයි.
කඩ අරින්න දෙන්නේ නෑ තුණ්ඩු දාලා යනවා කඩේ ඇරලා තිබ්බොත් මරනවා කියලා. උන් මරපු එවුන්ගේ මිනී පෙට්ටි කරේ තියන් යන්න බෑ පහතින් ගෙනියන්න ඕනේ.
අරගලයේ නාමයෙන් කියලා දුප්පත් ජනතාවගේ දේවල් විනාශ කරේ.බස් ,කර්මාන්තශාලා,ට්රාන්ස්ෆෝමර් කොච්චර ගිණි තිබ්බද ?ඒවගෙන් පහර වැදුනේ එදා වේල හොයාගෙන කාපු අහිංසක අසරණ මිනිස්සුන්ට මිසක් කොළඹ 7 ඉන්න එවුන්ට නෙවෙයි. ඔය ගොන් ජෙපියෝ කොච්චර අඳ බාලයෝද කියලා ඒකෙන්ම තේරෙනවා. තනිකර කුහකයෝ.
LTTE එකට පස්සේ රටට වැඩිම විනාශය කරේ ඕකුන්. දළදා මාලිගාවටත් බෝම්බ ගැහුවා. වැඩිය ඕනේ නෑ ඉතින් ලපයගේ පක්ෂේ ලිස්ට් හිටපු බෝම්බ කාරයා ගැන ඌ දන්නේ නෑ. අනික් එවුන්ගේ ජංගියේ ගාණ නම් දන්නවා.
කළුගල් කියුබ් කෝටි 12 යනවා කියලා අමු පච ඇද බෑවා. ඔය ජෙපියන්ට හොඳම වැඩේ පරණ පව් ටික ගෙවෙන්නත් එක්ක අමුඩ ටිකක් ගහගෙන මොනවහරි වගා කරලා මිනිස්සුන්ට නොමිලේ දෙන එක.