89 යෙ කථාවක් මතක් උනා, සංවේදී අය බලන්න එපා

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    465695585_122225446220007753_3811999165480525282_n.jpg
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    UNP karayo gahuwa neda ban ookata? vijeweerage nidahas satanaka song ekakk kiyl
    ඩග්ලස් පීරිස් ඇවිල්ල open කරන musical show එකක UNP කාරයින්ට දිරවන්නෙ නැති සින්දු කියයිද :baffled:

    මේව මේ ප්‍රදේශයේ ආරක්ෂාව සහතිකයි කියල පෙන්නන්ට කරපු UNP government supporting Musical show වෙන්න ඕනි
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,242
    12,060
    113
    මං හිතුවේ ජේවිපි ඇඩ් එකක් කියලා ..එතරමටම 88 89 සමීපයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    89 kiyala sure da? 90s mata hithenne
    යකෝ පෝස්ටර් එකේ ගහලම තියෙනවා. මොන්ටානා කොලොම්බියන් බඩු පාර සුපිරියි වගේ, විකුනන්න ගෙනාපුවා ගහන්න එපා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    යකෝ පෝස්ටර් එකේ ගහලම තියෙනවා. මොන්ටානා කොලොම්බියන් බඩු පාර සුපිරියි වගේ, විකුනන්න ගෙනාපුවා ගහන්න එපා
    ah dakke na. eda wedi kewata passe nathara kala bn. I don't get high on my own supply anymore
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    චන්ද්‍රසේන ඩයස් තමයි කැළණියේ පාතාලෙ රන් කරෙ.ගොනවල සුනිල් එක්ක පට්ට වලි පස්සේ ගොනවල සුනිල් රනිල්ට බොක්කෙන්ම බැහැලා වැඩ කර නිසා රනිලා දෙන්නව ශේප් කරලා unp games ගොඩක් මුන් දෙන්නා ලවා කරවගත්තා
     
    • Like
    Reactions: MySelf99 and kprem

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    කොහොමද යකෝ ඔච්චර ගොඩක් සින්දු කියන්නේ.. :lol: :lol: එළිය වෙටිලත් ගහන්න ඇති..
    ඔය කාලේ අම්මාගේ බඩේන් එළියට අව විතරයි..
    98 99 මතකයි එකලේ මින්නේරිය හිඟුරක්ගොඩ පැත්තේ හිටියේ, ලෝතරෑයි මණ්ඩලෙන් ගහපුවා මතකයි. කපුගේ ආපු එකකට ගිය තාම මතකයි එකපාරක්...
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    චන්ද්‍රසේන ඩයස් තමයි කැළණියේ පාතාලෙ රන් කරෙ.ගොනවල සුනිල් එක්ක පට්ට වලි පස්සේ ගොනවල සුනිල් රනිල්ට බොක්කෙන්ම බැහැලා වැඩ කර නිසා රනිලා දෙන්නව ශේප් කරලා unp games ගොඩක් මුන් දෙන්නා ලවා කරවගත්තා
    This I heard as well. Can you explain more? There's a saying Ranil often met Gonawala Sunil, including ran Batalanda chambers that way... don't know what happened.
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    This I heard as well. Can you explain more? There's a saying Ranil often met Gonawala Sunil, including ran Batalanda chambers that way... don't know what happened.
    රනිල් මුලින්ම පාර්ලිමේන්තු ආවේ සුනිල් අරන් දුන්න ඡන්ද වලින් තමයි
     
    • Like
    Reactions: MySelf99