එපා වෙනව බන් පොටෝසොප් එකේ වැඩක් කරද්දී. අඩුම ක්‍රොප් කරද්දීත් පට්ට වෙලාවක් යනවා. 8GB DDR3 RAM එකක් අලුතෙන්ම කීයකට ගතහැකිද බන්? used එකක් හරි? නැද්ද කා ගාව හරි විකුණන? 
අනික, හදිස්සියේ හරි අපි තව 8GB එකක් ගැහුවට පස්සේත් use වෙන ප්‍රමානේ සාපේක්ෂව වැඩි වෙයිද? ඒ කියන්නේ දැන් පාවිච්චි වෙන 5GB ටික 10GB වෙයිද? නැත්තන් 5GB විදිහටම පාවිච්චි වෙයිද? සාපේක්ෂව වැඩි වෙනවා නම් ram ගහන එකෙත් තේරුමක් නැති වෙනවා.