Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආවා ආවා
    අනෝමා සමග ගයේන්ද්‍ර ගෙ දෙක ආවා ආවා...
    වැඩි විස්තර ස‍දහා අමතන්න...:shocked::shocked::shocked:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    බලපන් කස්ටිය උඹට සුබ පතල තියෙන විදිහ දැක්කම හරිම ආඩම්බරයි මට..:baffled::baffled:


    සුබ උපන් දිනයක් වේවා මචන්...:):)
    තව තවත් සේවනයේ යෙදෙන්න අවස්ථාව උදාවේවා.....:shocked::shocked: මම කිව්වෙ මිතුරු සේවනය ගැන :baffled::baffled:

    වේ** කැ***යා,බලපිය ‍තෝ මට හදපු අවලම් කතා හින්දා මේකෙ ඉන්න පුලුවන්ද කියලා:angry:

    තෑන්ක්ස් කුමා!
    :love:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආවා ආවා
    අනෝමා සමග ගයේන්ද්‍ර ගෙ දෙක ආවා ආවා...
    වැඩි විස්තර ස‍දහා අමතන්න...:shocked::shocked::shocked:

    අනෝමා සමග ගයේන්ද්‍රගේ දෙක ද අවේ ? හුටා !! :baffled::oo::rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;11988923 said:
    උඹ ඔය මුන් කියන දේවල් වලට සැලෙන්න එපා බන්....:lol:


    ඔව් ඔව්..
    සැලෙන්නෙ නැතුව එකට දෙක තුනක්ම වැඩේ දීල ලින්ක් එක අපිට එවපන්..විශේෂයෙන් මට :baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Captain ජැක් ස්පැරෝ;11988951 said:

    :eek::sorry: උපන් දවසෙම මූව වල දාන්න වගේ යන්නේ කට්ටියම :oo:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වේ** කැ***යා,බලපිය ‍තෝ මට හදපු අවලම් කතා හින්දා මේකෙ ඉන්න පුලුවන්ද කියලා:angry:

    තෑන්ක්ස් කුමා!
    :love:

    :lol::lol::rofl:

    ලින්ක් එක දියන්කෝ !!! :shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Captain ජැක් ස්පැරෝ;11988985 said:
    :lol::lol:

    ලග එහෙම හිටියනම් ඕකා එකෙක්ව මරලා....

    ඔව් බන් ... :rofl:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113

    ඔව් ඔව්..
    සැලෙන්නෙ නැතුව එකට දෙක තුනක්ම වැඩේ දීල ලින්ක් එක අපිට එවපන්..විශේෂයෙන් මට :baffled::baffled:

    එවනව මම උබට (*&^&$^#&#:angry:

    :eek::sorry: උපන් දවසෙම මූව වල දාන්න වගේ යන්නේ කට්ටියම :oo:

    වැඩක් නෑ බන්.මට ලිදේ පනින්න හිතයි:(