Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;12161713 said:
    කවුරුවත් මේක ආයේ බම්ප් කරන්න එපා...
    මට මරණිය තර්ජන ආවා..........:(:(:(
    ආයේ මේක බමප් කරොත් මාව මරලා දානවා කියලා........
    ඉතින් මම තීරනය කරා ආයේ මේක බම්ප් නොකර ඉන්න.......:D:D:D

    ආ ඒකත් එහෙමද....එහෙනන් මාත් ආයිත් මේක බම්ප් කරන්නෙ නැහැ..ඒක නෙමෙයි.. උඹට කවුද තර්ජනේ කරේ කියල කියපන්කො අපිටත් දැනගන්න.:nerd::nerd:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    Captain ජැක් ස්පැරෝ;12161713 said:
    කවුරුවත් මේක ආයේ බම්ප් කරන්න එපා...
    මට මරණිය තර්ජන ආවා..........:(:(:(
    ආයේ මේක බමප් කරොත් මාව මරලා දානවා කියලා........
    ඉතින් මම තීරනය කරා ආයේ මේක බම්ප් නොකර ඉන්න.......:D:D:D

    මේක බම්ප් කරන්න එපා යකෝ :frown:
    කව්ද බම්ප් කරේ :P
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ආ ඒකත් එහෙමද....එහෙනන් මාත් ආයිත් මේක බම්ප් කරන්නෙ නැහැ..ඒක නෙමෙයි.. උඹට කවුද තර්ජනේ කරේ කියල කියපන්කො අපිටත් දැනගන්න.:nerd::nerd:
    ගයියා............:(:(
    මම මේක කීවා කියලා මේක බම්ප් වෙන්නේ නෑනේද................:eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;12163564 said:
    ගයියා............:(:(
    මම මේක කීවා කියලා මේක බම්ප් වෙන්නේ නෑනේද................:eek:

    අඩෝ හොරෙන් කියපන්..කාටවත් ඇහෙන්නෙ පේන්නෙ නැතිවෙන්න..
    ;);)
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    ඒක සුලු දෙයක් බන්..අපි ආයිත් මේක බම්ප් නොකර ඉමු..
    ඔව් බං...
    ගයියා පව්..
    ඒත් කෝකටත් හෙටත් උදේම මතක් කරපං කට්ටියට... :sorry: