Captain ජැක් ස්පැරෝ;12161713 said:කවුරුවත් මේක ආයේ බම්ප් කරන්න එපා...
මට මරණිය තර්ජන ආවා..........
ආයේ මේක බමප් කරොත් මාව මරලා දානවා කියලා........
ඉතින් මම තීරනය කරා ආයේ මේක බම්ප් නොකර ඉන්න.......![]()

Captain ජැක් ස්පැරෝ;12161713 said:කවුරුවත් මේක ආයේ බම්ප් කරන්න එපා...
මට මරණිය තර්ජන ආවා..........
ආයේ මේක බමප් කරොත් මාව මරලා දානවා කියලා........
ඉතින් මම තීරනය කරා ආයේ මේක බම්ප් නොකර ඉන්න.......![]()
කව්ද බම්ප් කරේමේක බම්ප් කරන්න එපා යකෝ![]()

ගයියා............ආ ඒකත් එහෙමද....එහෙනන් මාත් ආයිත් මේක බම්ප් කරන්නෙ නැහැ..ඒක නෙමෙයි.. උඹට කවුද තර්ජනේ කරේ කියල කියපන්කො අපිටත් දැනගන්න.![]()

Captain ජැක් ස්පැරෝ;12163564 said:ගයියා............
මම මේක කීවා කියලා මේක බම්ප් වෙන්නේ නෑනේද................![]()

අම්ම අදත් උපන් දිනයක්ද?
සුබ උපන් දිනයක් හොදේ..!
හා..................
අඩෝ හොරෙන් කියපන්..කාටවත් ඇහෙන්නෙ පේන්නෙ නැතිවෙන්න..![]()
sorry machan mama aye bump karanne naa
පරක්කු වෙලා හරි උඹ ඒ තීරණය ගත්ත එක ලොකු දෙයක්..
රෙප් ඇඩ් +7
පරක්කු වෙලා හරි උඹ ඒ තීරණය ගත්ත එක ලොකු දෙයක්..sorry machan mama aye bump karanne naa

පරක්කු වෙලා හරි උඹ ඒ තීරණය ගත්ත එක ලොකු දෙයක්..
රෙප් ඇඩ් +7

පරක්කු වෙලා හරි උඹ ඒ තීරණය ගත්ත එක ලොකු දෙයක්..
රෙප් ඇඩ් -3![]()

ඔව් බං...ඒක සුලු දෙයක් බන්..අපි ආයිත් මේක බම්ප් නොකර ඉමු..