අදින් දවස් දෙකකට කලින් ආරම්භ උණේ අලුත් ම දශකයක්
මම මේ කතා කරන්නේ 90 දශකයේ අයට. ඒකෙනුත් අන්තිම හරියේ අයට.
මේ ඉදිරි අවුරුදු දහය ඇතුළත අපේ ජීවිතේ ලොකූ වෙනසක් දශකයක් වෙයි.අපි දැන් පහු කරන්නෙ ජීවිතේ වැදගත්ම කාලයක්. මේ කාලයෙ දී අධ්‍යාපන කටයුතු අවසන් වෙලා විවාහ වෙලා මාපිය පදවි ලබන්න තියෙනවා නම් ඒවාත් සිද්ධ වෙන්නෙ මේ කාලෙ ඇතුළත තමයි.
ජීවිතේ ශක්තිමත් ම කාලය වටිනම කාලය මේකයි.
ගෙවී ගිය දශක නාස්ති කරා නම් දැන් වත් සිහිය අවදි කරගෙන තමන්ගෙ ජීවිතේ අලුත් ම යුගයක් ආරම්භ කරන්න තාමත් ප්‍රමාද නෑ.
උබලගෙ ඉලක්ක මොනවා ද ඉදිරි කාලයට?