90 දශකයේ උන්ට හිතන්න දෙයක්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අදින් දවස් දෙකකට කලින් ආරම්භ උණේ අලුත් ම දශකයක්

    මම මේ කතා කරන්නේ 90 දශකයේ අයට. ඒකෙනුත් අන්තිම හරියේ අයට.
    මේ ඉදිරි අවුරුදු දහය ඇතුළත අපේ ජීවිතේ ලොකූ වෙනසක් දශකයක් වෙයි.අපි දැන් පහු කරන්නෙ ජීවිතේ වැදගත්ම කාලයක්. මේ කාලයෙ දී අධ්‍යාපන කටයුතු අවසන් වෙලා විවාහ වෙලා මාපිය පදවි ලබන්න තියෙනවා නම් ඒවාත් සිද්ධ වෙන්නෙ මේ කාලෙ ඇතුළත තමයි.
    ජීවිතේ ශක්තිමත් ම කාලය වටිනම කාලය මේකයි.
    ගෙවී ගිය දශක නාස්ති කරා නම් දැන් වත් සිහිය අවදි කරගෙන තමන්ගෙ ජීවිතේ අලුත් ම යුගයක් ආරම්භ කරන්න තාමත් ප්‍රමාද නෑ.
    උබලගෙ ඉලක්ක මොනවා ද ඉදිරි කාලයට?
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    1609643430002.png
     
    • Like
    Reactions: NRTG and THE-X

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කර්මානුරූපව ගොඩක් වෙන්නෙ. මොන උත්සාහය තිබ්බත් සමහර කර්ම වලක්වන්න බෑ.
    සල්ලි තිබුනත් සමහරුන්ට බදින්න ලැබෙන් නෑ. සිතන දේවල් වෙන් නෑ. ජොබ් වලින් අයින් වෙන්න වෙනවා බිස්නස් වැටෙනවා ලෙඩ හැදෙනවා දුර්වල වෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    කර්මානුරූපව ගොඩක් වෙන්නෙ. මොන උත්සාහය තිබ්බත් සමහර කර්ම වලක්වන්න බෑ.
    සල්ලි තිබුනත් සමහරුන්ට බදින්න ලැබෙන් නෑ. සිතන දේවල් වෙන් නෑ. ජොබ් වලින් අයින් වෙන්න වෙනවා බිස්නස් වැටෙනවා ලෙඩ හැදෙනවා දුර්වල වෙනවා.
    උබ බණ අහන්නෙ දේවදත්ත හාමුදුරුවන්ගෙ නිකායකින්ද?
     
    • Like
    Reactions: skylander

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    අදින් දවස් දෙකකට කලින් ආරම්භ උණේ අලුත් ම දශකයක්

    මම මේ කතා කරන්නේ 90 දශකයේ අයට. ඒකෙනුත් අන්තිම හරියේ අයට.
    මේ ඉදිරි අවුරුදු දහය ඇතුළත අපේ ජීවිතේ ලොකූ වෙනසක් දශකයක් වෙයි.අපි දැන් පහු කරන්නෙ ජීවිතේ වැදගත්ම කාලයක්. මේ කාලයෙ දී අධ්‍යාපන කටයුතු අවසන් වෙලා විවාහ වෙලා මාපිය පදවි ලබන්න තියෙනවා නම් ඒවාත් සිද්ධ වෙන්නෙ මේ කාලෙ ඇතුළත තමයි.
    ජීවිතේ ශක්තිමත් ම කාලය වටිනම කාලය මේකයි.
    ගෙවී ගිය දශක නාස්ති කරා නම් දැන් වත් සිහිය අවදි කරගෙන තමන්ගෙ ජීවිතේ අලුත් ම යුගයක් ආරම්භ කරන්න තාමත් ප්‍රමාද නෑ.
    උබලගෙ ඉලක්ක මොනවා ද ඉදිරි කාලයට?
    Marunama honada thanaka ipadenna wada karapan. Sansare keti karaganna wada karapan.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    කලින් දශකයේදී යම් සිදුවීමක් නිසා ඒ depression එක ඇතිනොවුනනම් මම මගේ හුඟක් යාළුවො වගේ දැන් campus. හැබැයි ඒ ලේසි දේ කරලා මිසක් කැමති දේ කරලා නෙවෙයි.

    ඒත් මම අනාගතයේ වෙන්න හිතාගෙන හිටපුකෙනා වෙන්න වෙන්නේ නෑ මම මුලින්ම ගියපු රස්සාවෙන් මාව වෙන පැත්තකට යොමු නොකලනම්. දැන් අනාගතය ගැන පොඩි බලාපොරොත්තුවක් තියනවා.
     
    Last edited:
    • Like
    Reactions: skylander

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    අලුත් අවුරුද්දක හිතන්න යමක් හොද ආරම්භක අවස්ථාවක්
     
    • Love
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උබ අයිති නෑ. දැනටමත් උබ නම් අධ්‍යාපනය අවසන් කරලා කසාද බැදලා ළමයිත් ඇති
    90 kids kiyanne 90s wala born ayada, nettam 1990 wala hetapu teen kattiyada,
    mage DOB eka 1982, mama 90 kid da?
    confusing..
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    තව අවුරුදු 10කින් ඇවිල්ලා කියන්නම් Plan කරන් ඉන්න විදියට උනාද කියලා :lol:
     
    • Like
    Reactions: skylander