90 දශකයේ කැසට් ආදර තිලිණ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පරණ මතකනේ මම දැම්මොත් මෙකේ දාන්නෙ :P,ඉස්සර කොල්ලෝ කෙල්ලෝ ආදරය කරනකොට ඔන්න දිපු තැග්ගක් තමයි තමුන් කැමති සිංදු ටිකක් ඔය කොහෙන් හරි රේකොර්ඩ් බාර් එකකින් ගහලා කෙල්ලට හරි කොල්ලට හරි දෙන එක,අර ලෙන්සු/කොට්ට උර දෙන යුගයට පස්සෙ ආපු ට්‍රෙන්ඩ් එක මේක,සිංහල සිංදු නම් ගොඩක් වෙලාවට දුන්නෙ මිල්ටන් මල්ලවආරච්චිගේ හරි නාමල් උඩුගමගේ වගේ,ඔය මම දාල තියන කැසට් එක නම් අයියා කෙනෙක්ට කෙල්ලෙක් ගෙන් හම්බවුන එකක් :D,මැන් ගේ පරණ කැසට් ගොඩේ තිබිලා උස්සගන ආවේ...

    කැසට් එක ගත්තු තැන හැබයි CD වලට ගන්න බැරි උනා,එ වටිනාකම ලැබුනෙත් නැ....එ කාලේ ඉතින් කැසට් දිලා ඇහැවුද ඇහුවද අර සිංදු ටික,ලස්සනද ලස්සනද,මාව මතක් වෙනවද එවා අහනකොට වගේ වදන් තමයි අහනවා කියන්නෙ :D...එ කාලේ ආදරය කොතරම් ලස්සනද කියලා හිතෙනවා... Back to 90s

    zbAAi7H.jpg
    ihN64bf.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    ඉස්සර මාත් තාත්තට කියල බ්ලෑන්ක් කැසට් ගෙන්නගන්නවා කොඹලින්. රේඩියෝ එකේ යන සින්දු රෙකෝඩ් කරනව. තව ටාසන් බාප්පා රෙකෝඩ් කරනවා.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    nadda moratu cassette center eke badu
    පට්ට ෆෙමස් සෙන්ටර් එකක් නෙද ඔක,මම හිතන්නෙ මගේ ගාව ඇති,ඔකේ ඔර්ජිනල්ස් කලා නම් ඇති... ඩුප්පා ගහපු සෙන්ටර් එකක් නම් නැ...කොහොම හරි මම නම නම් අහලා තියනවා..
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,625
    113
    පට්ට ෆෙමස් සෙන්ටර් එකක් නෙද ඔක,මම හිතන්නෙ මගේ ගාව ඇති,ඔකේ ඔර්ජිනල්ස් කලා නම් ඇති... ඩුප්පා ගහපු සෙන්ටර් එකක් නම් නැ...කොහොම හරි මම නම නම් අහලා තියනවා..
    un thamai TNL eke MTV yanakale english trend eka haduwe lankawe. issara dan wage hama ekama english sindu ahuwe na. hindi hit wela thibbe. coco jumbo. barbie girl wage ewai hindi sindu kalawame dala cassette reasle kale.
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    TDK, Toshiba ammooo 😍😍😍😍 oke pitipasse kole sindu tika liyanna puluwan panen..😂😂😂 cassets tibba okkoma wisikala ban aparade..
    Upali kannangarage parata kittuwa cassete eka taama matakai eka nikan plastic box ekaka nemai awe..api issara photodana album ekak wage rexin ekaka awe pothak wage...😍😍😍 godak tibba ban okkoma wisi kela gedera tiyaganna bari nisa, namal udugama, jothipala,amaradewa,sihashakthi,kapuge..😍😍😍 okkoma wage antima kaale wada kale na pus kaala..eka nisa wisikela..aurudu 10kin wage ewa aralawath baluwe na, ape gedera setup eka kaduna 2003 wage.. 2004 first pc eka genawa..2003 indan radio ekakui tv witarai tibbe cd,cassets mokuth ahuwe na pc eken tama ahana magulak ahuwe..

    Me ape gedera tibba cassete hiatory eka..hena lokui itin mewa e kaale..man ipadenakotama meka gedera tibba..mekanam trademark radio ekak lankawe
    20211212_132154.jpg

    Meke eeta passe rata indan hambuna nadayekgen..mewage eka e brand eka mataka na wena language ekaka ekak dan wage hama brand ekama china wela hadanne nathi kale, e ratema hadapu brand eka ekai eka parts ehema nathuwa hadanna baruwa atha arala damma..
    20211212_132143.jpg

    Meka tama mataka widihata anthimatama.gedera radio ekak widiyata tibbe meke alarm eka nisa tamai gatte meeta wada sudu paata ekak. Meke 3.5 mm jack ekata kalin setup eke buffle gahala ahuwa 😍😍😍
    habai mpl kiyaa ekak tibba wage matakai pitakotuwen gatta..ekanam quality na vcd,mp3 wada eke..
    20211212_132130.jpg
     
    Last edited:

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මම නම් ඔය රතු පාට කරලා තියන එකේ රහස හොයා ගත්තු එක තමා ඒ දවස් වල සොයගත්තු ලොකුම සොයා ගැනීම

    Cassette_RecordTabsIntact-1500@2x-d71c066559434a62e43b746a77403bd9071d7f5a51b40dff8fb549f5ca54...jpg
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මම නම් ඔය රතු පාට කරලා තියන එකේ රහස හොයා ගත්තු එක තමා ඒ දවස් වල සොයගත්තු ලොකුම සොයා ගැනීම

    View attachment 153864
    Adee mokakda ban mata nataka nane..record kerenna ba neda oka kadueama