පරණ මතකනේ මම දැම්මොත් මෙකේ දාන්නෙ
,ඉස්සර කොල්ලෝ කෙල්ලෝ ආදරය කරනකොට ඔන්න දිපු තැග්ගක් තමයි තමුන් කැමති සිංදු ටිකක් ඔය කොහෙන් හරි රේකොර්ඩ් බාර් එකකින් ගහලා කෙල්ලට හරි කොල්ලට හරි දෙන එක,අර ලෙන්සු/කොට්ට උර දෙන යුගයට පස්සෙ ආපු ට්රෙන්ඩ් එක මේක,සිංහල සිංදු නම් ගොඩක් වෙලාවට දුන්නෙ මිල්ටන් මල්ලවආරච්චිගේ හරි නාමල් උඩුගමගේ වගේ,ඔය මම දාල තියන කැසට් එක නම් අයියා කෙනෙක්ට කෙල්ලෙක් ගෙන් හම්බවුන එකක්
,මැන් ගේ පරණ කැසට් ගොඩේ තිබිලා උස්සගන ආවේ...
කැසට් එක ගත්තු තැන හැබයි CD වලට ගන්න බැරි උනා,එ වටිනාකම ලැබුනෙත් නැ....එ කාලේ ඉතින් කැසට් දිලා ඇහැවුද ඇහුවද අර සිංදු ටික,ලස්සනද ලස්සනද,මාව මතක් වෙනවද එවා අහනකොට වගේ වදන් තමයි අහනවා කියන්නෙ
...එ කාලේ ආදරය කොතරම් ලස්සනද කියලා හිතෙනවා... Back to 90s
,ඉස්සර කොල්ලෝ කෙල්ලෝ ආදරය කරනකොට ඔන්න දිපු තැග්ගක් තමයි තමුන් කැමති සිංදු ටිකක් ඔය කොහෙන් හරි රේකොර්ඩ් බාර් එකකින් ගහලා කෙල්ලට හරි කොල්ලට හරි දෙන එක,අර ලෙන්සු/කොට්ට උර දෙන යුගයට පස්සෙ ආපු ට්රෙන්ඩ් එක මේක,සිංහල සිංදු නම් ගොඩක් වෙලාවට දුන්නෙ මිල්ටන් මල්ලවආරච්චිගේ හරි නාමල් උඩුගමගේ වගේ,ඔය මම දාල තියන කැසට් එක නම් අයියා කෙනෙක්ට කෙල්ලෙක් ගෙන් හම්බවුන එකක්
,මැන් ගේ පරණ කැසට් ගොඩේ තිබිලා උස්සගන ආවේ...කැසට් එක ගත්තු තැන හැබයි CD වලට ගන්න බැරි උනා,එ වටිනාකම ලැබුනෙත් නැ....එ කාලේ ඉතින් කැසට් දිලා ඇහැවුද ඇහුවද අර සිංදු ටික,ලස්සනද ලස්සනද,මාව මතක් වෙනවද එවා අහනකොට වගේ වදන් තමයි අහනවා කියන්නෙ