ගම්වල ඔයිට හපන් බන්. අපි ලඟින් දන්න කට්ටියක් අක්කර 20ක විතර පොල් ඉඩමක් ගත්තා මතුගම හරියෙන්. සුපිරි ඉඩම.විශ්‍රාම ගියාම ආතල් ඉන්න ඕනේ නිසයි ඒ මනුස්සයා ඉඩම අරන් තිබ්බේ.
කොහොමහරි අල්ලපු වැටේ ඉන්නේ ගමේ පාට් දාගෙන ඉන්න පොරක්ලු. ඌ ටොයිලට් බට, ජරා වතුර යන බට ඔක්කොම මේ අයගේ ඉඩම පැත්තට දාලලු ඉස්සර ඉදන් තිබිලා තියෙන්නේ.ඕකට කේස් ගිහින් දරුණුවටම. පොලිසිය , දේශපාලුවෝ ,ග්‍රාමයා ඔක්කොම අරූගෙ පැත්තේ. අන්තිමට ඉඩම ගත්ත ගාණටත් වඩා අඩුවෙන් වික්කේ.
@RLT4U සුපිරි තැනක්නේ. එහෙනම් ඉඩමක් ගන්න කලින් ඒ පැත්තේ නැවතිලා බලන්න ඕනේ කොහොමද තත්වේ කියලා.
![]()
ඉස්සර ගොඩක් දුප්පත් ගෙවල්වල කොහු කර්මාන්තය ජයටම කෙරුණා. විශේෂයෙන් මුහුදුබඩ ගෙවල්වල. පොල් ලෙලි වලවල්වල පල් කරලා ගන්නේ. මේ පින්තුරයේ තියෙන්නේ ඉන්දියාවේ කේරලයේ ගෙදරක්. ඊට පස්සේ කෘතීම දේවල්වලින් (නයිලෝන් කබ ?) මේවා නැති වෙලා ගිය.
Pissuda bun daily powercut
Curfew
Bombs going off
Gameh kollo sealed box wala return wenawa
News wala pennuwe dead bodies
ඇයි,වැල පත්තර....වටේ ගිහින් එනකොට දිගාරින්න බෑ,ඇලෙනවාඇඬෙනවා බං 90 දශකයේ සුන්දර ළමාවිය මතක් වෙද්දී. ඒ කාලේ අපි පැද්ද බයිසිකල් (පුටාර්) පැදිලි. කොල්ලො සෙට් වෙලා කිලෝමීටර් 15-20 එක දිගට පැදපු අවස්ථා තිබුණා. දැන් ඉන්න 2000න් පසසේ උන් යන්තං 15-16 වෙද්දි ස්කූටර් කෑල්ලක් අරගෙන රඟනවා නොදකිං. තව අපි ඒ කාලේ VHS පටි වලින් වැල බලපු පොරවල්. අම්මෝ ඔකක් බලන්න විඳින දුක. VHS පටිය හම්බෙලා සතියක් විතර බලාගෙන ඉන්න ඕන බලන්න අවස්ථාවක් එනකං. එහෙම ඉඳලා ඉඳලා මෙන්න දාපුවම එකෙත් පුස්.
Uba kiyanne machan mona jathiyada? Gawara da?
indian breed![]()
menna machan hariyatama e harak wargaya,mata ada me photo eka hambawune
ow machan Indian wen apata e kale sahena hambawuna,namuth lankawata hari uwamanawak nothibba nisa bo karaganna wanda welama gihin thiyenne danindian breed
මුන්ව මම දැකල තියෙනව නැගෙනහිර පැත්තෙ. 2017,2018 වගේ දැක්ක මතකයි.ow machan Indian wen apata e kale sahena hambawuna,namuth lankawata hari uwamanawak nothibba nisa bo karaganna wanda welama gihin thiyenne dan
![]()
menna machan hariyatama e harak wargaya,mata ada me photo eka hambawune

මේකේ ඉන්නේ අපි වගේ තරුණ ලමයි...80 ඒවත් දාපන්![]()
අනිවා බන්. බෝල බැට් ගත්තේ කාසි එකතු කරලා වටේ ඉන්න ළමයි එකතු වෙලා. දැන් ඒවා සිය දහසක් ගන්න සල්ලි තිබ්බත් ඒ ලැබුණු සංතෝෂය ගන්න බෑ.Supirima kale jevethe![]()