90 දශකයේ චමත්කාරය

planner123

Well-known member
  • May 22, 2018
    8,528
    14,688
    113
    මචන්.. මේකී රත්නසිරි වික්‍රමනායක (ලොන්ත අගමැටියා) එක්ක නටලා බඩ වුනා කියන්නේ ඇත්තද? පස්සේ ඌ කොහේශ ඉන්න හාල්පාරුවෙක්ට බන්දලා දීලා රටින් යැව්වලු. මේකී හිටිහැටියේ ෆිල්ම්/ ටෙලි වලින් අයුන් වුනේ ඒ නිසා..
    Eka nam danne naha bn. Dan nam habai UK wala neh inne. Lamai 3k da koheda innawa.
     
    • Like
    Reactions: Lankaputhra16

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    පරණ කතා අංක 1 :-D

    ඔන්න ඉස්සර අපේ ගමේ වයසක ආච්චි කෙනෙක් හිටියා කිරි ආච්චි කියල,ඔය ආච්චි වැඩිපුර හිටියේ අපේ ගෙදර,බොහෝ වෙලාවට මාව ලඟ තිබ්බ ඉංග්‍රීසි පංතියට ඇරලවන්නෙත් කිරි ආච්චි,දවසක් අපේ අම්මට මොකක් හරි වැඩක් යෙදිලා මාව කිරි ආච්චි අතේ පංති ඇරියා,කිරි ආච්චිගේ හොඳම යාලුවා ගල්පොත්තෙ කඩයප්පන් ආච්ච් හිටියෙත් ඔය පංතිය තියන පාරේ,එ පාර හරිම සුන්දරයි දෙපැත්තෙ විශාල කොස් ගස්,ලස්සන මල් වැවිච්ච පාර,ඔහොම දැන් අපි දෙන්නා යනකොට කඩයප්පන් ආච්චිගේ පැලෙන් එනවා ආප්ප සුවඳක්,පැත්තම සුවඳයි,ඔන්න කිරි ආච්ච්ට අමතක උනා මගේ පංතිය,බේබි යමුද ආප්පයක් කන්න අහපි කිරි ආච්ච්,මට ඉතින් මොකද මමත් පැනපු ගමන් වැඩෙට කැමති වෙලා ගියා,මට මතකයි අපි ගල උඩම ඉඳගන හන්තාන කන්දත් බලාගන ආප්ප කැවේ,කිරි ආච්චි කන ගමන් කඩයප්පන් ආච්චි එක්ක කයිය,එයා කහට එකකුත් බිලා ආවේ,දැන් ඔවා ඔක්කොම කරල පංති යනකොට පැයක් විතරක පරක්කු වෙලා,ඔක කොහොම හරි අම්මට ආරංචි උනා,අම්මාගෙන් අපි දෙන්නටම හොඳ බැනුම්...කිරි ආච්චි නම් අවුරුදු ගානකට කලින් නැති උනා,එ මතකයන් තාම සුවඳයි..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Ow machan, api karapuwa nam mama puluwan puluwan vidiyata podi ekata hadala denawa / kiyala denawa.
    eth machan api kara wage na.

    Api bata thuwakkuwak hadanna giyama api podi un ganciya yanawa kaleta gihin bata kapa gena balu dan kada gena gedara avith hadanawa.
    ita passe team 2kata bedila vedi thiya gannawa.
    ඔව් බන්. පුවක් කොළ පතේ ගිහින් තියෙනවද ? පොඩිම කාලේ කුරුම්බැට්ටි මැෂින් හැදුවා. රබර් ඇටෙන් රූං පෙති හදනවා. අවුරුදු කාලෙට පංච දානවා.කැට ගහනවා.ටීක් ගහනවා.වෙසක් එකට කූඩු හදනවා.ඒ කාලේ ප්ලාස්ටික් ජරා කූඩු නෑ.හැම ගෙදරකම වගේ ලයිට් දාලා කූඩු හදනවා.ලයිට් නැති ගෙවල් වල පහන් පත්තු කරනවා ඉටි පන්දම් ගහනවා කූඩු වල.
    ලුඩෝ,ස්නේක් ඇන්ඩ් ලැඩර්ස්,මොනොපොලි ගහනවා වහින දවසට. එළියේ පාරේ ක්‍රිකට් ගහනවා. වතු අවුට්. දහම් පාසල් ගියා.සිල් ගත්තා. කොහොමහරි ඒ වැඩත් කරා. ට්‍රිප් ගියා.ඇලිවල,ගංගාවල,මුහුදේ නෑවා.කොරෝනා කාලෙට කලින් උනත් ට්‍රිපක් යන්න මිනිස්සු ඉස්සර වගේ උනන්දු නෑ.
    90 ගණන් වල මිනිස්සුන්ගේ පඩි ලොකු නැති උනාට බඩු මිල දැනට සාපේක්ෂව මාර සාධාරණයි. පාන් 5.50,3.50 ට තිබ්බේ.පොල් ගෙඩියක් රුපියල් 10 වගේ උනේ.ඩීසල් 1L රුපියල් 13. සමහර ගෙවල්වල ඩීසල් ජෙනරේටර් පවා තිබ්බා කරන්ට් ගිය වෙලාවට.ඉඩම් එහෙමත් අසාමාන්‍ය ගණන් නෑ. ගොඩනැගිලි ද්‍රව්‍ය සාධාරණ මුදලට තිබ්බා.
    ඒ කාලේ ලංකාව ඇතුලෙත් සෑහෙන්න දේවල් හැදුවා.
    මිනිස්සුන්ට පුළුවන් විදියට ඒ කාලේ කරපු ඒවා තමුන්ගේ ළමයින්ට පෙන්නන්න පුළුවන් නම් සෑහෙන්න හොඳයි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඉස්සර නාන්න තිබ්බේ ලින්. සමහර ඒවා හරි ගැබුරුයි. පවුලක් ලිදකින් නානවා කියන්නේ ගේමක්. සතිඅන්තයේ අපි යනවා පවුල් පිටින් ගගේ නාන්න. එක තරම් සොමියක් අපිට නැහැ. පනිට්ටු අරගෙන සබන් කැලි, ටවල්, ඇදුම් අරගෙන කකුල් දෙකේ සෙරෙප්පු වත් නැතිව මාමලා, ආච්චිලා එක්ක නාන්න යනවා. පැය ගනම් නානවා. පිනනවා. ඊට පස්සේ ගෙදර ගිහින් බත් හට්ටියක් උනත් කන්න පුළුවන්.

    මිනිස්සු පුරුද්දට පවුල් පිටින් ගගේ නාන්න යනවා. ඒ දවස්වල ගගවල් පිරිසිදුයි. ගගේ ගොඩක් තැන් තිබුන නාන්න හදපු. සමහර ඒවා කොන්ක්‍රිට් කරලා පහසුවට . දැන් ටැප් වතුර තියෙන නිසා කවුරුවත් නාන්න යන්නේ නැහැ. අපි නාපු තැන් දැන් වල් බිහි වෙලා. යුගයක නිමාව.

    මේක දැක්කද ?
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Lassana photo tikak dakka.

    181903514_2961446170806364_4028444757822945603_n.jpg


    180924844_2961446200806361_688660883491789408_n.jpg


    180464575_2961446244139690_7833420892525585561_n.jpg


    180626884_2961446267473021_2845614802095874945_n.jpg


    180573368_2961446294139685_5104296740239500369_n.jpg


    181028946_2961446314139683_4501010229833884281_n.jpg


    182822783_2961446340806347_9095409980525350428_n.jpg


    179912854_2961446377473010_6268615507876596047_n.jpg


    181658942_2961446420806339_7672631472986102908_n.jpg


    182489250_2961446447473003_6678338437316701800_n.jpg


    181898752_2961446467473001_6756030293102436719_n.jpg


    180912379_2961446507472997_3179301906827539613_n.jpg


    183968760_2961446684139646_1996465420359749343_n.jpg


    180846253_2961446627472985_605044972140499012_n.jpg


    183353864_2961446714139643_9191536737308523229_n.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Lassana photo tikak dakka.

    181903514_2961446170806364_4028444757822945603_n.jpg


    180924844_2961446200806361_688660883491789408_n.jpg


    180464575_2961446244139690_7833420892525585561_n.jpg


    180626884_2961446267473021_2845614802095874945_n.jpg


    180573368_2961446294139685_5104296740239500369_n.jpg


    181028946_2961446314139683_4501010229833884281_n.jpg


    182822783_2961446340806347_9095409980525350428_n.jpg


    179912854_2961446377473010_6268615507876596047_n.jpg


    181658942_2961446420806339_7672631472986102908_n.jpg


    182489250_2961446447473003_6678338437316701800_n.jpg


    181898752_2961446467473001_6756030293102436719_n.jpg


    180912379_2961446507472997_3179301906827539613_n.jpg


    183968760_2961446684139646_1996465420359749343_n.jpg


    180846253_2961446627472985_605044972140499012_n.jpg


    183353864_2961446714139643_9191536737308523229_n.jpg
    මරු ෆොටෝ ටික මචං,මට මෙවා දැක්කාම ඉස්සර අර ඉන්දියාවේන් ලංකාවට දුන්නු පුල්ලිය තිබ්බ ගොන්නු ජාතිය මතක් උනා,අපරාදේ මචං උන් ලංකාවෙන් වඳ වෙලාම ගියා,කාලයක් උන් තමයි කරත්ත දැක්කුවේ මේ පැත්තෙත්...
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මරු ෆොටෝ ටික මචං,මට මෙවා දැක්කාම ඉස්සර අර ඉන්දියාවේන් ලංකාවට දුන්නු පුල්ලිය තිබ්බ ගොන්නු ජාතිය මතක් උනා,අපරාදේ මචං උන් ලංකාවෙන් වඳ වෙලාම ගියා,කාලයක් උන් තමයි කරත්ත දැක්කුවේ මේ පැත්තෙත්...

    Uba kiyanne machan mona jathiyada? Gawara da?
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Uba kiyanne machan mona jathiyada? Gawara da?
    ගවරා නෙමෙයි මචං,ගවරා නම් මෙහේ හිටිය එකෙක් නේ,මෙන්න මේ පල්ලෙහා තියන ෆොටෝ එකේ බ්‍රිඩ් එක ලංකාවට ඉන්දියාවෙන් දුන්නා (සැහෙන ප්‍රමාණයක්) නමුත් අපේ අය මේ අයව බෝ කරගන්න උවමනාවක් තිබුනේ නැ,දැන් වඳ වෙලා තියෙන්නෙ,බොහොම ස්වල්පයයි දැන් ඉන්නෙ....මට ශුවර් නැ පල්ලෙහා දාල තියන ෆොටෝ එකෙම සත්තුද කියල,නමුත් මිට 98% සමානයි..

    gorbataya-aziatskaya-korova-zebu.jpg
     
    • Like
    Reactions: War Fighter

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දැන් මොන කරුමයක්ද මේ ගෙවන්නෙ අපි :( හිතේ කිසි සතුටක් නෑ එපා වෙලා තියෙන්නෙ
    අපි නොදන්නවා උනාට අපේ ජීවිත හරි සංකීරණ වෙලා තියෙන්නේ. ගොඩක් දේවල් මුදල් මත තීරණය වෙන කාලයක් ඇවිල්ලා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Stress eka thamai machan.
    wadiya one na balapan color lights gawa nawaththagena inna vahana diha.

    eka athakata hithenawa ne wage sanwardanayak mokatada kiyala bn.
    Ow dan inna unta nan ganak ne unta compare karanna past ekak nane.e kale relax ekai dan ewai dekkama epama wenawa
     
    • Like
    Reactions: aneasarayana

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ow dan inna unta nan ganak ne unta compare karanna past ekak nane.e kale relax ekai dan ewai dekkama epama wenawa

    ubata kiyanna mata nam oluwe kakkumai bn.... sahamara welavata hithenawa okkoma vikunala dala gamakata yanna bn.
    mama nam wife ta kiyala thiyenne. kohomath mata 50 pannata passe nam inne na machan. wadak na me jivitha.
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ubata kiyanna mata nam oluwe kakkumai bn.... sahamara welavata hithenawa okkoma vikunala dala gamakata yanna bn.
    mama nam wife ta kiyala thiyenne. kohomath mata 50 pannata passe nam inne na machan. wadak na me jivitha.
    ගම්වල ඔයිට හපන් බන්. අපි ලඟින් දන්න කට්ටියක් අක්කර 20ක විතර පොල් ඉඩමක් ගත්තා මතුගම හරියෙන්. සුපිරි ඉඩම.විශ්‍රාම ගියාම ආතල් ඉන්න ඕනේ නිසයි ඒ මනුස්සයා ඉඩම අරන් තිබ්බේ.
    කොහොමහරි අල්ලපු වැටේ ඉන්නේ ගමේ පාට් දාගෙන ඉන්න පොරක්ලු. ඌ ටොයිලට් බට, ජරා වතුර යන බට ඔක්කොම මේ අයගේ ඉඩම පැත්තට දාලලු ඉස්සර ඉදන් තිබිලා තියෙන්නේ.ඕකට කේස් ගිහින් දරුණුවටම. පොලිසිය , දේශපාලුවෝ ,ග්‍රාමයා ඔක්කොම අරූගෙ පැත්තේ. අන්තිමට ඉඩම ගත්ත ගාණටත් වඩා අඩුවෙන් වික්කේ.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුවර සෙට් එකට මතක ඇති ඉස්සර ධනසිරි එකනේ ටිකක් ප්‍රසිද්ධ ශොපින් කම්ප්ලෙක්ස් එකකට නුවර තිබුනේ,කැසට් සිඩි ගන්න නම් ඉතින් එකාලේ ටොරින්ටන් එකට හරි කොළඔ විදියේ හරි තමයි.දැන් එ එකක්වත් නැ....කම්පියුටර් නම් ඉතින් නුවර එදවස් වල PC House,තව Second Hand PC Machines වලට ප්‍රසිද්ධ එකක් තිබුනා නම මතක නැ,එකේ අයිතිකාරයා ඩෙංගු හැදිලා නැති උනා.
    ධනසිරි එක තිබුන තැනනෙ දැන් Arpico එක තියෙන්නෙ. එතන නුග ගහ කපපු එකනම් සෑහෙන අපරාධයක්.
    නියම පරණ මතකයක් ටිකක් සහෝදරයා. :cool: