අඩේ මචං එහෙමද,ඔය මැරිච්ච කෙනා ගාව වැඩ කරපු අය දැන් ගොඩක් කොම්පියුටර් කඩ දාගන ඉන්නව නෙද,එයාගේ නෝනා කටුගස්තොට කඩයක් කලා මම එතනින් බඩු වගයක් ගත්තා ගොඩක් ඉස්සර,දැන් නම් තියනවද දන්නෙ නැ,අපරාදේ මචං නැති උනේ,නැත්තන් නුවරම මැශින් වලින් අල්ලන්න පුලුවන් කැපැසිටියක් තිබ්බ මනුස්සයෙක්....උඔ නුවර කියල දන්නෙ නැ නේ මචං,ගොඩක් සන්තෝසයිඑයා නැතිවෙන දවසට කලින් කලින් දවසේ අපෙත් එක්ක හවස කතා කරලත් ගියා
TELE PRINT ( opposite Eat Me ) - Eda Kohomoada - Ada kohomada - 24Hrs Photo Editing Team

