ඉස්සර කොහිකිරිල්ල ගෙඩි හොයාගන්න නැති උනාම කොල ගුලි වතුරෙ පොගවලා උන්ඩ හදාගන්නවා
කොහිකිරිල්ල ගෙඩි (බලු දං) mama aurudu 25 kin vithara dakala na machan. Aththatam mokada une machan apita.
So sad.
ඉස්සර කොහිකිරිල්ල ගෙඩි හොයාගන්න නැති උනාම කොල ගුලි වතුරෙ පොගවලා උන්ඩ හදාගන්නවා
@RLT4U ඔය උණ්ඩ තුවක්කුවේම වතුර විදින එකක් තියෙනවා. පුරුකක් එක්ක කපලා ඒකේ හිලක් විදලා අච්චු කූරේ රෙද්දක් ඔතලා බටේට වතුර දාලා විදින්න පුළුවන්. ආයේ වතුර ඇදල ගන්නත් පුළුවන් රෙදි කෑල්ල හිරට තියෙනවා නම්.
5.00 ta yanne tittinTV times ආවෙ sunday times එක්කනෙ. ඒකෙ විතරක් නෙමෙයි. හැමදාම දිවයින පත්තරේ එහෙම අන්තිම පිටුවෙ ටීවී චැනල් වල යන වැඩසටහන් වල වෙලාවල් දානව. FM චැනල් වලත් දානව. දැන් නම් එව්ව දාන්නෙ නෑ.
අනික ටිංටිං යනව දැන් ආයෙ හවස 5.30ට.
TV times ආවෙ sunday times එක්කනෙ. ඒකෙ විතරක් නෙමෙයි. හැමදාම දිවයින පත්තරේ එහෙම අන්තිම පිටුවෙ ටීවී චැනල් වල යන වැඩසටහන් වල වෙලාවල් දානව. FM චැනල් වලත් දානව. දැන් නම් එව්ව දාන්නෙ නෑ.
අනික ටිංටිං යනව දැන් ආයෙ හවස 5.30ට.
පැනි හෝල්ට් එක...ඇයි පණිදෙනිය බස් හෝල්ට් එක අයේ පැණිම තමයි ඉස්කෝලේ ඇරිලා කොල්ලො කෙල්ලෝ...
අපි කරපු වැඩක් තමයි, කාසියේ හිලක් හදල නූලක් බැදල, බොක්ස් එකට දාලා වැටෙන්නෙ යනකොට හිර කරනව එලියට ඇදල. කෝල් එක ඉවර වෙලා අයෙමත් ඇදල ගන්නව. එහෙම කරන්න හැම එකකම බැ. මාර්කෙට් එක ඉස්සරහ තිබුන බොක්ස් එක විතරයි නුවරටම තිබුනෙ.ඉස්සර ඉතින් ඕවගේ කාඩ් එක ඉවර වුණහම සෙලෝටේප් පවා අලවල ට්රයි කරනවා හොරෙන් තව කෝල්ස් ගන්න.ඊට පස්සේ කාසි දාන්න Trytel කියලා එකක් ආවා.පට්ට ආතල් ඒ කාලේ
@RLT4U හදලා දීපන් බන් ඕවා .නෑදෑයන්ගේ ,යාළුවන්ගේ ළමයි ෆෝන් ඔබන එකමයි වැඩේ ඇයි ඉතින් උන්ගේ දෙමව්පියෝ කරන්නෙත් ඒකමනේ ගෙදර ඉන්නකොට.ගහක් දන්නේ නෑ.සතෙක්ට ආදරේ කරන්න පරිසරට ආදරේ කරන්න උන් දන්නේ නෑ.
මචන්.. මේකී රත්නසිරි වික්රමනායක (ලොන්ත අගමැටියා) එක්ක නටලා බඩ වුනා කියන්නේ ඇත්තද? පස්සේ ඌ කොහේශ ඉන්න හාල්පාරුවෙක්ට බන්දලා දීලා රටින් යැව්වලු. මේකී හිටිහැටියේ ෆිල්ම්/ ටෙලි වලින් අයුන් වුනේ ඒ නිසා..A kaale mage crush ekaKanchana Mendis
![]()
kokirilla tharam set wenne na hebei.ඉස්සර කොහිකිරිල්ල ගෙඩි හොයාගන්න නැති උනාම කොල ගුලි වතුරෙ පොගවලා උන්ඩ හදාගන්නවා
kokirilla tharam set wenne na hebei.
issara kokirilla hoyanna kele peeranawa..![]()
issara mona karannath kollo hitiya set ekak. sarungal arinna sellam karanna. den ewa na ne. den sarungalayak ariyath game api misak podi un owa karanne na. issara yaluwo set eke ekata eka gane sarungal. ahasa balapuhama sarungal pirila. den ewa naOw machan. patta asai balu dan kadanna yanna.
gaha dakkath mara sathutui.

පුස්ඇඬෙනවා බං 90 දශකයේ සුන්දර ළමාවිය මතක් වෙද්දී. ඒ කාලේ අපි පැද්ද බයිසිකල් (පුටාර්) පැදිලි. කොල්ලො සෙට් වෙලා කිලෝමීටර් 15-20 එක දිගට පැදපු අවස්ථා තිබුණා. දැන් ඉන්න 2000න් පසසේ උන් යන්තං 15-16 වෙද්දි ස්කූටර් කෑල්ලක් අරගෙන රඟනවා නොදකිං. තව අපි ඒ කාලේ VHS පටි වලින් වැල බලපු පොරවල්. අම්මෝ ඔකක් බලන්න විඳින දුක. VHS පටිය හම්බෙලා සතියක් විතර බලාගෙන ඉන්න ඕන බලන්න අවස්ථාවක් එනකං. එහෙම ඉඳලා ඉඳලා මෙන්න දාපුවම එකෙත් පුස්.

ape pette inne. meyai maneeshai. sudu nangi nam mata goda kalekata kalin bus eke yanawa set una.![]()
ජිවිතේ ලස්සනයි සුදු නංගි මතකද ?
ape pette inne. meyai maneeshai. sudu nangi nam mata goda kalekata kalin bus eke yanawa set una.
ow ayurvedic man danna widihata..sudu nangi nuwarada machan,dan docek neda