900_යන්තම්_කෙටුවා

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    900_යන්තම්_කෙටුවා



    images


    ඔන්න දැන් තමා මගේ 900 Post එක යන්තම් කොටගත්තේ.....

    කොටන්නම් වාලේ නම් Post කොටගෙන යන්න තිබුණා....එත්....

    REP ගැන කතා කලොත් එළකිරි එකේ 131 (Total Rep 1250 විතර ) වෙනියට වැඩිම තියෙන්නෙත් මට....

    මගේ Average එක 1.3338 ( එක Post එකකට ලැබී ඇති Rep සාමාන්‍යය )

    එකටනම්...ඔයාලට...ගොඩක් ස්තුත්යි...!!!!

    පොස්ට් 900 උනාට Thread නම් මම දාල තියෙන්නේ 200 විතර තමා.....

    ඒවා වලින් ගොඩක් ඒවාට හොද ප්‍රතිචාර ඔයකගෙන් තිබුණා.....

    images


    වැදගත් .....දැනුමෙන් සපිරි...කරුණු සදා අප අතරේ බෙදාගන්න ලැබේවා කියල මම ප්‍රර්ථනා කරන අතරම.....

    මේ එළකිරි පිටුවේ .... අරම්බක සහෝදරයන්ට මෙන්ම මුල් සාමාජිකයන්ට මම මගේ විශ්ෂ අදර ස්තුතිය ප්‍රකාශ කරන්න අවස්ථාවක් කරගන්නවා......

    දැනුම ලබාදෙන ඔබ සියලුම දෙනාටම බුදුසරණයි.....!! දෙවි පිහිටයි...!!

    images