90s ටෙලිඩ්‍රාම

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    අනූ ගනන් වල ගිය අර ටයිම් ට්‍රැවලින් තිබ්බ ටෙලිඩ්‍රාම එක මොකද්ද කියල මතක එකෙක් ඉන්නවද?

    මනෝකාය වගේ සුපිරියක් ඒක. ආයෙ බලන්න හිතුන.

    මතක එකෙක් යූටියුබ් ලින්ක් එකක් දාපන්කො.
     
    • Like
    Reactions: LZP1992

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඔක්කොම episode ටික තියෙනවාද බං ?
    ඔව් මම හිතන්නෙ. 16ක් තියෙනව. මම ඊයෙ බැලුව එක හුස්මට. ජැකාගෙ දේශපාලනේ කෙසේ වෙතත් සුපිරිම ඇක්ටින්. ඒකෙ ඉන්න ඔක්කොම එහෙමයි.

    පිස්සු හැදෙන ස්ටෝරි එකක්.
    අර දෙවෙනි හුත්තවල් එක්ක බලද්දි මේව මාස්ටපීසස්.
     
    • Like
    Reactions: visalbro