එලකිරි බන්... සෑහෙන්න වටින නූල... ජයවේවා උඹට... 



මේකට වොශර් වෙනම ගන්න නෑ මචං...Lol oka hadanna puluwan bun Rs100k wei
Plastic rings set ekak adan danna thiyenne
කැරවන් කියන්නෙ,90’s thawa awlak wela na.
හෙහ් හේ..ubeda channel eka?
Reported!
joke
Eka eka wahana wala leda walata guru mushti thiyan inna Garage bassla innawa neda?
palathema prasiddai e e ledeta e e eka gawata yanna kiyala. anik Garage basslath yawanne ethenta.
------ Post added on Apr 25, 2024 at 1:02 PM
තෑන්ක්ස් කොලුවෝ..Ela subscribed
Thumbnail hodata hadala dapan
Oni nm kiyapan hadala denam (paid)
ඕකෙ පොට ගිහිලල තියෙන්නෙ... කොච්චර තද කරත් තද වෙන්නෙ නෑ...උඹ නියම වෙදෙක් නේ බන්.
මගේත් නට් එකක හයි කර ගන්න තියනව හදල දීපන්,
අඩේ තෑන්ක්ස් කොලුවො...TFS සහෝ.![]()
Voice over එකක් දාලම මේ පාර වීඩියෝ එක කරපු එක නම් ගොඩක් හොදයි.
චැනල් එකේ වැඩේ ඩිගටම කරන් යන්න. මේ වගේ කන්ටෙන්ට්ස් හුගක් අය බලන නිසා සබ්ස්, වීව්ස් ගන්න එක එච්චර අමාරු වෙන එකක් නෑ.
![]()
එක වොශර් එකක් 10යි, වොශර් 8ක් ගියා වැඩේට...uba video eka baluwe nane itin. u rs 10 n haduwa![]()
N16 එකේ මීට වඩා වෙනස්... හෝන් ප්ලේට් එක එන්නෙ තනි ප්ලේට් එකක් විදිහට...N16 walatath puluwan da
ඔය ගලවල අතට ගන්න කෑල්ල...airbag කෝ?
එල කොලූ...එලකිරි බන්... සෑහෙන්න වටින නූල... ජයවේවා උඹට...![]()
දුප්...සුපිරි නුලක් මිසී![]()
හාපෝ නිසාන් අනාත කුකුලෙක්![]()
නොදකිං...Husband da voice kare video eka?![]()
පුලුවන්... අනිවා පුලුවන්...ලිවලින් මේ බුෂ් එක හදන්න බැරිද බන්. තේක්ක ලි වලින්??
එහෙම මුකුත් අවුලක් නෑ. හොදට තියෙනවා.අඩේ තෑන්ක්ස් කොලුවො...
කොහොමද මගෙ බෙලෙක් වොයිස් එක ලස්සනයිද...
වීඩියෝ එකට ටැග්ස් දානව ද?මොනා දැම්මත් කමක් නෑ වත්කම් බැරකම් ටික ප්රකාස කොරන්නෝනෙ ඈ...🥹එහෙම මුකුත් අවුලක් නෑ. හොදට තියෙනවා.![]()
වීඩියෝ එකට ටැග්ස් දානව ද?
ටැග්ස් දානව කොලූ... දාන විදිහ අවුල්ද දන්නෑ...එහෙම මුකුත් අවුලක් නෑ. හොදට තියෙනවා.![]()
වීඩියෝ එකට ටැග්ස් දානව ද?
මොකද කරේ ඉතිං...oya case eka matath awa
හා...හා... කට...කටමොනා දැම්මත් කමක් නෑ වත්කම් බැරකම් ටික ප්රකාස කොරන්නෝනෙ ඈ...🥹
එහෙනං අවුලක් නෑ...Ade mageth FB 14 ekak thiye. Thama oya wage awlak nam awilla na. Suspension witharayi thama leda awith thiyenne.
Garage eke pora hadala dunnaමොකද කරේ ඉතිං...
ඒක ගත්තත් හරි මිල වැඩිවිල්ලත් එක්ක දැන් වෙන වාහනේකට යන එක පාඩුයි මචෝ...thama Presea eka thiyenawada?![]()
හපොයි...මටත් වුනා. Bluebird sylphy (2000) ක් තිබුනේ.
බොරළු පාරක ගිහින් එක පාරම නවතින්නෙ නැතුව horn එක වදින්න ගත්තා. වයර් එක ගලවලා රදා ගෙදර ආවා. Recondition එකක් දාන්නත් හදලා මෙහෙ reconditioned කියලා විකුණන බඩු sure නැති නිසා garage එකකට දාලා හැදුවා. පොර horn එක හදලා Clockspring එක මොකක් හරි මගුලක් කරලා airbag bulb එක ආවා.
ඔව් ඉතින් ජපානෙ නම් recondition කියන්නේ ඇත්තටම recondition කරපු ඒවා නේ. මෙහෙ විකුණන්න තියන හැම එකක්ම වගේ වාහන වලින් ගලවලා එහෙමම විකුණන්න දාන ඒවා.හපොයි...
Fb එකේ එකෙක් කිවුව, රීකන්ඩිශන් දාපු එකකත් ඔය ලෙඩේම තිබිල හදන්න වුනා කියල...
මටත් වුනා. Bluebird sylphy (2000) ක් තිබුනේ.
බොරළු පාරක ගිහින් එක පාරම නවතින්නෙ නැතුව horn එක වදින්න ගත්තා. වයර් එක ගලවලා ගෙදර ආවා. Recondition එකක් දාන්නත් හදලා මෙහෙ reconditioned කියලා විකුණන බඩු sure නැති නිසා garage එකකට දාලා හැදුවා. පොර horn එක හදලා Clockspring එක මොකක් හරි මගුලක් කරලා airbag bulb එක ආවා.