90s නිසාන් වාහන තියෙන අයට වැදගත් වෙයි...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Lol oka hadanna puluwan bun Rs100k wei

    Plastic rings set ekak adan danna thiyenne
    මේකට වොශර් වෙනම ගන්න නෑ මචං...
    ඇණේට එන බුශ් එකත් එක්කම එන කෑල්ලක් තියෙන්නෙ...

    මම හෙවුව හොයාගන්න තිබුණෙ නෑ කොහෙවත්...
    90’s thawa awlak wela na.
    කැරවන් කියන්නෙ,
    ගැරේජ් බාස්ල පොල් ගහන වාහන...
    ubeda channel eka?

    Reported!

    joke

    Eka eka wahana wala leda walata guru mushti thiyan inna Garage bassla innawa neda?

    palathema prasiddai e e ledeta e e eka gawata yanna kiyala. anik Garage basslath yawanne ethenta.
    ------ Post added on Apr 25, 2024 at 1:02 PM
    හෙහ් හේ..

    ඔවු. ඔවු,
    කඩවත ලේත් ශොප් කාරයෙක් ඉන්නව, මිනිහ ප්‍රසිද්ද ඔය වාහන වල පොප්ලර් ශාෆ්ට්, ඇක්සල් වල වැඩ වලට...

    වැඩක් කරගන්න බත් ගෙඩියක් බැඳගෙන, යන්න ඕනෙ...
    Ela subscribed
    Thumbnail hodata hadala dapan
    Oni nm kiyapan hadala denam (paid)
    තෑන්ක්ස් කොලුවෝ..👍👍

    පින්තූරෙ ගැන තව ටිකක් හිතන්න ඕනෙ තමයි... මගෙ ටැග් දැමිල්ලත් අවුල් වගේ..
    උඹ නියම වෙදෙක් නේ බන්.
    මගේත් නට් එකක හයි කර ගන්න තියනව හදල දීපන්,
    ඕකෙ පොට ගිහිලල තියෙන්නෙ... කොච්චර තද කරත් තද වෙන්නෙ නෑ...
    TFS සහෝ. :) (y) Voice over එකක් දාලම මේ පාර වීඩියෝ එක කරපු එක නම් ගොඩක් හොදයි.❤️ චැනල් එකේ වැඩේ ඩිගටම කරන් යන්න. මේ වගේ කන්ටෙන්ට්ස් හුගක් අය බලන නිසා සබ්ස්, වීව්ස් ගන්න එක එච්චර අමාරු වෙන එකක් නෑ. :yes::)
    අඩේ තෑන්ක්ස් කොලුවො...

    කොහොමද මගෙ බෙලෙක් වොයිස් එක ලස්සනයිද...
    uba video eka baluwe nane itin. u rs 10 n haduwa :D
    එක වොශර් එකක් 10යි, වොශර් 8ක් ගියා වැඩේට...
    රු 20ක් ලාබයි...😋
    N16 walatath puluwan da
    N16 එකේ මීට වඩා වෙනස්... හෝන් ප්ලේට් එක එන්නෙ තනි ප්ලේට් එකක් විදිහට...
    ඒකෙ මෙහෙම ලෙඩක්නං එන්නෙ නෑ මම දන්න විදිහට...
    හැබැයි ආවොත්, මේ වගේ ගැලපෙන වොශර් එකක් තියල හදාගන්න පුලුවන්
    airbag කෝ?
    ඔය ගලවල අතට ගන්න කෑල්ල...

    එලකිරි බන්... සෑහෙන්න වටින නූල... ජයවේවා උඹට... :yes:
    එල කොලූ...👍
    සුපිරි නුලක් මිසී :love2: 👌
    හාපෝ නිසාන් අනාත කුකුලෙක් 😜
    දුප්...
    Husband da voice kare video eka? :love:
    නොදකිං...
    ලිවලින් මේ බුෂ් එක හදන්න බැරිද බන්. තේක්ක ලි වලින්??
    පුලුවන්... අනිවා පුලුවන්...

    ලේත් මැශින් එකක් ඕනෙ...
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එහෙම මුකුත් අවුලක් නෑ. හොදට තියෙනවා. :yes: :) වීඩියෝ එකට ටැග්ස් දානව ද?
    මොනා දැම්මත් කමක් නෑ වත්කම් බැරකම් ටික ප්‍රකාස කොරන්නෝනෙ ඈ...🥹
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එහෙම මුකුත් අවුලක් නෑ. හොදට තියෙනවා. :yes: :) වීඩියෝ එකට ටැග්ස් දානව ද?
    ටැග්ස් දානව කොලූ... දාන විදිහ අවුල්ද දන්නෑ...
    oya case eka matath awa
    මොකද කරේ ඉතිං...
    මොනා දැම්මත් කමක් නෑ වත්කම් බැරකම් ටික ප්‍රකාස කොරන්නෝනෙ ඈ...🥹
    හා...හා... කට...කට
    Ade mageth FB 14 ekak thiye. Thama oya wage awlak nam awilla na. Suspension witharayi thama leda awith thiyenne.
    එහෙනං අවුලක් නෑ...

    හේතුවක් නැතුව ඕක ගලවන්නත් එපා. කෑලි දිරල තිබුණොත් කරඩිල යන්න බලනව...
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මටත් වුනා. Bluebird sylphy (2000) ක් තිබුනේ.
    බොරළු පාරක ගිහින් එක පාරම නවතින්නෙ නැතුව horn එක වදින්න ගත්තා. වයර් එක ගලවලා ගෙදර ආවා. Recondition එකක් දාන්නත් හදලා මෙහෙ reconditioned කියලා විකුණන බඩු sure නැති නිසා garage එකකට දාලා හැදුවා. පොර horn එක හදලා Clockspring එක මොකක් හරි මගුලක් කරලා airbag bulb එක ආවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    thama Presea eka thiyenawada? 😊
    ඒක ගත්තත් හරි මිල වැඩිවිල්ලත් එක්ක දැන් වෙන වාහනේකට යන එක පාඩුයි මචෝ...

    ෆෝවීල් සිහිනයක් තිබුණ.. දැන් ඒකෙ කෑලිත් නෑ...
    මටත් වුනා. Bluebird sylphy (2000) ක් තිබුනේ.
    බොරළු පාරක ගිහින් එක පාරම නවතින්නෙ නැතුව horn එක වදින්න ගත්තා. වයර් එක ගලවලා රදා ගෙදර ආවා. Recondition එකක් දාන්නත් හදලා මෙහෙ reconditioned කියලා විකුණන බඩු sure නැති නිසා garage එකකට දාලා හැදුවා. පොර horn එක හදලා Clockspring එක මොකක් හරි මගුලක් කරලා airbag bulb එක ආවා.
    හපොයි...

    Fb එකේ එකෙක් කිවුව, රීකන්ඩිශන් දාපු එකකත් ඔය ලෙඩේම තිබිල හදන්න වුනා කියල...
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    හපොයි...

    Fb එකේ එකෙක් කිවුව, රීකන්ඩිශන් දාපු එකකත් ඔය ලෙඩේම තිබිල හදන්න වුනා කියල...
    ඔව් ඉතින් ජපානෙ නම් recondition කියන්නේ ඇත්තටම recondition කරපු ඒවා නේ. මෙහෙ විකුණන්න තියන හැම එකක්ම වගේ වාහන වලින් ගලවලා එහෙමම විකුණන්න දාන ඒවා.

    Airbag indicate වෙන එකට නම් battery එක ගලවලා දවස් දෙක තුනක් ගියාම හරි යනවා clockspring එක damage වෙලා නැත්තන්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    හෝන් එකත් හොඳට වැඩ.
    ඒ කියන්නෙ වැඩේ සාආආආර්ත්කයි.
    ආදරෙයි මිසී
     
    • Love
    Reactions: PHBhagya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,634
    113
    Auckland
    මටත් වුනා. Bluebird sylphy (2000) ක් තිබුනේ.
    බොරළු පාරක ගිහින් එක පාරම නවතින්නෙ නැතුව horn එක වදින්න ගත්තා. වයර් එක ගලවලා ගෙදර ආවා. Recondition එකක් දාන්නත් හදලා මෙහෙ reconditioned කියලා විකුණන බඩු sure නැති නිසා garage එකකට දාලා හැදුවා. පොර horn එක හදලා Clockspring එක මොකක් හරි මගුලක් කරලා airbag bulb එක ආවා.

    Used item ekak dammoth oya lede enna puluwan ayeth. Original ekatath wada adu Kalekin godak welawata Mokada ewa galawala thiyenne controlled environment ekaka nowana nisa

    Mokada meka wenne oya rings corrode wela age ekata