clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,103
    10,382
    113
    🌎
    RDT-20260428-1753556448100226359639691.png
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,319
    6,068
    113
    Galaha
    දැන් දිලේකගෙ ෆේස්බුක් ප්‍රෝෆයිල් එක පැත්තෙ ගිහින් අතේ වියදම හොයාගත්තට ඉස්සර පිහිටට හිටියෙ ටෙලිසීන් තමයි.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,466
    113
    Heaven :p
    තව එකක් තිබ්බ ෂාරුක්කාන් ඉන්න සිංදුවක්ද කොහෙද

    ඒකෙ ඩාන්ස් එකක කෑල්ලක් තාම මතකයි. කෙල්ලො ලා නිල් පාට පට්ට කොට සායවල් ඇදගෙන උඩටත් පොඩි එකක් ඇදන් ඉන්නෙ.

    සාරි/ දුහුල් රෙදිඑල්ලල තිබ්බ උඩ ඉදන් පහලට. අරුන් ඒව අස්සෙ දැවටි දැවටි නටනවා.

    ඕක මතක එකෙක් සිංදුව කියපන්කො.

    මට මතක හිංදි සිංදුවක් වගෙ තමා. ෂාරුක් කාන් හිටියද මන්ද.

    කොහොමහරි ඒ කාලෙ ඕකට හෙන රාගික හැඟීම් ආව බලනකොට. ඒක හෙන අමුතු ෆිලින් එකක්.
     
    • Haha
    Reactions: clumsyhulk

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    575
    889
    93
    කාන්තාරයේ
    තව එකක් තිබ්බ ෂාරුක්කාන් ඉන්න සිංදුවක්ද කොහෙද

    ඒකෙ ඩාන්ස් එකක කෑල්ලක් තාම මතකයි. කෙල්ලො ලා නිල් පාට පට්ට කොට සායවල් ඇදගෙන උඩටත් පොඩි එකක් ඇදන් ඉන්නෙ.

    සාරි/ දුහුල් රෙදිඑල්ලල තිබ්බ උඩ ඉදන් පහලට. අරුන් ඒව අස්සෙ දැවටි දැවටි නටනවා.

    ඕක මතක එකෙක් සිංදුව කියපන්කො.

    මට මතක හිංදි සිංදුවක් වගෙ තමා. ෂාරුක් කාන් හිටියද මන්ද.

    කොහොමහරි ඒ කාලෙ ඕකට හෙන රාගික හැඟීම් ආව බලනකොට. ඒක හෙන අමුතු ෆිලින් එකක්.
    ade umbata mathakada shar ruk khan ge simduvan tv godak vage animation gahapu ekak tv vala yanne wedding ekak mara sinduva mathaka ma YouTube balanna vath

    Teleseen AND

    Baywatch
    WWE Divas
    Xena
    Hercules (Atlanta)
    The Lost World (Veronica)
    MTV
    xena 🥰
    thava mathakada beast master kiyala ekak giya saththun control karana ekek
    ------ Post added on Apr 29, 2026 at 9:14 AM
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    575
    889
    93
    කාන්තාරයේ
    Koi kaleda giye eka
    98ත් 2004 ත් වෙන්න ඕන ඊට පස්සේ මම tv බලන එක නැවැත්තුවා නේ කාලේ අතරේ වගේ තමා මතක කෙල්ලව මතක නෑ tv ගොඩක් වගේ හැදෙනවා wedeing එකක් එකේ යනවා වගේ තමා මතක ටොන් එක හිත ඇතුලේ එළියට එන්නේ නෑ හෙන අවුල් බන් පිස්සු විකාර වෙලා ඉන්නේ
     
    • Wow
    • Haha
    Reactions: clumsyhulk and Erzo

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,464
    11,813
    113
    🤍
    ඔව් අම්මෝ මචං මේ 90s kids කියලා කියන්නේ අමුතුම ජාතියක් හරිද? උඹ හිතපන්කෝ චැනල් අයි එක, එතකොට තව ඒ කාලේ තිබ්බ ශක්ති ටීවී, එතකොට ඔය එක එක සින්දු ප්‍රෝග්‍රෑම්ස් ගියා දවල් දහයට යන ඒව. හරිද? මොකද ITN එකේ ගියා, එතකොට CSN අන්න CSN එකේ පොෂ් කන්ටෙන්ට් ඒ කාලෙ ඉඳන්ම ගියා හොඳේ. එතකොට ඔය ටෙලිසීනස් ලා නම් අනිවාර්යයෙන්ම අපි කවුරුත් මිස් කරන්නේ නෑ 90s kids හොඳට දන්නවා උන් ඇඟිල්ල පුකේ ගහන් තමයි ඕක බලන්නේ ඔය ඇඩ් එකක් එනකන් බල බලා ඉන්නේ හොඳේ.
     
    • Haha
    Reactions: clumsyhulk