92 පෙට්‍රල් හිගයක් ?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    F1kvqbO.png
     
    • Like
    Reactions: Any.key

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    බැලුම්මහර මිරිස්වත්ත රදාවාන නෙල්ලිගහමුල මේ ඒරියා එකේ ලෝකල් ප්‍රශ්නයක් වෙන්න ඇති මචං. මමත් ඒ හරියෙ නිසා මටත් සීන් එක සෙට් උනා. අනික් පැති වල උන්ට ප්‍රශ්නයක් නෑ වගෙ
    92 තිබ්බේ නෑ ඊයේ.
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    අඩුවක් තියෙනව වගේ තමයි. ගෙවල් පැත්තෙ ශෙඩ් දෙකක තිබුණෙ නෑ...

    ටූ ස්ටොක් ජෙනියකට 95 ගහන එක අවුල්ද??
    50:1 අනුපාතයට ටූ ටී ඔයිල් දානව...
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,072
    3,307
    113
    බොරු නොදා ඉදපන් පොන්නයො
    පලයන් සාටක ඇට ලොවන්නො යන්න.දාපු එක බොරුවක් පෙන්නපන් එදා මෙදා තුර එලකිරියෙ.කාලකන්නිය. බැලුම්මහරෙ ඉදන් කඩුවෙලට යනකම් ශෙඩ් වල 92 නෑ. gampaha baluwe na. සමහර ඒවගෙ 95 තියනව. කීබෝඩ් එකෙන් වීරය නොවී පාරට බැහැල බලපිය

    මූ ජෙප්පෙක්..බලපං පරණ පෝස්ට් මුගේ ඔක්කොම බිල්ලො මව මව අාණ්ඩුවට මඩ ගහපුවා..මේ වගේ පච දාල මේ සයිට් ඵකටත් කෙලවයි වගේ ජෙප්පො ළගදිම.

    මැදමුලනෙ වලව්වෙ දංකුඩයක් කාල සාටකයොන්ගෙ කකුස්සියක් හෝදල ඉන්න තොපිට පෙට්‍රල් වැඩක් නෑ. දාල තියෙන්නෙ තොපි උඩගෙඩි ෆ්හෙන ජඩකම්.බොරු දාල තියේ නම් පෙන්නපන්.උපන්ගෙයි වහල් හැත්ත
    ------ Post added on Jan 27, 2022 at 1:33 PM
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,807
    19,836
    113
    පෙට්‍රෝලියම් එකෙන් ඊයේ රෑ ඉදන් තෙල් ඉශූ කරන එක නතර කරා කියලා ආරන්චියක් ආවා... එත් කන්ෆර්ම් නෑ.
    තව හොයලා බලන්න..
    Ado poddk hoyala balala kiyapnko
     

    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    210
    220
    43
    පෙට්‍රෝලියම් එකෙන් ඊයේ රෑ ඉදන් තෙල් ඉශූ කරන එක නතර කරා කියලා ආරන්චියක් ආවා... එත් කන්ෆර්ම් නෑ.
    තව හොයලා බලන්න..
    ehenam thawa dawas 2 - 3 kin thama therenne. meka aththakda?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,545
    1
    59,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩුවක් තියෙනව වගේ තමයි. ගෙවල් පැත්තෙ ශෙඩ් දෙකක තිබුණෙ නෑ...

    ටූ ස්ටොක් ජෙනියකට 95 ගහන එක අවුල්ද??
    50:1 අනුපාතයට ටූ ටී ඔයිල් දානව...
    ne