92 + 95 = 187ටැංකිකයේ 92 තියෙද්දි 95 ගැහුවොත් අව්ල්ද
187 / 2 = 93.5
93.5 thiyenne 92 & 95 athule..
so mix unata awlak naha..
92 + 95 = 187ටැංකිකයේ 92 තියෙද්දි 95 ගැහුවොත් අව්ල්ද
92 තිබ්බේ නෑ ඊයේ.බැලුම්මහර මිරිස්වත්ත රදාවාන නෙල්ලිගහමුල මේ ඒරියා එකේ ලෝකල් ප්‍රශ්නයක් වෙන්න ඇති මචං. මමත් ඒ හරියෙ නිසා මටත් සීන් එක සෙට් උනා. අනික් පැති වල උන්ට ප්‍රශ්නයක් නෑ වගෙ
දෙකෙන් බෙදෙන්නෙ ලීටර් බාගයක් ගැහුවොත් විතරයි . නැත්තන් ඔක්ටේන් 187 හැදෙනවා.92 + 95 = 187
187 / 2 = 93.5
93.5 thiyenne 92 & 95 athule..
so mix unata awlak naha..
![]()
![]()
![]()
පලයන් සාටක ඇට ලොවන්නො යන්න.දාපු එක බොරුවක් පෙන්නපන් එදා මෙදා තුර එලකිරියෙ.කාලකන්නිය. බැලුම්මහරෙ ඉදන් කඩුවෙලට යනකම් ශෙඩ් වල 92 නෑ. gampaha baluwe na. සමහර ඒවගෙ 95 තියනව. කීබෝඩ් එකෙන් වීරය නොවී පාරට බැහැල බලපියබොරු නොදා ඉදපන් පොන්නයො
මූ ජෙප්පෙක්..බලපං පරණ පෝස්ට් මුගේ ඔක්කොම බිල්ලො මව මව අාණ්ඩුවට මඩ ගහපුවා..මේ වගේ පච දාල මේ සයිට් ඵකටත් කෙලවයි වගේ ජෙප්පො ළගදිම.
Ado poddk hoyala balala kiyapnkoපෙට්‍රෝලියම් එකෙන් ඊයේ රෑ ඉදන් තෙල් ඉශූ කරන එක නතර කරා කියලා ආරන්චියක් ආවා... එත් කන්ෆර්ම් නෑ.
තව හොයලා බලන්න..
ehenam thawa dawas 2 - 3 kin thama therenne. meka aththakda?පෙට්‍රෝලියම් එකෙන් ඊයේ රෑ ඉදන් තෙල් ඉශූ කරන එක නතර කරා කියලා ආරන්චියක් ආවා... එත් කන්ෆර්ම් නෑ.
තව හොයලා බලන්න..
neඅඩුවක් තියෙනව වගේ තමයි. ගෙවල් පැත්තෙ ශෙඩ් දෙකක තිබුණෙ නෑ...
ටූ ස්ටොක් ජෙනියකට 95 ගහන එක අවුල්ද??
50:1 අනුපාතයට ටූ ටී ඔයිල් දානව...
92 + 95 = 187
187 / 2 = 93.5
93.5 thiyenne 92 & 95 athule..
so mix unata awlak naha..
![]()
![]()
![]()