96 මතකයන්-අරවින්දගේ විශිෂ්ඨතම ඉනිම

2225674

Active member
  • Nov 9, 2007
    140
    150
    43
    marvan gena nam melo mathakayk tibbe ne. :D . adatath marven squad eke hitiya kiyala mathakayak nehe :D.
    මටත් මතකයක් නැ.
    අරජුන වෙන programme එකක කිව්වා marvan ඉදියා කියලා
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මට මතකයි අද වගේ ඒ දවස... එදායින් පස්සෙ මැච් බලල නෑ අද වෙනකන්,,
    ආයෙ මෙ ජිවිතෙට කප් එක ගන්නෙ නෑ කියල දන්න නිසා ..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    රූපවාහිනියේ quarter final පෙන්නනවා. බලද්දී මාර ගැම්මක් එන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: asylum and 2225674

    2225674

    Active member
  • Nov 9, 2007
    140
    150
    43
    e kale players la yaluwo sahodarayo wage hitiye dan ekekta ekek na diya yatin gindara geniyana ganu wage eun tikak inne samagiya 0 talent 0 kapawima 0 habai born again 100%.
    අරජුන සවර්ණවාහිනියට කියනවා ඉස්සරත් මුනවත් බලලා කතා කරන්නේ නැති players ලා 2 ඉදියාලු team එකේ
    අරජුන තමා ඒවාත් balance කරලා settle කරලා තියෙන්නේ

    රූපවාහිනියේ සෙමිය පෙන්නනවා. බලද්දී මාර ගැම්මක් එන්නේ.
    Quarter final එක
    ------ Post added on Mar 17, 2021 at 11:22 PM

    Heta havasa 3 ta channel eye eke final Full match eka pennava
    ------ Post added on Mar 17, 2021 at 11:27 PM
     
    • Like
    Reactions: asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    @asylum වැඩක් නෑ බන් කතා කරලා. ගෑණු වලිවලටත් උන් පිට්ටනියේ ගේම ඇදගන්නවා.

    ow dan ape cricket iwarai isara cricket walata asawen play karapu eun hitiye dan salli nissa play karana eun inne unta dianth ekai paradunath ekai salli enawam echarai.

    අරජුන සවර්ණවාහිනියට කියනවා ඉස්සරත් මුනවත් බලලා කතා කරන්නේ නැති players ලා 2 ඉදියාලු team එකේ
    අරජුන තමා ඒවාත් balance කරලා settle කරලා තියෙන්නේ


    Quarter final එක
    ------ Post added on Mar 17, 2021 at 11:22 PM

    Heta havasa 3 ta channel eye eke final Full match eka pennava
    ------ Post added on Mar 17, 2021 at 11:27 PM

    arajuna thamai niyama captain SL team eke arajunagen passe ewage captain kenek dakema na mechara salli gewanne nathuwa kisima thakshanayak nathuwa dan wage api cup eka gatha eka thamai watinne dan aya cup ekak gananam inna eun tika elawala pita ratain genna wenawa players la.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ow dan ape cricket iwarai isara cricket walata asawen play karapu eun hitiye dan salli nissa play karana eun inne unta dianth ekai paradunath ekai salli enawam echarai.

    Oka machan cricket walata vitharak una deyak newei.
    onema paththakin aurudu 20k harila balana eda thibuna thathwei ada thiyena thathwei.

    Adenawa bn. sirawatama.
     
    • Like
    Reactions: 2225674 and asylum

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    @RLT4U ඒක අපේ රටට විතරක් අදාල වෙන දෙයක්ද බන් ? බලපන් ඉන්දියාව වගේ රටවල් උනත් දැන් ඉස්සරට වඩා කොච්චර දියුණුද ?
     
    • Like
    Reactions: 2225674

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Oka machan cricket walata vitharak una deyak newei.
    onema paththakin aurudu 20k harila balana eda thibuna thathwei ada thiyena thathwei.

    Adenawa bn. sirawatama.

    hm eth manam jiwitheta hithuwe na 2015 T20 cup ekath gathata passe me wage adiyatama watei kiyala team eka aya goda emak nam pena thek maneka na langadima Test ekath nathi karagana thamai nawathinne.
     
    • Like
    Reactions: 2225674

    2225674

    Active member
  • Nov 9, 2007
    140
    150
    43
    ow mchan. kiyala wadak na.
    අරජුනට ඕකේ ලොකු පුටුව කවදාවත් හම්බ වෙන්නේ නැ.
    එතැන ප්‍රශ්නයක් තියෙනවා.
    2015 ආන්ඩුවෙත් අරජුනව cricket වලට සම්බන්ධ කර ගත්තේ නැ.
    ඒ ඇයි

    marvan gena nam melo mathakayk tibbe ne. :D . adatath marven squad eke hitiya kiyala mathakayak nehe :D.
    9A068752-46C4-46E3-9A4E-125DE25C83B0.jpeg

    ------ Post added on Mar 18, 2021 at 7:09 AM
     
    • Like
    Reactions: nlasasatha

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අනිවා මේක තමයි සුපිරිම ඉනිම. ෆයිනල් එකේ ගහපු එකටත් වඩා වටිනව. අපි ෆයිනල් යන්නෙ නෑ අරවින්ද මෙහෙම ගැහුවෙ නැත්තම්. ඉන්දියාව කියල තිබ්බ උන් කෙලවගත්තෙ ටොස් එක දිනල බෝල් කරන්න ගිහින් කියල
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච සුපිරිම පිතිකරුවා අරවින්ද. සංගා වැඩ්ඩා තමයි හැබැයි අරවින්ද වගේ මැච් දිනවන්නෙක් නෙවෙයි. අනික් එක අරවින්දලා ගහන කාලේ සුපිරි පන්දු යවන්නෝ හිටියේ. බෝලේ මාරු කරේ නැති නිසා අන්තිම ඕවර්වල රිවස් ස්වින්ග් වෙනවා.අරවින්ද හෙල්මට් වයිසර් එකක් වත් නැතුව පුල් ,හුක් ගහන්නේ.
    2003 සෙමි ෆයිනල් එකේ සංගා අරාව රනව්ට් කරේ නැත්තම් අනිවා ඒ මැච් එක දිනනවා මොකද ලකුණු 212 වගේ ගාණක් ගහන්න තිබ්බේ.

    Yup, and if that happened, we would have beaten India quite easily.
    That semi in 2003 was the real final.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,667
    113
    balapanko eye arjunata karala tiyena vade.
    Thilanga ekka ekkata vadi karavala.
    Oka thama arajunage kathave kivveView attachment 116764
    මේ කාලකන්නි බුකි කාරයා මොන මගුලකට මෙතනට ගෙන්නුවාද මන්දා. අර්ජුනව මූ ලගින් වාඩි කරවලා අර්ජුනට කරල තියෙන්නෙත් අපහාසයක්. පේන හැටියට නම් මේක හිතා මතාම කරපු පාහර වැඩක්

    World cup එක දිනන්න මූ කරපු දෙයක් නෑ. Cup එක දිනුවාට පස්සේ සල්ලි පෙරේතකමට board එකට රිංගුවා.