eka aththa thamai. e unata lakunu 1ta wicket 2k watila thibuna welawe aravinda awilla oya wage fast inning ekak gahapu nisa thamai preassure eka nathi une.ඕකේ අරවින්ද 66ක් ගැහුවට හොද parnership එකක් වැටෙන්නේ නෑ . 85/4යි අරවින්ද out වෙන කොටත්.. එහෙම තිබිල 251ක් ගැහුවා කියන්නේ ඒ ටීම් එකේ තිබ්බ හොද කම. ඉතුරු ලකුණු ටික ගහපු උන් ගැන වැඩි කතාවක් නෑ ..
කතාව ඇත්ත බ්‍රෝ.ඒත් 3ක් ගියාට පස්සේත් අරා ඒ ගහපු විදියට ඉන්දියාවත් කරන්නේ මොනාද කියලා හිතා ගන්න බැරි වෙලා උන්නේඕකේ අරවින්ද 66ක් ගැහුවට හොද parnership එකක් වැටෙන්නේ නෑ . 85/4යි අරවින්ද out වෙන කොටත්.. එහෙම තිබිල 251ක් ගැහුවා කියන්නේ ඒ ටීම් එකේ තිබ්බ හොද කම. ඉතුරු ලකුණු ටික ගහපු උන් ගැන වැඩි කතාවක් නෑ ..
සංගා semi එකේ stump එකකුත් mis කරනවාලංකාවේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච සුපිරිම පිතිකරුවා අරවින්ද. සංගා වැඩ්ඩා තමයි හැබැයි අරවින්ද වගේ මැච් දිනවන්නෙක් නෙවෙයි. අනික් එක අරවින්දලා ගහන කාලේ සුපිරි පන්දු යවන්නෝ හිටියේ. බෝලේ මාරු කරේ නැති නිසා අන්තිම ඕවර්වල රිවස් ස්වින්ග් වෙනවා.අරවින්ද හෙල්මට් වයිසර් එකක් වත් නැතුව පුල් ,හුක් ගහන්නේ.
2003 සෙමි ෆයිනල් එකේ සංගා අරාව රනව්ට් කරේ නැත්තම් අනිවා ඒ මැච් එක දිනනවා මොකද ලකුණු 212 වගේ ගාණක් ගහන්න තිබ්බේ.
sira nhe. Oke Jayasuriya gahanawa amara gehillak. Anthima lakunu tika gahanna patta hira willak hira wenne tatta jaye out unama.balapn e team work eka![]()
![]()
![]()
sira nhe. Oke Jayasuriya gahanawa amara gehillak. Anthima lakunu tika gahanna patta hira willak hira wenne tatta jaye out unama.
ඔය quarter final එකේ නේsira nhe. Oke Jayasuriya gahanawa amara gehillak. Anthima lakunu tika gahanna patta hira willak hira wenne tatta jaye out unama.
marvan gena nam melo mathakayk tibbe ne.ඔය quarter final එකේ නේ
සනාගේ සුපිරි ගැහිල්ල කොහොමද
marvanuth ටිම් එකේ 14 ට ඉන්නවා
------ Post added on Mar 17, 2021 at 8:28 PM
. adatath marven squad eke hitiya kiyala mathakayak nehe
.