96 මතකයන්-අරවින්දගේ විශිෂ්ඨතම ඉනිම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,735
    167,381
    113
    එකමත් එක රටක
    ඕකේ අරවින්ද 66ක් ගැහුවට හොද parnership එකක් වැටෙන්නේ නෑ . 85/4යි අරවින්ද out වෙන කොටත්.. එහෙම තිබිල 251ක් ගැහුවා කියන්නේ ඒ ටීම් එකේ තිබ්බ හොද කම. ඉතුරු ලකුණු ටික ගහපු උන් ගැන වැඩි කතාවක් නෑ ..
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ඕකේ අරවින්ද 66ක් ගැහුවට හොද parnership එකක් වැටෙන්නේ නෑ . 85/4යි අරවින්ද out වෙන කොටත්.. එහෙම තිබිල 251ක් ගැහුවා කියන්නේ ඒ ටීම් එකේ තිබ්බ හොද කම. ඉතුරු ලකුණු ටික ගහපු උන් ගැන වැඩි කතාවක් නෑ ..
    eka aththa thamai. e unata lakunu 1ta wicket 2k watila thibuna welawe aravinda awilla oya wage fast inning ekak gahapu nisa thamai preassure eka nathi une.
     
    2225674

    Active member
  • Nov 9, 2007
    140
    150
    43
    ඕකේ අරවින්ද 66ක් ගැහුවට හොද parnership එකක් වැටෙන්නේ නෑ . 85/4යි අරවින්ද out වෙන කොටත්.. එහෙම තිබිල 251ක් ගැහුවා කියන්නේ ඒ ටීම් එකේ තිබ්බ හොද කම. ඉතුරු ලකුණු ටික ගහපු උන් ගැන වැඩි කතාවක් නෑ ..
    කතාව ඇත්ත බ්‍රෝ.ඒත් 3ක් ගියාට පස්සේත් අරා ඒ ගහපු විදියට ඉන්දියාවත් කරන්නේ මොනාද කියලා හිතා ගන්න බැරි වෙලා උන්නේ
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    Sri Lanka 85/4
    රණතුංග 35(42) -> 168/5 32 Overs
    මහනාමයි අර්ජුනයි දාන පට්නශිප් එක හින්දා තම ගොඩයන්නෙ.
    ක්‍රිකට් වලට ටැලන්ට් එකයි මොලෙයි දෙකම තියෙන්න ඕනෙ
     
    2225674

    Active member
  • Nov 9, 2007
    140
    150
    43
    6B925195-B873-45DC-B493-7CA5ABD2EE77.jpeg
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච සුපිරිම පිතිකරුවා අරවින්ද. සංගා වැඩ්ඩා තමයි හැබැයි අරවින්ද වගේ මැච් දිනවන්නෙක් නෙවෙයි. අනික් එක අරවින්දලා ගහන කාලේ සුපිරි පන්දු යවන්නෝ හිටියේ. බෝලේ මාරු කරේ නැති නිසා අන්තිම ඕවර්වල රිවස් ස්වින්ග් වෙනවා.අරවින්ද හෙල්මට් වයිසර් එකක් වත් නැතුව පුල් ,හුක් ගහන්නේ.
    2003 සෙමි ෆයිනල් එකේ සංගා අරාව රනව්ට් කරේ නැත්තම් අනිවා ඒ මැච් එක දිනනවා මොකද ලකුණු 212 වගේ ගාණක් ගහන්න තිබ්බේ.
     
    සංගා semi එකේ stump එකකුත් mis කරනවා
     
    2225674

    Active member
  • Nov 9, 2007
    140
    150
    43
    sira nhe. Oke Jayasuriya gahanawa amara gehillak. Anthima lakunu tika gahanna patta hira willak hira wenne tatta jaye out unama.
    ඔය quarter final එකේ නේ
    සනාගේ සුපිරි ගැහිල්ල කොහොමද

    marvanuth ටිම් එකේ 14 ට ඉන්නවා
    ------ Post added on Mar 17, 2021 at 8:28 PM
     
    Last edited:

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඔය quarter final එකේ නේ
    සනාගේ සුපිරි ගැහිල්ල කොහොමද

    marvanuth ටිම් එකේ 14 ට ඉන්නවා
    ------ Post added on Mar 17, 2021 at 8:28 PM
    marvan gena nam melo mathakayk tibbe ne. :D . adatath marven squad eke hitiya kiyala mathakayak nehe :D.
     
    • Like
    Reactions: 2225674