කොහොමද ඉතින් කට්ටිය...මේ දවස් වල ඉතින් හැමෝම ක්‍රිකට් ගැන කතාව නේ..බටහිර ඉන්දීය පිලත් ලංකාවට ඇවිල්ල නේ ඉන්නේ..ඉතින් අපේ අයත් ලෝක කුසලානය සුදානම් කරපු අලුත්ම ක්‍රීඩාංගන වල තරග වදිනවා පළමු වතාවට..ඒකත් හොඳ පෙරහුරුවක්නේ ඉතින් ලෝක කුසලානයට..මේ පාර ඉතින් අපේ අයටත් ලොකු අවස්ථාවක් තියෙනවා ලෝක කුසලානේ දිනන්න..මොකද ඉතින් අපේ කලාපෙනේ තරගාවලිය පැවැත්වෙන්නේ..ගියවර අපි ශුරතාවය දිනපු වෙලෙත් ආසියාවේ නේ තරගාවලිය පැවත්තුනේ..අපි නම් ඉතින් ඒ කාලේ චූටි..මම නම් 4 වසරේ...ගොඩක් අයට ඉතින් ඒ තරගය මතක ඇති..අමතක කරන්නේ කොහොමද නේද...ඉතින් 2011 ලෝක කුසලානයත් ළඟ ළඟ එන නිසා මට හිතුනා ඒ මතකය අලුත් කලොත් හොඳයි කියලා.....

* ඔන්න ඉතින් කාසියේ වාසිය දිනලා ඔස්ට්‍රේලියාවට මුලින්ම පන්දුවට පහර දීමේ වාරය අපේ අය ලබා දුන්නා..

* ඉතින් ඔවුන් තමන්ගේ පන්දුවාර අවසන් වන විට කදුළු 7 ක් දැවී ලකුණු 241 ක් ලබා ගෙන හිටියා...

* බැලූ බැල්මට අපේ අයගේ පහු ගිය තරග රටාව දිහා බලපුවම නම් හැමෝම හිතුවේ මේක අපිට ලබා ගන්න පුළුවන් ලකුණු ගණනක් කියලා....

* එත් නොසිතු ලෙස ජයසුරිය ලකුණු 9 කට දුවද්දී දැවී යනවා මුළු ලකුණු ගණන 12 ක් වෙන කොට...

* ඒ වගේම කලුවිතාරනත් ලකුණු 6 කට දැවී යනවා මුළු ලකුණු ගණන 23 ක් වෙද්දී...

* 96 ලෝක කුසලානයේ කස කාරයින් වුනා ආරම්භක පිතිකරුවන් යුගලයම දැවී යාමත් සමග හැමෝටම පොඩි සැක සංකාවක් මතු නොවුනම නොවේ ඉතින්..අපි පරදිද කියලා...

* නමුත් අපේ පරාල ඇණේ වුන ගුරුසිංහ සමග උපනායක අරවින්ද තරගයේ බර කරට ගනිමින් අගනා ලකුණු 123 ක සම්බන්ධතාවයක් පවත්වා තරගය ජයග්‍රාහී මාවතට ගෙන එනවා....

* මුළු ලකුණු 143 දී ගුරුසිංහ ලකුණු 65 කට දැවී යනවා..පෝල් රයිෆල් ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්...

* නමුත් ඉන් පසුව කඩුල්ලේ එකතු වන නායක උපනායක දේපල තරගය ජයග්‍රාහී මාවත වෙත අරන් යනවා...

* තරගය අවසන් වෙනකොට උපනායක අරවින්ද ද සිල්වා අගනා ශතකයක් සමගින් නොදැවී ලකුණු 107 ක් ද නායක අර්ජුන රණතුංග නොදැවී ලකුණු 47 ක් ද රැස් කරගෙන සිටිනවා...

අවසන් තරගයේ ශතකයක් සමග කදුළු 3 ක් ලබා ගත් අරවින්ද ද සිල්වා අවසන් තරගයේ වීරයා වෙනවා..ඒ වගේම මුළු තරගාවලිය පුරාම දක්ෂතා දැක්වූ සනත් ජයසුරිය තරගාවලියේ වීරයා වෙනවා...

ඔන්න ඔහොමයි එදා තරගය පැවැත්වුනේ...ෂේන් වොන් ට එල්ල කරපු දැවැන්ත හයේ පහරවල් වගේම ඕස්ට්‍රේලියාවේ කට්ටිය උඩපන්දු අතහැරපුව එහෙම ඉතින් හැමෝටම මතක ඇති නේ...

ෆොටෝ ටිකකුත් දැම්මා..බලන්නකෝ....

තව එකතු වෙන්න ඕන ඒවා තියෙනවනම් ඔයාල පොස්ට් කරන්න...

ඔයාලත් බලල කමෙන්ට් එකක් දාල රෙප් එකකුත් දීලම යන්න...

කලුවිතාරණ ස්ටම්ප් කිරීමේ උත්සාහයක..

අපේ පරම හතුරා වූ ෂේන් වෝන් අතින් උඩපන්දුවක් ගිලිහී යාම...

තරගයේ ජයග්‍රාහී අවස්ථාව...

නායක අර්ජුන රණතුංග ලෝක කුසලානය අතැතිව...

ජයග්රහණයෙන් ප්‍රීතියට පත් වූ ජනයා....

ඔන්න ඔහොමයි එදා තරගය පැවත්තුනේ..තව එකතු වෙන්න ඕන ඒවා තියෙනවනම් ඔයාල පොස්ට් කරන්න...

SOURCE - cricinfo

Last edited: