ඔන්න මම හදපු වෙබ්සයිට් Template එකක් නොමිලේ දෙනවා. මගේ වැඩනම් සවුත්තු ඇති , පලවෙනි වැඩේ මේක. වැඩි කතා ඕනි නෑනේ. මෙන්න එකේ විස්තර.
Name : 99 Web Hosting Free HTML Template
Category : Web Hosting
Tags : hosting,domain,web-hosting,web-host
License : GNU General Public License
Price : Free
Description : Can be Used for any Web Hosting Company Website. Made with UIKit Framework.
Features :
- Domain Search Form
- Client Login/Sign Up Modal
- Great Pricing Table
- Testimonials
එහෙනම් මෙතනින් ගිහිල්ල ඩවුන්ලෝඩ් කරගන්න. Live Demo සඳහා මෙතනින් යන්න. ටෙම්පුව හොඳනම් සුපිරි comment එකක් එක්ක Rep ++ දීගෙනම යන්න. මේක ගැන අදහස් උදහස් එහෙමත් දාගෙනම යන්ඩ ආ. අඃ. තව මේකෙන් සයිට් එකක් හැදුවොත් එකේ URL එකත් යටින් කෙටුවට කමක් නැහැ.Thanks for Reading!