9W LED බල්බ් එක සම්පත් අයියගෙ කඩේ 640 යි

AnuradhaRa

Well-known member
  • පාන් ගෙඩියක් කීයද?
    120 යි
    100 ට දෙන කඩේකුත් තියෙනව. ඒකෙ තමා සුපිරි ඥාන කතා, ස්පන්චි බනිස් තියෙන්නෙ. ගාණ අඩුයි අනිත් කඩවලට සාපේක්ෂව, පෙති පාන් එකක් තියෙනව පට්ට
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    පින් ටයිප් එක

    ඇයි මචං ඒක අනුවත් ගාණ වෙනස් වෙනවද?

    මතයි නේ පහුගිය කාලෙ බල්බ් ගණන් ගිය හැටි
    නෑ...
    ඕන කරන එක තියනවද බලන්න ඇහුවෙ..
    ලොක්කට උඹේ නම කිව්වම ඩිස්කවුන්ට් දෙයි නේ තව

    මචං කියන්න එපා....
    පුතේ කියපන් මං හෙන පොඩි එකෙක්
     

    AnuradhaRa

    Well-known member
  • නෑ...
    ඕන කරන එක තියනවද බලන්න ඇහුවෙ..
    ලොක්කට උඹේ නම කිව්වම ඩිස්කවුන්ට් දෙයි නේ තව

    මචං කියන්න එපා....

    පුතේ කියපන් මං හෙන පොඩි එකෙක්
    මගෙ නම කියන්න ඕනෙ නෑ
    හැමෝටම දෙනව අඩුවෙන්

    Delmege 12W - 2024/01/12
    Delmege 12W - 2023/09/08
    Green 12W - 2023/05/18

    මේ බල්බ් තුන යූස් වෙනව තාම
    Green බල්බ් එකට අවුරුදු 2 ක් වෙන්න ළගයි
    අවුරුදු දෙකක් දෙනවනෙ හැම බල්බ් එකකට ම
     
    • Like
    Reactions: marvin silva

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,314
    113
    Delmage බ්‍රෑන්ඩ් එක

    MRP රුපියල් 820 යි

    කටුවපිටිය අවට අය හැමෝම ඒ කඩේට යන්න
    උඹලගෙ නංගිනම් කරන්නෙ කඩේ පිට්පස්සට ගිහින් ටිකකින් කට පිහදගෙන එනවා, සම්පත් අයියා බල්බ් එක නිකන් දෙනවා 🤭 🤭
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,720
    113
    Delmage කීවාම මතක් වෙන්නේ සෝයා මීට් & ටින් මාලු
    90 ගණන්වල ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්
     
    • Love
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,215
    113
    Mother Earth
    මගෙ නම කියන්න ඕනෙ නෑ
    හැමෝටම දෙනව අඩුවෙන්

    Delmege 12W - 2024/01/12
    Delmege 12W - 2023/09/08
    Green 12W - 2023/05/18

    මේ බල්බ් තුන යූස් වෙනව තාම
    Green බල්බ් එකට අවුරුදු 2 ක් වෙන්න ළගයි
    අවුරුදු දෙකක් දෙනවනෙ හැම බල්බ් එකකට ම
    Delmege සැමන් ටින් තියෙනවද? 🙂
     
    • Haha
    Reactions: AnuradhaRa

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,542
    16,379
    113
    piliyandala enawa neda oya. ethokota indra eketh monawa hari hardware badu one ewa thiyenwanm gihin prices balanna. me paththen hamoma yanne ekata.
     
    • Love
    Reactions: AnuradhaRa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ගනන් වැඩී බන්...මමත් ගත්තා... පින් ටයිප් දුන්නෙ... ස්කෲ ඕන කියපුවාම... දඩු අඩුවක් වගේ පොඩි එකකට දාලා පින් පුක් ගැට්ට ගලවලා ස්කෲ පුක් ගැට්ටක් හයි කරලාදුන්නා
     
    • Like
    Reactions: AnuradhaRa