+_ඒත්_ඔයාට..?_+

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
Hmmmmmmm meh mokoOo ban meh Ganan ganna epa banz ova ohoma thamaii hehehe monava unath bokkema liala thiyenava kiala penava machan :( duka thamaii itin!!!
 

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
එල මචන්
එලම කිරියෝ
11.gif
 

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    සහෝ.. මේ කවිය මුළු හිතෙන් ම ලියල තියෙන්නෙ නේද..
    ඔයා එයාට ගොඩාක් ආදරෙයි වගේ.. සමහර විට එයාට උඹේ ආදරේ ගැන කිසිම සැකයක් නැතුව ඇති.
    ඔය ආදරේ ලඟ එයාට ලොකු ගහක් ලඟ වගේ සෙවන ඇති.. බයක් නෑ.
    ඒ නිසා ගහ වටේ යන සමනළියක් වගේ දුරට ගියත් ආයෙමත් එනව නේද ?
    අත්දැකීමෙන් කිව්වෙ.. එයාට කාලය දෙන්න මචං.. ආදරේ හොයාගෙන ඒවි.
    සුබ පැතුම්..
    !