මේ තනිකරම අත්දෑකීමෙන් ලබපු පුහුණු වීමක් වගේ...
එක පෑත්තකින් ගොන්නු කියන්නත් පුලුවන් අනෙක් අතින් එහෙම නෙමේ කියන්නත් පුලුවන්... ජීවිතේ අවධානමක් අරගෙන මෙහෙම කරන එක විටෙක ගොන් කමක් තමා.. හෑබෑයි අවධානමක් ජීවිතේ හෑම දේකම තියෙනවා..
ස්පයිඩමෑන් කියල පොරක් ලෝකේ ලොකුම බිල්ඩින් වලට නගින්නේ..
හෑබෑයි මුන්ට හොද පලපුරෑද්දක් තියෙනවා මේවා කරලා..
අවධානමක් ගන්න ඕනේ වෑදගත් දේකදී තමා.. ඒත් අපි කොහොමද කාගෙවත් අවශය්ය තාවයක් වෑදගත් නෑ කියල කියන්නේ..( ඒකත් අවධානමක් සහිත තමන්ටම ආවේණික වුන අදහසක් පමණයි.. )
කොහොම නමුත් මුන් ටික වෑඩ දන්න ගොන්නු ටිකක්..

හෑබෑයි වෑඩ වරදින්නත් පුලුවන්.. ඒකේ වගකීමත් මේ විදිහටම ඔවුන් බාරගනීවි.. .

Last edited:

වැඩ කෑලි ටික Practice කලේ කොහොමද දන්නේ නෑ..