+_මෙහෙමත්_හරක්_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :confused: අනේ යකෝ මෙහෙමත් හරක්.. :confused:
    :yes: මුන්ට හරක් කිව්වොත් අර අහින්සක කකුල් හතරේ සත්තු පව්.. :yes:



    :angry: මුන්ගේ හිතේ ඇති ලොකු වැඩක් කලා කියලා.. :angry:
    :angry: වැටිච්චි දවසට තමයි මුන්ට තේරෙන්නේ..

    :P වැටිලා මැරුනොත් ඒක තේරෙන්නෙත් නැතිවෙයි නේද..?? :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Ado MAha GOn Buuruwo Set Ekak Ban Aparade Munta Kakul Atha Paya Dewyo Deela Thiyenne
    Ado Me Train Eke Yana Anoith Un Budida Ban Lankawe Nam Ohoma Karanna Giyoth Amma Muththa Nethi Wenna Ahagannawa Ne
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    :angry::angry::angry:

    මොනා උනත් සිරා වැඩ කිඩ ටික බන්.. :):)

    ලොවෙත් නෑ.. :baffled::baffled:

    ස්ටේජ් වල වැඩ දාන එවුන්ට වඩා මුන්නෙ බන් වැඩ්ඩො...:):)

    උන්ගෙ මොලේ කොච්චර ඉක්මනට REACT කරනව ඇත්ද ටක් ටක් ගාල අයින් වෙන්න...

    මොනා උනත් සිරා වැඩ ටික මචන්...
    11.gif
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    :angry::angry::angry:

    මොනා උනත් සිරා වැඩ කිඩ ටික බන්.. :):)

    ලොවෙත් නෑ.. :baffled::baffled:

    ස්ටේජ් වල වැඩ දාන එවුන්ට වඩා මුන්නෙ බන් වැඩ්ඩො...:):)

    උන්ගෙ මොලේ කොච්චර ඉක්මනට REACT කරනව ඇත්ද ටක් ටක් ගාල අයින් වෙන්න...

    මොනා උනත් සිරා වැඩ ටික මචන්...
    11.gif
    ඒ ඉතින් පුරුදු නිසා...:baffled:
    ඕකා නොදන්නා කණුවක් තිබ්බනම් පොර **දෙකත් නැති කරගෙන තමයි නවතින්නේ....
    :P:rolleyes::frown: