-_සචිත්ගේ ටීම් එකේ උන්ගෙ හොර චැට් එක_-

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:lol::lol: Ay ban ube contacts sakkili ekka share karagaththe?


ස්ක්‍රීන් ශොට් ගහල එඩිට් කරල දැන් මේකෙ දාල ලොගව්ට් වෙලා හොරෙන් බලන් ඉන්න සක්කිලියද බන්..... :lol:
 

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ මොන පයන්නක්ද...
    ෆන් ගන්න එකෙන් එහාට ගිහිල්ලා මොන්ගල් ගතියක් ඇවිල්ලා...
    අර කවුද මුලින් ඇත්ත ස්ක්‍රීන්ශොට් එකක් දාලා තිබ්බනේ චැට් එකේ ... කවුරුහරි ඒ චැට් එකේ හිටිය කෙනෙක් නේද මේ එඩිට් එක කරලා තියෙන්නේ ....දෙකයි පනහේ සිල්ලර වැඩ.
    සන්විධානායක මණ්ඩලේ සාධාරණ මිනිස්සු.

    මේ චැට් එකට කනෙක්ට් උනු අයව අල්ලගන්න බැරිද?



    බලපන් මුන් මේක ලියද්දි මගෙ reply ටිකත් මකල බන්.. මගෙ එකයි ඉතුරු කරල තියෙන්නෙ බන්..
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    ස්ක්‍රීන් ශොට් ගහල එඩිට් කරල දැන් මේකෙ දාල ලොගව්ට් වෙලා හොරෙන් බලන් ඉන්න සක්කිලියද බන්..... :lol:

    Ekek dennek nemei ne. Uba gansiyatama pupa deegena ne hitiye digatama. :angry::angry: Dan penawane tharama mudukku wala ungen sakkili katha ahagannath unaa neda ara kalin thread eke.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    This should have more realistic without that reload thing. Reload katawen wede nikanma ahuwenawane ban Anita Rs 1000 ekath gon wedi wage. Rs 1000 kiyanneth ganak da ban
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    This should have more realistic without that reload thing. Reload katawen wede nikanma ahuwenawane ban Anita Rs 1000 ekath gon wedi wage. Rs 1000 kiyanneth ganak da ban

    :lol: Ara salli ne salli ne kiyala nahin adana Italy goyiyata nam gaaanak thamai ban :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    චැට් එක ලීක් වෙලා මූ මැදින් මැදින් කෑලි වෙනස් කරලා දාල තියෙන්නේ. චැට් එකේ හිටපු එකා හොයාගනින් ඔක්කොටම කලින්

    Unge ekek pawala dila wede :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අලුතෙන් K එකක් දාන්න ඕනේ නැතුවැති.. උඹ කොහොමත් K යනේ😜😜😜😂

    උබ යා P වෙන මොඩල් එකෙන්ද.? :lol:

    upulpdn එකෙ p ඕනෙ නෑ, උබ කොහොමත් p යානේ :baffled:

    මුන් මට සලකනව මදි බන් :( මගේ ගැන කිසි සදහනක් නෑ

    :(
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අර කිලර් කාරය තමයි බන් ඊයෙ රෑ තනියම ත්‍රෙඩ් එක රන් කරේ බබා පාට් දදා ඌ හිතන්නෙ අපිත් ඌ වගේ බබ්බු කියල...පව් :rofl:

    :lol::lol: Ay ban ube contacts sakkili ekka share karagaththe?


    රිදිලා... දැක්කද ඔය කඹ වල මම වලි දාගන්නවා උබලා එක්ක..? නොදන්න දේවල් වලට කට නොදා ඉදපම් හිට්බැක් සහ සෙඩ්‍රික් ආතේ. උබලා සල්ලි දීලා වෝට් ගත්තත් එකයි නැතත් එකයි මොකෝ මම හිගන්නද cloud storage එකක් සල්ලි වලට ගන්න බැරි.? සල්ලි දීලා VPN එකක් ගන්න බැරි..? ඕවා ඉතින් දුක වහගන්න කියන කතා ඔයාගේ.
     
    Last edited: