-_සචිත්ගේ ටීම් එකේ උන්ගෙ හොර චැට් එක_-

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඩ්‍රැගන්ෆයර් පාහරය.. ඊලග එක හදද්දී අපිවත් දාපිය :angry::angry::angry:

    මටත් සුළු චරිතයක් බන් දීලා තියෙන්නේ :(:(:(
    උබලව ඊලග එපිසෝඩ් එකේ ගනී :lol::lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මටත් සුළු චරිතයක් බන් දීලා තියෙන්නේ :(:(:(
    උබලව ඊලග එපිසෝඩ් එකේ ගනී :lol::lol:

    ඩ්‍රැගන් ෆයර් පරයට ආයෙ කියන්නෙ නෑ. අපිවත් දාල ඊලග එපිසෝඩ් එක හරියට හදපිය::frown:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඩ්‍රැගන් ෆයර් පරයට ආයෙ කියන්නෙ නෑ. අපිවත් දාල ඊලග එපිසෝඩ් එක හරියට හදපිය::frown:

    :yes::yes: අනිව අනිව ඔක්කොටම එකම හැන්දෙන් බෙදන්ඩ ඔනෙ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    චන්දෙන් පස්සෙ එක්සියා ඇන්ටී සහ ඇරෝ කොලුවා මහ පාරේ...:lol::lol:



     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඩ්‍රැගන් ෆයර් පරයට ආයෙ කියන්නෙ නෑ. අපිවත් දාල ඊලග එපිසෝඩ් එක හරියට හදපිය::frown:

    ත්‍රාසය භීතිය කුතුහලය පිරි එකක් හදන්ඩ කියන්ඩ ඕනේ
    මේ වගේ කොමඩි දැන් සෙට් වෙන්නේ නෑ :lol::lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ෆට්ටයි මචං...... :shocked::shocked:

    කට්ටියගේ ඇත්ත කෙරුවාව ඔය අගේට එලියට පැනලා තියෙන්නේ..... :baffled::baffled:

    දැන් හිතාගන්න පුළුවන් ඇත්තටම ඡන්දෙ දින්නේ කවුද කියලා..... :lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සොයන්නා;23095898 said:
    ෆට්ටයි මචං...... :shocked::shocked:

    කට්ටියගේ ඇත්ත කෙරුවාව ඔය අගේට එලියට පැනලා තියෙන්නේ..... :baffled::baffled:

    දැන් හිතාගන්න පුළුවන් ඇත්තටම ඡන්දෙ දින්නේ කවුද කියලා..... :)

    :shocked::shocked::shocked: මලා ඇත්තට චන්දෙ දින්නෙ කවුද කියල.. :lol::lol::lol: තොට මම කියුව කියල හිතාගනින්.. :yes: