__එළකිරියේ ලොකුම හොරා (ජරා වැඩ කරන එපා ඕය්)__

__එළකිරියේ ලොකුම හොරා (ජරා වැඩ කරන එපා ඕය්)__

oops!:sorry: දැන් කස්ටිය බලනවා ඇති it කාරය මොකාටද එන්න හදන්නේ කියල :rofl:, හරි හරි එහෙනම් ඔය basket එක අරගෙන සෙට් එකම සෙට් වෙමු නාවන ගමන් නාන්න:P


කලින්ම කියන්න ඕන මම දැන් ඔයාලට කියන්න set වෙන්නේ එළකිරි යේ සිටින භයානක පුද්ගලයෙක් ගැන :shocked:දැනටත් මට මරණ තර්ජන:sorry:
අනතුරු ඇගවීමයි - *****, ත්‍රේඩ් දාන්න එපා... :frown::frown: දාලා ඉවර වෙලා මම නරක මිනිහා කියන්න එපා..... :growl::growl: ආයෙ එලකිරි එන්න බැරි වෙන්න වැඩේ දෙනවා :yes::yes:
i-will-kill-you-in-your-sleep.jpg


ඔන්න පේනවා නේද බුවා ගේ භයානක කම:lol:
මම බය උන නිසා ඔහු පිලිබදව report එකක් එළකිරියේ දැනට සිටින විද්වත් මණ්ඩලයකින් :rofl:විමසා සිටිය:P මේ තියෙනේ ඒවායේ සංෂිප්තය :cool:(ඔව්න්ට ද මරණ තර්ජන එල්ල විය හැකි නිසා අනන්‍යතාවය පල නොකරමි:baffled: ,දන්නෝ දනිති:yes:)
cartoon.jpg


ඕකා පිළියන්දල dote ඉන්නෙ..:D. ජොක්කු ජංගි හොරකං කරන එක තමා මෑන්ස් ගෙ බිස්නස් එක..:eek:.
ඒක නිසා මෑන්ස් ට අනිත් උන්වත් පේන්නෙ හොරු වගේ තමා...:shocked:
එකයි ඔය මිනිහා ජංගි හොරා කියලා එක එක උන්ට කියන්නෙ... :lol:
මොනා වුනත් මිනිහා හරි හොද එකා ;)
ජංගි නැති උන්ට එහෙම නිකං දෙනවා :rofl:

සුභ පතනවා ඉදිරියටත් කොටන්න කියලා... :D
කොන්graට්ස් සමා
;)
thief.jpg


සම*** කියන්නේ පිළියන්දල සෙන්ට්‍රල් එකේ නමගිය මැරයෙක් :yes:
මේ ලඟදි හෝමගම පැත්තේ ඇවිත් හොඳට පොලිසියෙන් ගුටි කෑවා කියල ආරංචියි :eek:
මුගේ අම්ම හැමදාම මූව 8.30 ට දොයි කරවනවලු රෑ 8.30 න් පස්සේ TV එකේ බබාලට බලන්න හොඳ නැති ඒවා යනවා කියල :lol:

මොනා කලත් ඉතින් මු පන්සලේ කටින පෙරහැරේ කොඩි ගෙනිහින් , වෙසක් එකට දන්සැල් දීල එහෙම පිං අතේ වැඩත් කරනවලු :lol::yes:
thief.jpg

සම*** කාටවත් මඩ ගහන්නෑ:no:
ඌ ඇසිස්ටන්ට් අකවන්ටන් කිව්වට මට නම් ආරන්චි අනුන්ගෙ
‍ජන්ගිකේස් හොයනව කියලයි :sorry::shocked::yes:
මුට අවුරුදු විසි ගානක් උනාට තවම රෑ 8.30 වෙද්දි නිදාගන්නව ‍පොඩි එකා වගේ :yes::D:P:P
අද මූ පොස්ට් 18000 ගහල. කනග්‍රෑට්ස් සමන්ත
:yes::D
sleeping-beauty-21311213.jpg


සම*** කියන්නෙ ඇත්තටම පීසී එකේ සවුන්ඩ් එක වැඩි කරන්නවත් දන්නෙ නැති ඩයල් එකක් මූ මේ ළගදි අලුතින් සවුන්ඩ් කාඩ් එකක් ගත්ත කිව්වා:cool:(ඇත්තම කිව්වොත් වැඩ කරනවයි කියන කාර්යාලයේ එකෙන්ලු පැන්නුවේ අනේ මන්ද ):eek:ඒක ගෙදර අරන් ගිහින් පරිඝණකයට සම්බන්ද කරල කලින් සවුන්ඩ් කාඩ් එකේ ඩ්‍රයිවස් දාලා සද්දෙ ගන්න ෆුල් ට්‍රයි එක මොකද මේයකා අයිටී ඩ්ග්‍රි එකක් කරනවා බැක්වඩ්[<-]යුනිවසිටි එකේ ඉතින් කරන්නෙම පස්සට යන වැඩ ඇත්තම කිව්වොත් බොරුව විතරයි මෙලෝ රහක් නැති කොකෙක් මූ:sorry: හෙනම හොරා කැළණිය පන්සලේ නමගිය සෙරෙප්පු හොරෙක් වගේම ඔන්න ළගදි ස්වර්නවාහිනි එකෙන් පල්ම පල් චාටර් එකක් දැම්ම පෝය දවසට පන්සල් වල ලවු කරන්න එපා කියල මූවයි මුගේ හොර ගෑණිවයි පෙන්නල:shocked:
really-funny-short-jokes-funny-drawing-of-man-and-computer.jpg


mu nikan mehema hitiyata hena koku karaya koi welaweth inne kokkak da ganna balagena:growl:
me lagadi danne nathuwa polic karayekuta kokkak danna gihin kala thibba atti halenna:baffled:
anika mu hena samanalaya mal gas penna baaaaa:shocked:
lion.jpg


ඔන්න ඕක තමා දැනට තත්වය.:dull:මේ පුද්ගලයා ගැන තව දුරටත් විස්තර කරනවා නම් :nerd:මොහු හොර කමේ යන්නේ bajaj pulsar 150CC වර්ගයේ කළු වර්න bike එකකින්,:frown:වෙනත් අයගේ නංගිලා සහ අක්කි ල මේ man ට පෙන්න බෑ..:shocked:
navjot-singh-pulsar-220-f.jpg

මූ හොර කමේ යන ගමන්ම එලකිරියෙත් කොටලා 18,000වෙනි පෝස්ට් එකත් කොටන්න යන්නේ :frown:
එහෙවු එකේ නිකන් අත අරින්න හොද නෑනෙ..ඒකයි ලාවට මඩක් දුන්නේ.. :rofl:


දැන් කට්ටිය බලනවා ඇති මේ පොර කවුද කියලා

*
/
-
+
\
ඔබ කවුරුත් ආසාවෙන් බලා සිටි මේ අසම සම හොරා, පිළිගන්න වේදිකාවේ

Samantha567
image.php

18,000 වෙනි පෝස්ට් එකට උණුසුම් සුභ පැතුම්....!!!
================================================== ===================================
attachment.php

http://www.elakiri.com/forum/member.php?u=240281
උබ ඇත්ටම කියනවා නම් හොද යාලුවෙක් සහෝදරයෙක් සුබ පැතුම් මචන් :):)

congrats_you_are_on_top_of_the_world.gif


congrats10.gif




උබ ඇත්ටම කියනවා නම් හොද යාලුවෙක් සහෝදරයෙක් සුබ පැතුම් මචන් :):)
 

Attachments

  • untitled.JPG
    untitled.JPG
    6.9 KB · Views: 673
  • Like
Reactions: tgv and Samantha567

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    වෝව්...CONGRATZ මචං..උබනම් සිරාම හොද යාලුවෙක්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ජිංගි ගැන කියන කොටම මම හිතුවෙ උබ පාපොච්චාරනයක් කරන්න යනවා කියලා:rofl:
    කතාව යද්දිම තෙරුනා මෙ රිටන් එකක් බව කොහොමහරි කතාව නම් ඇත්ත:yes:
    බලන් ගියාම සමන්තයත් මාර ජොකෙක් නෙ:lol:
    දැන් වත් ඔය වගෙ ජල්තර් වැඩ කරන්නෙ නැතුව හැදෙන්න බලපන්:P
    18000 හට සුබ පැතුම යාලුවා :)
    ජයවේවා
    11.gif
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සුභපැතුම් මචන්
    හැබැටම හොද කෙනෙක් ඔයා
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    e vunata madu rangayi lokuma hora kiyala mata penne

    horenma 10000k gahanna yanne
    dennatama mage subha pethum