__සම්බුද්ධත්වජයන්තිය උදෙසා එකම avatar එකක්__

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සිංහළයා;10121694 said:
    ඔව් ඔව් උඹට කොහොමත් හරියන්නේ රෝස පාට තමයි ;)

    හිටපිය තොට ... අහ් පස්සේ පස්සේ... :sorry:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    harima sathutui.. ubalage samagiya dakala...

    mama katholikayek unath mamath me avatar eka daaganna one... lankikayek vidihata, bauddha samajayaka hadunu wadunu apita 2600 sambuddha jayanthiya vishesha dawasak...
    මචන් කලින් comment එක දැම්මේ jok එකට.ඇත්තටම අපි මේ avatar
    එකක් දාගෙන මහ ලොකු දෙයක් කරන්න හදනවා නෙවේ.එත් සිරාවටම අපි
    මොන ආගමේ හිටියත් අනික් ආගමේ දේවලට ගරු කරලා ඒවාට එකතු
    වෙලා සහයෝගයෙන් ඉන්න පුළුවන් නම් අන්න එකයි වැදගත්.මම සිරාවටම
    බලාපොරොත්තු උනේ හැමෝම මේක දගනිනි කියල ජාති ආගම ප්‍රශ්නයක්
    නැතුව.එත් බන් අපේම උනුත් එහෙම නැති උනාම එපා වෙනවා.එහෙම එකේ
    උබ හරි ඔහොම කතාවක් කියපු එක වටිනවා.

    මේ වැඩේ Christmas එකටත් වෙනවා නම් මම කැමති.. :)
     
    I made this by myself. how is it?

    picture.php
    සහෝ ඔබ වෙන ආගමක් ඇදහුවත් මෙවැනි දෙයක් කිරීම ගැන ගොඩක් සතුටු වෙනවා, :)මොකද වෙන අයෙක් නම් ත්රෙඅඩ් එක දැකල මට joker කෙනෙක් කියල විහිලු කරලා යි.සිත සතුටින් කරපු නිර්මාණය බොහොම වටිනවා තැන්ක්ස් ;)


    harima sathutui.. ubalage samagiya dakala...

    mama katholikayek unath mamath me avatar eka daaganna one... lankikayek vidihata, bauddha samajayaka hadunu wadunu apita 2600 sambuddha jayanthiya vishesha dawasak...
    අනිවාර්යෙන් මචන් ලංකාවේ බොහෝ අය ලග නැත්තේ සමගිය තමා :yes:,එතින් මේ වෑයම නිසා තවත් එලකිරිය තවත් එකමුතු වෙනවා නම් ඒක තමා මේ වෙසක් එකට කරන හොදම පිංකම වෙන්නේ.ඔබ වන කෙනෙක් මේ වෑයම අගය කිරීම මට ගොඩක් සතුටක් :)
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    සහෝ ඔබ වෙන ආගමක් ඇදහුවත් මෙවැනි දෙයක් කිරීම ගැන ගොඩක් සතුටු වෙනවා, :)මොකද වෙන අයෙක් නම් ත්රෙඅඩ් එක දැකල මට joker කෙනෙක් කියල විහිලු කරලා යි.සිත සතුටින් කරපු නිර්මාණය බොහොම වටිනවා තැන්ක්ස් ;)




    :)

    ස්තුතියි. :) :rolleyes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,774
    3,363
    113
    ඔන්න මමත් හා හා පුරා කියාලා avatar එකක් දාගත්තා...:yes:
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    ඔන්න මමත් දාගත්ත මේ avatar එක.:)
    මේක ලස්සනට හදල දුන්න
    nadimal සහෝදරයටත්
    මේකට මූලිකත්වයගත්ත
    maduranga_it සහෝදරයටත් අපි හැමෝම ස්තූතිවන්ත වෙනවා. :yes:

    තෙරුවන් සරණයි!
     
    • Like
    Reactions: maduranga_it

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    සිංහළයා;10121154 said:
    මචන් nadimal මෙහෙම ඉල්ලුවට තරහ වෙන්න එපා :lol: බැරිද backgroud එකේ රතු පාට වෙනුවට තද නිල් පාට දාල දෙන්න(එළකිරි පාට නේ:) ) කොහොම උනත් මේක හොඳ වැඩක්.උඹට ගොඩක් පින් මෙහෙම එකක් හැදුවට.... :yes::yes::yes::yes:
    na na mama nam kiyanne rosa pata damu:sorry:




    image.php

    attachment.php

    attachment.php

     

    Attachments

    • sambuddha jayanthiya_pink-line.gif
      sambuddha jayanthiya_pink-line.gif
      11.4 KB · Views: 85
    • sambuddha jayanthiya_1.gif
      sambuddha jayanthiya_1.gif
      13.1 KB · Views: 84
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සිංහළයා;10124214 said:
    ඔය තියෙන්නේ එළකිරි එකට :yes: ගොඩක් ස්තුතියි මචන්... :):):)

    @silentsahan : ඔය තියෙන්නේ උඹ ආසම රෝස පාට දැන් ඉතින් දාගනින් :P:rofl:
    :lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සිංහළයා;10124214 said:
    ඔය තියෙන්නේ එළකිරි එකට :yes: ගොඩක් ස්තුතියි මචන්... :):):)

    @silentsahan : ඔය තියෙන්නේ උඹ ආසම රෝස පාට දැන් ඉතින් දාගනින් :P:rofl:
    බලපන් මගේ එක ගති යකෝ සිරාවටම බලපන් යකෝ... :frown: