සිංහළයා;10121694 said:ඔව් ඔව් උඹට කොහොමත් හරියන්නේ රෝස පාට තමයි![]()
හිටපිය තොට ... අහ් පස්සේ පස්සේ...

සිංහළයා;10121694 said:ඔව් ඔව් උඹට කොහොමත් හරියන්නේ රෝස පාට තමයි![]()

මචන් කලින් comment එක දැම්මේ jok එකට.ඇත්තටම අපි මේ avatarharima sathutui.. ubalage samagiya dakala...
mama katholikayek unath mamath me avatar eka daaganna one... lankikayek vidihata, bauddha samajayaka hadunu wadunu apita 2600 sambuddha jayanthiya vishesha dawasak...

සහෝ ඔබ වෙන ආගමක් ඇදහුවත් මෙවැනි දෙයක් කිරීම ගැන ගොඩක් සතුටු වෙනවා,I made this by myself. how is it?
![]()
මොකද වෙන අයෙක් නම් ත්රෙඅඩ් එක දැකල මට joker කෙනෙක් කියල විහිලු කරලා යි.සිත සතුටින් කරපු නිර්මාණය බොහොම වටිනවා තැන්ක්ස් 
අනිවාර්යෙන් මචන් ලංකාවේ බොහෝ අය ලග නැත්තේ සමගිය තමාharima sathutui.. ubalage samagiya dakala...
mama katholikayek unath mamath me avatar eka daaganna one... lankikayek vidihata, bauddha samajayaka hadunu wadunu apita 2600 sambuddha jayanthiya vishesha dawasak...
,එතින් මේ වෑයම නිසා තවත් එලකිරිය තවත් එකමුතු වෙනවා නම් ඒක තමා මේ වෙසක් එකට කරන හොදම පිංකම වෙන්නේ.ඔබ වන කෙනෙක් මේ වෑයම අගය කිරීම මට ගොඩක් සතුටක් 
සහෝ ඔබ වෙන ආගමක් ඇදහුවත් මෙවැනි දෙයක් කිරීම ගැන ගොඩක් සතුටු වෙනවා,මොකද වෙන අයෙක් නම් ත්රෙඅඩ් එක දැකල මට joker කෙනෙක් කියල විහිලු කරලා යි.සිත සතුටින් කරපු නිර්මාණය බොහොම වටිනවා තැන්ක්ස්
![]()

සිංහළයා;10121154 said:මචන් nadimal මෙහෙම ඉල්ලුවට තරහ වෙන්න එපාබැරිද backgroud එකේ රතු පාට වෙනුවට තද නිල් පාට දාල දෙන්න(එළකිරි පාට නේ
) කොහොම උනත් මේක හොඳ වැඩක්.උඹට ගොඩක් පින් මෙහෙම එකක් හැදුවට....
![]()
na na mama nam kiyanne rosa pata damu![]()
ගොඩක් ස්තුතියි මචන්... 

සිංහළයා;10124214 said:ඔය තියෙන්නේ එළකිරි එකටගොඩක් ස්තුතියි මචන්...
@silentsahan : ඔය තියෙන්නේ උඹ ආසම රෝස පාට දැන් ඉතින් දාගනින්![]()

බලපන් මගේ එක ගති යකෝ සිරාවටම බලපන් යකෝ...සිංහළයා;10124214 said:ඔය තියෙන්නේ එළකිරි එකටගොඩක් ස්තුතියි මචන්...
@silentsahan : ඔය තියෙන්නේ උඹ ආසම රෝස පාට දැන් ඉතින් දාගනින්![]()