_____ශ්‍රී_ලංකාවේ_කැළෑ_බළල්ලු_____

hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලි ව ශ්‍රී ලංකාවේ බිළාල පවුලේ සමජිකයන් හදුනාගැනීමට නම් තිබුණත්, සිංහල ව්‍යවහාරයේ දී නම් නම් බොහෝ විට යෙදෙන්නේ පැටලිලිසහගත ව ය.

    ඕක මොකක්ද, ලංකාවේ රේස් කාර් ඔක්කොටම ලම්බෝගිනි කියන්නේ :lol:

    anyway, TFS +++
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    කොටියයි දිවියයි ප්‍රශ්නෙයි ගැන නන් කතා කරලා එපා වෙලා..ගොඩක් අය කොල දිවියා වගේ සතුන් දැකලා නැති නිසා වෙනසක් දකින්නෙම නෑ..