+_Android_සිංහල_HELP_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මචංලා මංචිලා..


    asus-fonepad-7-2014-1.jpg


    මම ASUS Fonepad 7 (K012) Tab එකක් ගත්තා..
    :yes: මේක තමයි මම මුලින්ම පාවිච්චි කරන්න ගත්ත Android ගිජිබිරිස් එක.. :yes:
    :confused: මේකේ සිංහල අකුරු පේන්නේ නෑ.. :confused:

    සිංහල අකුරු පේන්නේ නැතුව එළකිරි ඇවිත් වැඩක් නෑනේ..

    කොහොමද සිංහල අකුරු Visible කරගන්න පුලුවන්.?

    දන්න කෙනෙක් පොඩ්ඩක් කියලා දෙන්නකෝ..
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    root karala sinhala fonts daana wenawa mchn
    nathn ara kiwa wage opera walin sinhala on karaganna
    eka echarama saaarthaka na
    fonts walata sinhala font eka damma nam thamai watinne