A /C එකක් ගන්න උපදෙස්
A /C එකක් ගන්න උපදෙස්
මචන්ලා නිදන කාමරේට A /C එකක් ගන්න හිතාගෙන ඉන්නවා
A /C එකක් පාවිච්චි කරන අයගෙන් උපදෙස් ටිකක් ඕනේ
1. රෑ 8 විතර ඉදලා උදේ 6 විතර වෙනකම් BTU 9000 ක සාමාන්‍ය A /C එකක් පාවිච්චි කලොත් A /C එකට විතරක් දවසකට විදුලි ඒකක කියක් විතර යනවද?
2.රෑ 8 විතර ඉදලා උදේ 6 විතර වෙනකම් BTU 9000 ක Inverter A /C එකක් පාවිච්චි කලොත් A /C එකට විතරක් දවසකට විදුලි ඒකක කියක් විතර යනවද?