50,000ta labaine
kohenda gatte?
indoor unit එක used. outdoor unit එක brand new. අඳුරන A/C කරන සෙට් එකක් ඉන්නව බන්.
50,000ta labaine
kohenda gatte?
thickness wedi iti kolyak allewwa ape janeleta kisi aulak ne Rs. 700 vitara giye
ජින්තුවා;21616960 said:indoor unit එක used. outdoor unit එක brand new. අඳුරන A/C කරන සෙට් එකක් ඉන්නව බන්.
ජින්තුවා;21616960 said:indoor unit එක used. outdoor unit එක brand new. අඳුරන A/C කරන සෙට් එකක් ඉන්නව බන්.
thickness wedi iti kolyak allewwa ape janeleta kisi aulak ne Rs. 700 vitara giye
durability??
රිජිෆෝම් = Styrofoam da??
mac foil එකක් ලස්සනට කෙලින් කපල(කතුරෙන් කපන්න පුලුවන්) double side tape දාල frame එකට අලවන්න.
මමත් කලේ එහෙම.වියදමත් අඩුයි
ඉටි කොල / කඩදාසි කොල අලෙව්වොත් heat transfer වෙනව.
![]()
ඔය කොටසේ සයිස් එක මැන ගන්න. ඊට පස්සේ වීදුරු කඩේකට ගිහින් ඒ ගානට හරියන වීදුරු එක කෑල්ලක් හෝ ලොකු වැඩි නම් කෑලි දෙකකට කපා ගන්න. එක හයි කරන්න ඩ්රිල් කරන්න එපා. එම වීදුරු කඩයෙන්ම සිලිකන් ගම් අරගෙන ලීයට වීදුරුව අලවන්න. මම අපේ මුළු ගෙටම එහෙමයි කලේ.
ජින්තුවා;21616922 said:ඉටි කොලයක් ගහල line එක tape එකකින් seal කරපන්. ලේසිම වැඩේ ඒක. A/C එක ගන්නකොට Inverter එකක් ගනින්, Panasonic හොඳයි. Damro එකත් හොඳයි කියනව.
මම Panasonic 12000BTU 3 දැම්ම 50000 ගානෙ.

widuru dapan mach. size balan ghin araganna . silicon gum nathnam rippa pati ekka ana bassala seal karanna. nthnam dawalta light danna one ekai.. apeth kalin ekak mulin kare flywood ghpu eka ekath awulk na but kaluwarai
kohenda ganna puluwan
multibond gala alawala packaging tape ekakin seal kara edge ekaalawanne mokenda?
glass eka galawenne naha neda